මගේ තියෙන්නෙ slt home. ඊයේ උදේ ඉදන් නෙට් පට්ටම slow. slow කියන්නෙ slow ma slow. පස්සෙ අද කතාකළාම කියනවා මගේ 40 gb ඉවරලු. කොහේ තියෙන 40 gb යක්ද බං මේක unlimited කියල නෙ දුන්නෙ ? මොන $*%$(*^ ද මේකට 40 gb limit එකක් දැම්මෙ ? කාගෙන් අහලද ?. පර බල්ලො 

මට කියන්න හම්බුනේ නෑ ඒ ගෑනිට. complaint කරන්න ඇහුවම බැරිලු ඒක එහෙමලු. මොන හු%තක්ද ? 

මට කියන්න හම්බුනේ නෑ ඒ ගෑනිට. complaint කරන්න ඇහුවම බැරිලු ඒක එහෙමලු. මොන හු%තක්ද ? 

,Akkage dongle eka ussan ada Net use kalanne 