maru kare na ban, dan hamotama FUP gahanawa, 512 nam 40GB , 8Mb nam 25GB
mage 512 ekath mama kiyala newe 8MB walata maru kare. speed eka hari tiyana nisa parissamen use karanawa![]()
මට තියෙන්නෙත් 512 බන් එහෙනම් මගෙ එකත් මාරු කරන්න එපැයි

call කරා ඒ දවස් වල නමුත් වැඩක් වුනේ නෑ. call කරා, email දැම්මා නමුත් එකක් වත් වැඩක් වුනේ නෑ. මම පස්සේ අල්ලලා දැම්මා මොකද මම ගොඩක් මාස වලදි 25GB පන්නන්නේ නැති නිසා. කොහොමත් මම Lankabell ගන්න ඉන්නේ ඉස්සරහට මොකද මට ගොඩක් games, movies miss වෙනවා මේ connection එක නිසා. සමහර මාස වලට games 4, 5 release වෙනවා, එතකොට 50GB වත් තියෙන්න ඕනේ. call of duty ghost එකම 20GB+
ඕව call කරල කරගන්න පුළුවන් වැඩ නෙවෙයි ... ලංකාවෙ වැඩක් කරගන්න ඉතින් කොහොමත් පොඩ්ඩක් රස්තියාදු වෙන්න වෙනව
connection එක නවත්තන්න letter එක දෙද්දි උන්ට රෙද්දෙ රෙවෙනම දෙන්න ... ඔහොම එකා දෙන්න හරි මාරු වෙද්දි customer කෙනෙක්ගෙ වටිනාකම උන්ට තේරෙන්න පටන් ගනී



... Limiting is one thing, and then snapping of data from the next month? They better fix their usage meter. It's not our fault that their systems are buggy.


poddak slt ekata gihila ihala porak wa allan baluwe nadda ?