SLT කාලකණ්ණී

Ridila

Member
Jun 20, 2013
319
16
0
ABQ
මගේ තියෙන්නෙ slt home. ඊයේ උදේ ඉදන් නෙට් පට්ටම slow. slow කියන්නෙ slow ma slow. පස්සෙ අද කතාකළාම කියනවා මගේ 40 gb ඉවරලු. කොහේ තියෙන 40 gb යක්ද බං මේක unlimited කියල නෙ දුන්නෙ ? මොන $*%$(*^ ද මේකට 40 gb limit එකක් දැම්මෙ ? කාගෙන් අහලද ?. පර බල්ලො :angry::angry::angry::angry::angry: මට කියන්න හම්බුනේ නෑ ඒ ගෑනිට. complaint කරන්න ඇහුවම බැරිලු ඒක එහෙමලු. මොන හු%තක්ද ? :angry::angry::angry:
 
  • Like
Reactions: Sachith777

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අපේත් එහෙම තමයි බං, කතා කරලා වැඩක් නෑ. එෆ්.බි එක ආසාවටවත් ලොඩ් වෙන්නේ නෑ. එළකිරිය නම් දෙයියන්ගේ පිහිටෙන් හෙමීට හරි වැඩ.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    40GB limit eka daala koi kaaleda ban. dan issara wae nemei ape 25gb ewath 25 panna gaman wage slow wenawa. issaranam anthima dawasatath puluwan tharam 25gb withara adinna puluwan. mage eka eeye hariyatama 25di limit una.
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    අපේත් එහෙම තමයි බං, කතා කරලා වැඩක් නෑ. එෆ්.බි එක ආසාවටවත් ලොඩ් වෙන්නේ නෑ. එළකිරිය නම් දෙයියන්ගේ පිහිටෙන් හෙමීට හරි වැඩ.
    මොන හුත්තද බං ඔය ලිමිට් එක තීරණය කරන්නෙ
    40GB limit eka daala koi kaaleda ban. dan issara wae nemei ape 25gb ewath 25 panna gaman wage slow wenawa. issaranam anthima dawasatath puluwan tharam 25gb withara adinna puluwan. mage eka eeye hariyatama 25di limit una.
    මං ඇහුවහම ඒ ගෑනි කියනවා දැං හුගක් කල් ලු. අන්ලිමිටඩ් කිව්වට 40 ලු දෙන්නෙ ? උබ web family ද ?
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අපේත් එහෙම තමයි බං, කතා කරලා වැඩක් නෑ. එෆ්.බි එක ආසාවටවත් ලොඩ් වෙන්නේ නෑ. එළකිරිය නම් දෙයියන්ගේ පිහිටෙන් හෙමීට හරි වැඩ.

    m.facebook.com :rolleyes:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මගේ 25GB වලට කලින් ලිමිට් උනා.. call කරාම කියනව peak hours exceed වෙලාලු .මෙච්චර කලෙකට ඕක බලපු නැති එවන් එක පාරට එකත් බලන්න පටන් අරන්...මුන්ට ලිමිට් කරන්න තියෙන්න ඒවා හොයාගෙන යනවනේ දැන්... තව ටික දවසකින් තව මගුලක් කියල ලිමිට් කරයි.:sorry::sorry:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    මගේ 25GB වලට කලින් ලිමිට් උනා.. call කරාම කියනව peak hours exceed වෙලාලු .මෙච්චර කලෙකට ඕක බලපු නැති එවන් එක පාරට එකත් බලන්න පටන් අරන්...මුන්ට ලිමිට් කරන්න තියෙන්න ඒවා හොයාගෙන යනවනේ දැන්... තව ටික දවසකින් තව මගුලක් කියල ලිමිට් කරයි.:sorry::sorry:
    මුන්ගෙ මර කැ% ම customer service එකක් තියෙන්නෙ. පරණ customers ලට මෙහෙම බල්ලන්ට වගේ සලකන company එකක් මම වෙන දැකලම නැහැ බං :angry::angry::angry::angry::angry:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    අපේත් එහෙම තමයි බං :(,Akkage dongle eka ussan ada Net use kalanne :sorry:

    Sirawata....
    මේකට වෙන මොකුත් පියවරක් ගන්න බැරිද මචන් ලා. මේක වංචාවක් නේ ?ඔය වගක් කලින් කිව්ව නම් අපී ඔහොම ගානක් දීලා unlimited package එකක් ගන්නෙ නෑ නෙ මේ හු^*& පුතාලා ගෙන්
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    mageth patta slow. 25.187. eth mata fb eke like karala 5GB hambauna.etakota okoma 30 GB tiyenna one.Eth un keyanne ewa add welalu....
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    ehema nam api lankawema set eka ekathu wela apita SLT net epa kiyala eka para kiyanna one api line disconnect karanawa kiyala. anna ehema game ekak denna puluwani nam okunta threi oya karana de
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    වැඩක් නෑ කතා කරල, මුන්ට ඕනෙ හුයන්නක් කරගන්න කියල මමනම් ලංකාබෙල් ගන්නවා ලබන අවුරුද්දෙ
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කථාකරලා වැඩක් නෑ. SLT එක අන්තිම චාටර් Company එකක්. Wavecom කියල එකක් 2012 වගේ ඉදලා TRC Approved List එකේ තියෙනවා නමුත් ඒක තාම නෑ. දැන් මේ 2013 අග. මම හිතන්නේ SLT එකෙන් ඒකට කොක්ක දාලා ඇති. මේ ලංකාව අපිට එපා කරවලා තියෙන්නේ දේශපාලුවොයි සහා මේ කලුකඩ කාරයොයි.
    පුලුවන් නම් මචන්ලා SLT එකට Petition එකක් හරි දාලා ඔය Limit එක අඩුම තරමේ 60GB වත් නග්ගන්න බලපන්. Online Petition නැතුව Personally තමන්ගේ අත්සන ගහලා Petition එකක් යැව්වා නම් උන් පොඩ්ඩක් සලකලා බලයි.