ඔව් මචං ඔය කාල නීර්ණය වැරදී තමා .මොකද බං කාබන් 14 කියන්නේ උද්ගමනයෙන් අනුමාන වලින් ගත්ත ගණිතමය අගයක් විතරයි .මොකද කවුරුවත් මේ වෙනකම් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන දැකලා නැහැ නේ .ඒක නිසා ඔය කාබන් 14 කාල නීර්ණය වැරදි වෙන්න පුළුවන් .නික ඔය ලුම්බිණිය ,කුසිනාරාව ,බරණැස් නුවර වගේ බෞද්ධ සිද්ධස්ථාන එව්වා මුස්ලිම් ආක්රමන (මෝගල් අධිරාජ්‍ය වැනි ) ,හින්ඩු අක්‍රමන නිසා ඉන්දියාවෙන් වැලලිලා ගිහින් තිබ්බේ .එවා ගොඩ ගත්තේ අපි අද පළුයනකම් බනින සංස්කෘතිය කෑවයි කියන මහා බ්‍රිතාන්‍ය වගේ රටවල ඉන්න පර සුද්දෝ .ඇත්තටම් සුද්දා සංස්කෘතිය නම් කෑවා තමා .එත් ඒ අතර මේ වගේ සිද්ධස්ථාන වල ඓතිහාසික වටිනා කම දැනන් හිටපු සුදු මහත්තුරුත් හිටියා .අන්න ඒ වගේ මහත්තුරු තමා මෙව්වා කැනීම් කරලා හොයා ගෙන ගොඩ ගත්තේ .නැත්තම් අද අපි දඹදිව වන්දනා කරනවා බොරු .ලංකාවෙත් එහෙම තමා .(අවුකන පිළිමය හොයා ගත්ත හැටි අහලා ඇතිනේ කස්ටිය ).හැබැයි ඉතිං ඔය සුදු මහත්තුරු කාල නීර්ණය කරන්න පාවිච්චි කලේ එගොල්ලන්ගේ බටහිර විද්‍යාවේ උපක්‍රම .ඉතිං ඒ උපක්‍රම දෝෂ සහගත වෙන්න පුළුවන් .මොකද තාම විද්‍යාවේ වැඩි හරියක් බල පවත්තන්නේ අයින්ස්ටය්න්ගේ සාපෙක්ෂතා වාදී නියම .නමුත් එම නියමයන්ට පටහැනිව නිර්මාණය වෙච්ච කොන්ටම් වාදය තාම කාබන් පරීක්ෂණ වලට මුල් බැසගෙන නැහැ .මොකද තාම කොන්ටම් වාදයේ ඇතැම් තැන් හුදෙක් සිද්ධාන්ත මට්ටමේ තියෙන්නේ(කොන්ටම් පරිඝනක ) .ඉතිං කොන්ටම් විද්‍යාව විද්‍යාවට හරියට කිඳා බැස්ස දවසට ඔය කාබන් පරික්ෂන උඩුයටිකුරු වෙනවා .එතකොට තව කොච්චර කාලයක් පස්සට යයිද ඉස්සරහට ඇදෙයිද කියලා කියන්න බැහැ .




නලින්දසිල්ව ගේ ගෝලයෙක් වගේ
දැන් බුදුහාමුදුරුවෝ ඉපදිලා අවරුදු මෙච්චරයි කියල කියනවා නම් (වෙනත් සාධක අනුව)
කාබන් පරික්ෂනයෙක් එක තව අවරුදු 250 විතර පස්සට ගියා නම්
කාබන් පරික්ශනේ හරි කියල එකෙන්ම ඔප්පු වෙනව නේ බං
අවරුදු 250 ක වෙනසක් කියන්නේ මහා ලොකු වෙනසක් නෙවි නේ
අනිත් එක කාබන් පරික්ශනේ නිවැරදි බව ටෙස්ට් කරලා ඇති දන්නා ඉතිහාස කාලයක් සහිත නියැදියක් කාබන් කාල නිර්ණය මගින්. නලින්දයට මොකක්ද බං හරි ? උ ඉතිං සිංහල බෞද්ධ තාම ඔක්කොම ලොවට දායාද කලේ. යුදෙව් ක්‍රිස්තියානි උන් වැරදි. ඒ උනාට උ උපාධිය ගට්ටේ බටහිර විද්‍යාවෙන්.
එනිවේ මේකෙන් රාවන මිවනපලන සෙට් එක නම් ලිඳේ