2600 සම්බුද්ධ ඡයන්තියද මේ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    2600 සම්බුද්ධ ඡයන්තියද මේ

    සම්බුද්ධ ඡයන්තිය කියන්නේ බුදු හාමුදුරැවෝ බුදු වු වසර නේද .දැන් නේපාලයෙන් ලුම්බිනියෙන් අලුතෙන් කැනිම් වලින් හොයා ගෙන තියෙන විදියට තව වසර 250 විතර පිටුපසට යනවා කියලා කියනවා නේද? එ කියන්නේ බුදු රඡාණන් වහන්සේ බුදු වුවා යැයි සිතපු වසරත් වැරදියිද. මේ 2600 බුද්ධ ඡයන්තිය නෙමෙයි නේද
     
    PowerVR

    Member
    Nov 26, 2013
    46
    3
    0
    ඔව්ව ඔහොම තමයි මචන්. තව කාලෙකින් තව එකක් හොයාගනියි. දැකලා කියන දේවල් නෙවෙයිනෙ. අනුමාන විතරයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව්ව ඔහොම තමයි මචන්. තව කාලෙකින් තව එකක් හොයාගනියි. දැකලා කියන දේවල් නෙවෙයිනෙ. අනුමාන විතරයි.

    මොන අනුමානද? කාබන් පරික්ෂණය කරලා කියයි .අපි මෙච්චර දවසක් සම්බුද්ධ ඡයන්තිය කියලා සමරලා තියෙන්නේ වැරදි දවස්.
     
    PowerVR

    Member
    Nov 26, 2013
    46
    3
    0
    මොන අනුමානද? කාබන් පරික්ෂණය කරලා කියයි .අපි මෙච්චර දවසක් සම්බුද්ධ ඡයන්තිය කියලා සමරලා තියෙන්නේ වැරදි දවස්.

    ගනන් ගන්න එපා බන්. කාබන් පරීක්ශන වලින් එන අවුරුදු ඔක්කොම 100 යි , 250යි ,500යි නෙ ඔව්ව අනුමාන.

    ඇත්ත දවස දන්නෙ බුදුහාමුදුරුවො විතරයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගනන් ගන්න එපා බන්. කාබන් පරීක්ශන වලින් එන අවුරුදු ඔක්කොම 100 යි , 250යි ,500යි නෙ ඔව්ව අනුමාන.

    ඇත්ත දවස දන්නෙ බුදුහාමුදුරුවො විතරයි.

    :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ඔව් මචං ඔය කාල නීර්ණය වැරදී තමා .මොකද බං කාබන් 14 කියන්නේ උද්ගමනයෙන් අනුමාන වලින් ගත්ත ගණිතමය අගයක් විතරයි .මොකද කවුරුවත් මේ වෙනකම් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන දැකලා නැහැ නේ .ඒක නිසා ඔය කාබන් 14 කාල නීර්ණය වැරදි වෙන්න පුළුවන් .නික ඔය ලුම්බිණිය ,කුසිනාරාව ,බරණැස් නුවර වගේ බෞද්ධ සිද්ධස්ථාන එව්වා මුස්ලිම් ආක්‍රමන (මෝගල් අධිරාජ්‍ය වැනි ) ,හින්ඩු අක්‍රමන නිසා ඉන්දියාවෙන් වැලලිලා ගිහින් තිබ්බේ .එවා ගොඩ ගත්තේ අපි අද පළුයනකම් බනින සංස්කෘතිය කෑවයි කියන මහා බ්‍රිතාන්‍ය වගේ රටවල ඉන්න පර සුද්දෝ .ඇත්තටම් සුද්දා සංස්කෘතිය නම් කෑවා තමා .එත් ඒ අතර මේ වගේ සිද්ධස්ථාන වල ඓතිහාසික වටිනා කම දැනන් හිටපු සුදු මහත්තුරුත් හිටියා .අන්න ඒ වගේ මහත්තුරු තමා මෙව්වා කැනීම් කරලා හොයා ගෙන ගොඩ ගත්තේ .නැත්තම් අද අපි දඹදිව වන්දනා කරනවා බොරු .ලංකාවෙත් එහෙම තමා .(අවුකන පිළිමය හොයා ගත්ත හැටි අහලා ඇතිනේ කස්ටිය ).හැබැයි ඉතිං ඔය සුදු මහත්තුරු කාල නීර්ණය කරන්න පාවිච්චි කලේ එගොල්ලන්ගේ බටහිර විද්‍යාවේ උපක්‍රම .ඉතිං ඒ උපක්‍රම දෝෂ සහගත වෙන්න පුළුවන් .මොකද තාම විද්‍යාවේ වැඩි හරියක් බල පවත්තන්නේ අයින්ස්ටය්න්ගේ සාපෙක්ෂතා වාදී නියම .නමුත් එම නියමයන්ට පටහැනිව නිර්මාණය වෙච්ච කොන්ටම් වාදය තාම කාබන් පරීක්ෂණ වලට මුල් බැසගෙන නැහැ .මොකද තාම කොන්ටම් වාදයේ ඇතැම් තැන් හුදෙක් සිද්ධාන්ත මට්ටමේ තියෙන්නේ(කොන්ටම් පරිඝනක ) .ඉතිං කොන්ටම් විද්‍යාව විද්‍යාවට හරියට කිඳා බැස්ස දවසට ඔය කාබන් පරික්ෂන උඩුයටිකුරු වෙනවා .එතකොට තව කොච්චර කාලයක් පස්සට යයිද ඉස්සරහට ඇදෙයිද කියලා කියන්න බැහැ .:yes::yes::yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland

    නලින්දසිල්ව ගේ ගෝලයෙක් වගේ

    දැන් බුදුහාමුදුරුවෝ ඉපදිලා අවරුදු මෙච්චරයි කියල කියනවා නම් (වෙනත් සාධක අනුව)
    කාබන් පරික්ෂනයෙක් එක තව අවරුදු 250 විතර පස්සට ගියා නම්
    කාබන් පරික්ශනේ හරි කියල එකෙන්ම ඔප්පු වෙනව නේ බං
    අවරුදු 250 ක වෙනසක් කියන්නේ මහා ලොකු වෙනසක් නෙවි නේ
    අනිත් එක කාබන් පරික්ශනේ නිවැරදි බව ටෙස්ට් කරලා ඇති දන්නා ඉතිහාස කාලයක් සහිත නියැදියක් කාබන් කාල නිර්ණය මගින්. නලින්දයට මොකක්ද බං හරි ? උ ඉතිං සිංහල බෞද්ධ තාම ඔක්කොම ලොවට දායාද කලේ. යුදෙව් ක්‍රිස්තියානි උන් වැරදි. ඒ උනාට උ උපාධිය ගට්ටේ බටහිර විද්‍යාවෙන්.

    එනිවේ මේකෙන් රාවන මිවනපලන සෙට් එක නම් ලිඳේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ගනන් ගන්න එපා බන්. කාබන් පරීක්ශන වලින් එන අවුරුදු ඔක්කොම 100 යි , 250යි ,500යි නෙ ඔව්ව අනුමාන.

    ඇත්ත දවස දන්නෙ බුදුහාමුදුරුවො විතරයි.

    බුදුහාමුදුරුවෝ කොහොමද බං දන්නේ ඉපදුන දවස ? මහමායා දේවිය , සුද්ධෝධන රජතුමා තමයි දන්නේ සිදුහත් කුමරු ඉපදුන දිනය.

    කවද ඉපදුනත් බුදුදහම අමරණීයයි.. :D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    නලින්දසිල්ව ගේ ගෝලයෙක් වගේ

    දැන් බුදුහාමුදුරුවෝ ඉපදිලා අවරුදු මෙච්චරයි කියල කියනවා නම් (වෙනත් සාධක අනුව)
    කාබන් පරික්ෂනයෙක් එක තව අවරුදු 250 විතර පස්සට ගියා නම්
    කාබන් පරික්ශනේ හරි කියල එකෙන්ම ඔප්පු වෙනව නේ බං
    අවරුදු 250 ක වෙනසක් කියන්නේ මහා ලොකු වෙනසක් නෙවි නේ
    අනිත් එක කාබන් පරික්ශනේ නිවැරදි බව ටෙස්ට් කරලා ඇති දන්නා ඉතිහාස කාලයක් සහිත නියැදියක් කාබන් කාල නිර්ණය මගින්. නලින්දයට මොකක්ද බං හරි ? උ ඉතිං සිංහල බෞද්ධ තාම ඔක්කොම ලොවට දායාද කලේ. යුදෙව් ක්‍රිස්තියානි උන් වැරදි. ඒ උනාට උ උපාධිය ගට්ටේ බටහිර විද්‍යාවෙන්.

    එනිවේ මේකෙන් රාවන මිවනපලන සෙට් එක නම් ලිඳේ

    මේකයි මචං මම නලින් ද සිල්වා ගේ ගෝලයෙක් නම් නෙමේ.ඒත් මම ඔය උද්ගමනය ,ප්‍රත්‍යක්ෂය වගේ වචන වල හරි අර්ඨය දැනගත්තේ ඒතුමාගේ ලිපි කියෙව්වාහාම(හැබැයි නලින් ද සිල්වා මහින්දට කඩේ යන එකට මම විරුද්ධයි .ඒක වෙනම කතාවක් ;););););) ) .මම මෙතන බටහිර විද්‍යාව වැරදී කියලාවත් සිංහල විද්‍යාව සේරම හොයාගත්තයි කියලා කොතනකවත් කියලා නැහැ .පුළුවන්නම් එහෙම කියලා හියෙන වාක්‍ය ඛණ්ඩයක් පෙන්නපන් .මම කිව්වේ මේ කාල නීර්ණය වරදින්න පුළුවන් .මොකද ගොඩක් බටහිර භෞතික විද්‍යාව තමා විද්‍යාවේ රජා වගේ ඉන්නේ .එතකොට ඒ භෞතික විද්‍යාවේ පෙරළියක් කරපු එක තැනක් තමා ඔය සාපෙක්ෂතාවාදය .ea වාදයෙන් ප්ස්සේ ඒ වාදයේ න්‍යායන් වලට අනුව විද්‍යාවේ එතෙර්ක් පැවති ගොඩක් අර්ථ දැක්වීම් නව්‍ය කරණය උනා
    …ඒ එකක් තමා නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය .මොකද නිව්ටන් විසින් ඇපල් ගෙඩියක් වැටෙන්න හේතුව වශයෙන් ගුරුත්වාකර්ෂණය කියලා ප්‍රකාශ කලාට ගුරුත්වාකර්ෂණය සිද්ධ වෙන්නේ කොහොමද සහ එකේ අන්තර්ගත ක්‍රියාව මොන වගේද කියන එක දැනන් හිටියෙ නැහැ .ඒකට නියම නිර්වචනය දුනේ අයින්ස්ටයින්ගෙ සාපේක්ෂතාවාදය .පස්සේ කොන්ටම්වාදය කරළියට ආවයින් පස්සේ අයින්ස්ටයින්ගේ නියමයන් වෙනස් වෙන බව අයින්සටයින් හිටන් දැනන් හිටියා .ඒක නිසා අයින්ස්ටයින් ඔය කොන්ටම් වාදයත් එක්ක එච්චර එකඟ උනේ නැහැ .ඒ වුණත් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය විද්‍යාවේ සෑහෙන මුල්බැසගත්තා .ඒ න්‍යායන් තමා ඔය කියන කාබන් පරික්ෂණ .එතකොට අපි මනින වේග සීමාවන් සියල්ල තීර්ණය කරන්නේ .නමුත් කොන්ටම් කතාවේදී මේ ඔක්කොම වෙනස් වෙනවා .ඉතිං එහෙම උනොත් කාබන් 14 කතන්දරේ මැනීම් න්‍යායන් සහ අගයන් වෙනස් වෙන්න පුළුවන් .ඉතිං කියන්න ඕනේ නැහැ නේ ඊට පස්සේ වෙන්නෙ මොකක්ද කියලා .අන්න ඒකයි මම මේ දේ කිව්ව .මොකද මම මෙ වෙනකම් විග්‍රහ කලේ බටහිර විද්‍යාවේ කොටස් වලින් විතරමයි .මම පෙරදිග විද්‍යාවන් වල කොටස් මේ කතාවට ඈඳ ගත්තා නම් අන්න ඔබ කිව්ව විදියේ දෙයක් තම මම කරලා තියෙන්නේ .ඒත් මම එහෙම කරලා නැති නිසා ඔබ කළ ප්‍රකාශය නැවත විමසා බැලුවොත් හොඳයි වගේ
    :yes::yes::yes::yes::yes::yes::yes: