EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :sorry::sorry:
    1458488_767299463296585_783067637_n.jpg
    ඉතුරුවෙලා තියෙන්නේ ෆොරින් කසිප්පු විතරයි වගේ :rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ම්හ්හ් ආසා නැද්ද හීතලේ , හුලන් වැදී වැදී ....කඳු ගැටයක් උඩ, කළුවරේ, කඩල ඇටයක් හරි හප හප , පන්දමකුත් පත්තු කරන් අඩියක් ගහන්න සෙට්වෙලා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ම්හ්හ් ආසා නැද්ද හීතලේ , හුලන් වැදී වැදී ....කඳු ගැටයක් උඩ, කළුවරේ, කඩල ඇටයක් හරි හප හප , පන්දමකුත් පත්තු කරන් අඩියක් ගහන්න සෙට්වෙලා

    පන්දම් වලට නම් කැමති නෑ බන් :sorry: අනික් එව්වට නම් කමක් නෑ
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ම්හ්හ් ආසා නැද්ද හීතලේ , හුලන් වැදී වැදී ....කඳු ගැටයක් උඩ, කළුවරේ, කඩල ඇටයක් හරි හප හප , පන්දමකුත් පත්තු කරන් අඩියක් ගහන්න සෙට්වෙලා

    වැසිකිලි බකට් එකෙ කිතුල් රා ගහන එකද?:rofl::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ම්හ්හ් ආසා නැද්ද හීතලේ , හුලන් වැදී වැදී ....කඳු ගැටයක් උඩ, කළුවරේ, කඩල ඇටයක් හරි හප හප , පන්දමකුත් පත්තු කරන් අඩියක් ගහන්න සෙට්වෙලා
    කඩල ටිකක් තම්බලා තෙම්පරාදු කරලා , පරිප්පු වඩේ , කංකුන් තෙල්දාලා , විශේෂ.. වල්..... ... ඩෙවල්:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බෝතල් පත්තර කාරයෙක් ගේ ගෙදරද බන් මේ ? :rolleyes::sorry:
    යාලුවෙක් දාලා තිබුනෙ. උංගේ තාත්තා එන්න කලින් එවලා තිබුනා කියලා කිව්වෙ..
    අදුරන අයට බෙදන්න වෙන් නඇති :dull:
    ඉතුරුවෙලා තියෙන්නේ ෆොරින් කසිප්පු විතරයි වගේ :rolleyes:
    :baffled:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කඩල ටිකක් තම්බලා තෙම්පරාදු කරලා , පරිප්පු වඩේ , කංකුන් තෙල්දාලා , විශේෂ.. වල්..... ... ඩෙවල්:dull:
    වල් ඌරුද? :P:P ලගදි සෙට් උනා:P
     
    Status
    Not open for further replies.