ම්හ්හ් ආසා නැද්ද හීතලේ , හුලන් වැදී වැදී ....කඳු ගැටයක් උඩ, කළුවරේ, කඩල ඇටයක් හරි හප හප , පන්දමකුත් පත්තු කරන් අඩියක් ගහන්න සෙට්වෙලා
අනික් එව්වට නම් කමක් නෑම්හ්හ් ආසා නැද්ද හීතලේ , හුලන් වැදී වැදී ....කඳු ගැටයක් උඩ, කළුවරේ, කඩල ඇටයක් හරි හප හප , පන්දමකුත් පත්තු කරන් අඩියක් ගහන්න සෙට්වෙලා



පන්දම් වලට නම් කැමති නෑ බන්අනික් එව්වට නම් කමක් නෑ


ලගදීම බලමු බන්මාසෙකින් විතර පන්දමක් ගැහුවෙ නැපන්දම් වලට නම් කැමති නෑ බන්අනික් එව්වට නම් කමක් නෑ
කඩල ටිකක් තම්බලා තෙම්පරාදු කරලා , පරිප්පු වඩේ , කංකුන් තෙල්දාලා , විශේෂ.. වල්..... ... ඩෙවල්ම්හ්හ් ආසා නැද්ද හීතලේ , හුලන් වැදී වැදී ....කඳු ගැටයක් උඩ, කළුවරේ, කඩල ඇටයක් හරි හප හප , පන්දමකුත් පත්තු කරන් අඩියක් ගහන්න සෙට්වෙලා

යාලුවෙක් දාලා තිබුනෙ. උංගේ තාත්තා එන්න කලින් එවලා තිබුනා කියලා කිව්වෙ..බෝතල් පත්තර කාරයෙක් ගේ ගෙදරද බන් මේ ?![]()

ඉතුරුවෙලා තියෙන්නේ ෆොරින් කසිප්පු විතරයි වගේ![]()

වල් ඌරුද?කඩල ටිකක් තම්බලා තෙම්පරාදු කරලා , පරිප්පු වඩේ , කංකුන් තෙල්දාලා , විශේෂ.. වල්..... ... ඩෙවල්![]()

ලගදි සෙට් උනා
මං නං එහෙම නමක් අහලත් නෑ.. දන්නෙත් නෑ.. දැක්කෙත් නෑ.. මතකත් නෑවල් ඌරුද?ලගදි සෙට් උනා
![]()

කඩල ටිකක් තම්බලා තෙම්පරාදු කරලා , පරිප්පු වඩේ , කංකුන් තෙල්දාලා , විශේෂ.. වල්..... ... ඩෙවල්![]()



මං නං එහෙම නමක් අහලත් නෑ.. දන්නෙත් නෑ.. දැක්කෙත් නෑ.. මතකත් නෑ![]()

