NEED MEDICAL HELP for my sisters daughter

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    පොඩි කෙල්ලට ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මචන් පුලුවන් නම් කියපන් Diaxozide 50 එකේ Brand Name එකයි. ලංකාවට ගෙන්නන Company එකයි. Pack එකේ ගහලා ඇති මෙහෙ කවුද Import කරන්නෙ කියලා. උඹට Sure ද Union Chemist Colombo 2 එකේ විතරයි ඕක තියෙන්නෙ කියලා.
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    Meka newspaper ekata daala illumak karanam hari- salli tiyena loku business aya udaw karanna puluwan.

    උඹ මොන තරම් චාටර් උනත් උඹේ ඇග ඇතුලෙත් මනුස්සයෙක් ජීවත් වෙනවා කියලා ඔප්පු කරා. :yes:
    Salute you Machan.
     
    • Like
    Reactions: Lomax

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan janadipathi aramudalen ganna puluwan salli try karala balapan..

    ikmanta hoda wenna kiyala wish karanawa..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    උඹ මොන තරම් චාටර් උනත් උඹේ ඇග ඇතුලෙත් මනුස්සයෙක් ජීවත් වෙනවා කියලා ඔප්පු කරා. :yes:
    Salute you Machan.
    සිරාවට..පහුගිය ටිකේ මමත් හොඳට දැක්ක දෙයක් ඒක.. :yes:
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    චූටි දෝනිට ඉක්මනට සනීප වෙයි.. එළකිරි ඒකෙ අපි හැමෝම පුළුවන් විදිහට උදව් කරමු.. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑනෙ.. එතකන් මේ නූල උඩින් තියාගන්න සපෝට් එකක් දෙමු..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,429
    5,519
    113
    bump, ikman suwaya prarthana karanawa ... balamu monada karanna puluwan kiyala ..
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Wish you will find a way to cure the baby.
    Machan even to order this medicine need a prescription from a doctor. Cant buy online without a prescription.

    Is this the medicine you looking for?

    http://www.pharmacy2u.co.uk/productdetailpom.aspx?packid=54536#

    Cheers

    yes it is but the website is not 100% trustworthy according to WOT ratings so I need to find a better place where they offer shipping to Sri Lanka. BTW thx for your effort and I really appreciate it. Don't worry about prescription because we already have it.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    bump
    contact details pm ekak dammoth udauwak karanna puluwan wei

    danata apita one ee scan eka karaganna puluwan hodama widiyath ara danata dena drug eka (Diazoxide 20mg) aduwata import karanna widiyath thamai machan..

    පොඩි කෙල්ලට ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මචන් පුලුවන් නම් කියපන් Diaxozide 50 එකේ Brand Name එකයි. ලංකාවට ගෙන්නන Company එකයි. Pack එකේ ගහලා ඇති මෙහෙ කවුද Import කරන්නෙ කියලා. උඹට Sure ද Union Chemist Colombo 2 එකේ විතරයි ඕක තියෙන්නෙ කියලා.

    akkala colombo wala famous pharmacies wala balala tiyanawa eth union chemist eke witarai tiyenne machan.. mata eke packing check karanna baha mokada api weekly tablets 10k witara genna ganne.. packing ekka nemei labenne.. online store ekak tiyanam mata import karanna puluwan

    kendre baleewwe nadda podi ekkenage

    poddak balalwala wistre kiypn eepatten case ekak nm hlp 1k dennam

    kendareth apalai kiyala tibuna ban.. ee arenna gedaratath godak apalai.. butha doshayak tiyanawa kiyalath thibuna.. mamath lagadi accident unane.. :(
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    akkala colombo wala famous pharmacies wala balala tiyanawa eth union chemist eke witarai tiyenne machan.. mata eke packing check karanna baha mokada api weekly tablets 10k witara genna ganne.. packing ekka nemei labenne.. online store ekak tiyanam mata import karanna puluwan

    මෙහෙ Agent ව හොයාගන්න තිබ්බනම් මං දන්න Company එකක් නම් සමහර විට උදව්වක් දෙන්න තිබ්බා Wholesale Rate එකට ගන්න. මං කරන Job එක Pharmaceuticals වලට ටිකක් සම්බන්ධයි.
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    උඹ මේ ඇත්ත ම ද කියන්නේ?
    රිපෝට් & ඩයග්නෝසික් කාර්ඩ් ස්කෑන් කරල මට එවපං පී එම් එකකින්.....
    මොනවද කරන්න පුළුවන් බලන්න............

    :yes::yes::yes::yes:
    puwan help 1kak dennna dath kimbulo