පොඩි කෙල්ලට ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මචන් පුලුවන් නම් කියපන් Diaxozide 50 එකේ Brand Name එකයි. ලංකාවට ගෙන්නන Company එකයි. Pack එකේ ගහලා ඇති මෙහෙ කවුද Import කරන්නෙ කියලා. උඹට Sure ද Union Chemist Colombo 2 එකේ විතරයි ඕක තියෙන්නෙ කියලා.
Last edited:

