Porsche Carrera GT FAIL PRODUCT ????

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    බලපන්කො Pual ගෙ Porsche එක ගිනි ගන්නා හෑටි :baffled::baffled:

    1517625993211055938.jpg




    1.jpg


    Sport Car එකක් උනහම ගප්පුනත් ගිනි නොගන්න ඔනෙ :angry: Ferrari මෙහෙම හප්පිලත් ගිනි අරගෙන නෑ :cool:


    ferrari_enzo_crash_005.jpg


    Porsche Carrera GT FAIL PRODUCT එකක් ද ???? :shocked::shocked::shocked:
     
    Last edited:
    එක කාර් එකක් කුඩු උන පමනින් කියන්න බැ සමස්ත මොඩල් එකම නරකයි කියල. හැබැයි පොශේ වල ගිහින් දැනට ගුටි කාලා ඉස්පිරිතාලේ ඉදලා තියෙන්නේ මාලක සිල්වා විතරයි.. අනික් හැප්පුන ඔක්කොම කාර්වල උන් මලා..
     
    he he Toyota's best driver died while driving their best car Lexus LFA :rofl: the drivers from BMW were survived

    lexus_lfa_crash_test_driver_killed.jpg

    ඔක ලෙක්සස් LFA එක රිලීස් කරන්න කලින් ප්‍රොටොටයිප් එකක් මචන්. අනික ජපන් බුවා අවුරුදු 67ක්.. ඌ ශොක් එකෙන් මලාද කවුද දන්නේ.. කොහොම උනත් BMW, Merc සේෆ්ටි අතින් ඉහලයි කියලා පිලිගන්න වෙනවා. ඒකනේ ලොකේ රාජ්ය නායකයො ඔවලම යන්නේ..
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ehema tamai itin:dull:

    kawda ban oya overpriced lexus LFA eka ganne, e wenuwata Lambo, ferrari gannawa arenna, anika lexus kiyana name tag eka wageda Ferrari, Lambo, Pagani kiyana name tag, untath thibbe nissan la wage cheap hi performance car ekak gahanna nissan gtr eka wage,
    lol nissan gtr 4k ganna puluwan LFA ekak ganna gaanata, eath LFA unta nissan gtr eka beat karanna baha :rofl:
     
    Last edited:

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    අපොයි;15966294 said:
    එක කාර් එකක් කුඩු උන පමනින් කියන්න බැ සමස්ත මොඩල් එකම නරකයි කියල. හැබැයි පොශේ වල ගිහින් දැනට ගුටි කාලා ඉස්පිරිතාලේ ඉදලා තියෙන්නේ මාලක සිල්වා විතරයි.. අනික් හැප්පුන ඔක්කොම කාර්වල උන් මලා..
    :lol::lol:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,068
    4,800
    113
    -In Darkness-
    ඔය පින්තූර දෙක සසඳන එක මහ මෝඩ වැඩක් බං :rolleyes::rolleyes: ලැම්බෝ වල හිටන් තියෙනවා කාර් එක වැදුනම පැසෙන්ජර්ස්ලා යන කැබින් එක ඩිටෑච් වෙන්න මිකැනිසම් එක. ඒ වුනාට ෆෙරාරියක් වුනාත් 200ට විතර ගිහින් කණුවක වැදුනොත් සෙත්ත පෝච්චි තමා :yes::yes:\

    9.jpg


    Ferrari-F430-Horror-Accident-at-Spa-Francorchamps.jpg


    යන එකා මොකේ ගියත් මොළේ ඇතිව යන්න ඕනේ පාලනේකින් :yes::yes: චිත්‍රපටි වල ඔක්කොම කලින් සකක් කරලා ගන්නේ. අපේ උන්දැලත් ඒවා වගේම කරන්න යනවා.

    වාහනේ කෝටි 100ක් දීලා ගත්තත් මැරෙන්නේ නෑ කියලා සහතිකයක් දෙන්නේ නෑ. ඔහොම ගිහින් වදිද්දි එයාර් බෑග්ස් ඇවිත් මොනවා කරන්නද? ඔය ගිනි ගන්න කතාව. ferrari නෙමෙයි මොන මලදානෙයක් වුනත් පෙට්‍රල් ටැංකිය ලීක් වුනොත් ගිනි ගන්නවා ගොඩක් වෙලාවට. ඒක ඉතින් වදින වේගේ සහ තැන අනුව තමා. මම දැක්කා කලින් ත්‍රෙඩ් එකකත් ෆෙරාරි ලේසියකට ගිනි ගන්නේ නෑ කියලා. පොඩ්ඩක් හොයලා බලන්න ආයේ පාරක් ඒ ගැන :yes::yes:

    ferrari-458-italia-fire-4.jpg


    ferrari-458-italia-fire-2.jpg


    f430_ukrainian_flambe.jpg


    ferrari-fire.jpeg



    Drive Slow !!!!! Be Safe !!!!!

     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපොයි;15966294 said:
    එක කාර් එකක් කුඩු උන පමනින් කියන්න බැ සමස්ත මොඩල් එකම නරකයි කියල. හැබැයි පොශේ වල ගිහින් දැනට ගුටි කාලා ඉස්පිරිතාලේ ඉදලා තියෙන්නේ මාලක සිල්වා විතරයි.. අනික් හැප්පුන ඔක්කොම කාර්වල උන් මලා..
    :lol: