අපොයිඅපොයි;15966246 said:product is not fail.. its simply not road worthy.. Like Arial Atom.. You can drive like mad in track but not in public road.

Lexus gatta nam ohoma wenne nane![]()
the drivers from BMW were survived
he he Toyota's best driver died while driving their best car Lexus LFAthe drivers from BMW were survived
![]()
he he Toyota's best driver died while driving their best car Lexus LFAthe drivers from BMW were survived
![]()
even if you walk to a upcoming traffic you may get killed. So that doesn't mean your legs not road worthy..Mottayo even a Volvo, if you drive it too fast and like an idiot, you can get killed in.
ehema tamai itin

අපොයි;15966294 said:එක කාර් එකක් කුඩු උන පමනින් කියන්න බැ සමස්ත මොඩල් එකම නරකයි කියල. හැබැයි පොශේ වල ගිහින් දැනට ගුටි කාලා ඉස්පිරිතාලේ ඉදලා තියෙන්නේ මාලක සිල්වා විතරයි.. අනික් හැප්පුන ඔක්කොම කාර්වල උන් මලා..

ලැම්බෝ වල හිටන් තියෙනවා කාර් එක වැදුනම පැසෙන්ජර්ස්ලා යන කැබින් එක ඩිටෑච් වෙන්න මිකැනිසම් එක. ඒ වුනාට ෆෙරාරියක් වුනාත් 200ට විතර ගිහින් කණුවක වැදුනොත් සෙත්ත පෝච්චි තමා 
\

චිත්‍රපටි වල ඔක්කොම කලින් සකක් කරලා ගන්නේ. අපේ උන්දැලත් ඒවා වගේම කරන්න යනවා. 

Mottayo even a Volvo, if you drive it too fast and like an idiot, you can get killed in.

හිමින් එලවපන්.. තමුන්ට පාලනය කරගන්න පුලුවන් සහ වෙන පිස්සෙක් කෙලගෙන ආවොත් අග බේරගන්න පුලුවන් ගානට..mewa dakinakota car drive karannath bayai![]()