EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න අද රෑට, අපේ විශේෂ වාර්ථාකරු තරින්ද මහතා විසින්, හොල්මන් සහ සුදු වෑන් සහ තවත් කතා ගෙන ඒමට නියමිතයි....... :yes:
    ai kakulu masala with home made hoppers/egg hoppers gena:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: කිඹුල් මාමේ ඔයා....?? මේ රෑ....?? අද දොට්ට දැම්මද ගෙදරින්.....?? :P

    :yes: ඔව් ඔව් ආරංචි ආරංචි හෝම් මේඩ් බිත්තර ආප්ප සංග්‍රහයක් තරියට සෙට් උනා කියලා...... :D :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න අද රෑට, අපේ විශේෂ වාර්ථාකරු තරින්ද මහතා විසින්, හොල්මන් සහ සුදු වෑන් සහ තවත් කතා ගෙන ඒමට නියමිතයි....... :yes:

    කිරි අප්පේ කීයලා වැඩක් නෑ .. කිඹුල් මාමි පොරේ උදේ ඉඳන් කෑමක් හදනවා ඇවිත් ඇන්න පලෝ කියල :D ... අද ඉරිදා වෙලත් අම්බානට වැඩ සෙට් උනා .. කොහොමත් මම බොරලස්ගමුවට එද්දී 6.30 පහු වෙලා.. දැම්ම කිඹුල් මාමිට කෝල් එකක් එන්නද ඇහුවා වරෝ කිව්වා ... මම යන්න හිටියේ හයි ලෙවල් පාරේ මූ කියපි වරෙන් කහතුඩුව පැත්තෙන් ලඟයි කියලා :oo: ... මම පිළියන්දලින් එහා වැඩිය යවෙන්නෙම නෑ .. ඔන්න යන්න ගත්තා කිඹුල් මාමි කියපු විදිහට යනවා යනවා ඉවරයක් නෑ ෆට්ට ට්‍රැෆික් :eek::sorry:.. අර පාරෙන් ගියා නම් දෙපාරක් යන්න තිබ්බ :dull: ඔන්න කිව්ව මග සලකුණු ඔස්සේ ගියා අම්බානට කරුවලයි .. මූට කෝල් එකක් දුන්නා ,, ම්ම්හු මූ නෙමේ උස්සන්නේ :angry: ආයෙත් ගත්තා රිං වෙනවා නො ආන්සර් :sorry: මම හිතුව මට දුන්නේ ලනුවක් තමයි ඌව ලිඳේ ඔබන එකට රිටන් එකට කියල... ගන්නවා ගන්නවා නෑ :dull: දැම්ම gps එක :baffled: උගේ ආච්චිට කොහේ පෙන්නනවද මන්ද ඒකේ :baffled: මට හිතුනා රෙද්දේ කෑම පැත්තක දාලා කොහොම හරි හෝමාගමට යන්න :dull: ටිකිරි මොලේට ආව රත්නේ ළඟ ලෑන්ඩ් ලයින් එක තියෙනවා කියල .. ඌට දුන්න කෝල් එකක් වෙච්ච වින්නැහිය කියපුවම මූ හිනා වෙනවා :angry: යන්තන් නොම්මරේ අරන් දුන්න කිඹුලාගේ ලන්ද ලයින් එකට කෝල් එක ... ගොන් බිජ්ජ හලෝ කියපි !! මම කිව්වා මම යකෝ තෝ ෆෝන් එක ගන්නේ නැත්තේ මොකෝ කියල මූ කියනවා අම්මටසිරි ෆෝන් එක නෑනේ කියල (ඔය අතරේ කෙල්ලෙන් කට්ට කළුවර කපාගෙන එනවා කුඩයක් ඉහලන් :baffled:) වල රත්නේයා මාව බය කරා හොල්මන් ඉන්නවා කියල :sorry: මම දොරවල් ලෝක කරන හිටියේ කෙල්ල වෑන් එක දිහා බලල අඩිය ikman කරලා යන්න ගියා කළු වීදුරු හින්ද බය වෙන්න ඇති ! කිඹුලා කිව්වා හරවාගෙන වර උඹ ගොඩක් පහු කරලා කියල ..ඔන්න හරවන් එනවා .. හුටා මෙන්න අර කෙල්ල අපහු යනවා :sorry: ආපහු වෑන් එක දැකපු ගමන් මෙකි දුවපි :rofl::rofl: හම්මෝ යාන්තන් මුගේ ගෙදරට ගොඩ උනා :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොහොම ස්තුතියි කිඹුලෝ කකුළුවෝ එකට සුපිරි රැසක් බන් තියෙන්නේ ...අවසිහිහෙන් වගේ කාගෙන කාගෙන ගියා :love: හෙන ගොඩක් තියෙනවා බන් පොඩ්ඩයි පින්ගානට දැම්මේ !! දෙනවා හෙටත් බැටේ :P

    ගෙදර හදාපු ආප්ප ටිකත් මාර රසයි ! කක්කුටු හොද්දත් එක්ක පැලෙන්න දෙන්න තිබ්බා :P අම්මපා උඹනම් සුපිරි කෝකියෙක් බොල :yes: මොකට දත් ගැලව ගැලව ඉන්නවද මන්ද :dull:

    වල් අනාත කොකටුවන්ට කොයින්ද මෙව්වා ? :P විශේෂයෙන් ඩොටේ උන්ට :P

    23r78xu.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බොහොම ස්තුතියි කිඹුලෝ කකුළුවෝ එකට සුපිරි රැසක් බන් තියෙන්නේ ...අවසිහිහෙන් වගේ කාගෙන කාගෙන ගියා :love: හෙන ගොඩක් තියෙනවා බන් පොඩ්ඩයි පින්ගානට දැම්මේ !! දෙනවා හෙටත් බැටේ :P

    ගෙදර හදාපු ආප්ප ටිකත් මාර රසයි ! කක්කුටු හොද්දත් එක්ක පැලෙන්න දෙන්න තිබ්බා :P අම්මපා උඹනම් සුපිරි කෝකියෙක් බොල :yes: මොකට දත් ගැලව ගැලව ඉන්නවද මන්ද :dull:

    වල් අනාත කොකටුවන්ට කොයින්ද මෙව්වා ? :P විශේෂයෙන් ඩොටේ උන්ට :P

    23r78xu.jpg
    නෙදකින් කිව්වා ලස්සන ...... ඕකා ලගදීම ආයේ ඔබනවා මරියානාවේ... මිනිස්සුන්ගේ කටට කෙල උනවල ඉච්චාභාන්ගත්වයට පත් කලාට ,
    හෙට උදේට බොලාට , කොමඩ් එක උඩ ඔන්චිලිපදින්න උනේ නැත්නම් පැයක් විතර ...... මම ගානවා ඔලුව :angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෙදකින් කිව්වා ලස්සන ...... ඕකා ලගදීම ආයේ ඔබනවා මරියානාවේ... මිනිස්සුන්ගේ කටට කෙල උනවල ඉච්චාභාන්ගත්වයට පත් කලාට ,
    හෙට උදේට බොලාට , කොමඩ් එක උඩ ඔන්චිලිපදින්න උනේ නැත්නම් පැයක් විතර ...... මම ගානවා ඔලුව :angry::angry:

    මම කිව්වේ ඩොටේ එකෙක්ට හොඳටම රිදිලා ඌයියා වෙලා :rofl: ගොනුස්සෙක් වත් හදන් කාපන් :P නැත්තන් රාජසිංහ රජ්ජුරුවන්ගෙන් කිරි මුහුද තියෙන්නේ කොහෙද කියල අහලා බලපන් ඒකේවත් කක්කුට්ටෙක් ඉන්නවද කියල :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :lol: ත්‍රාසජනක කිඹුල් විලා සවාරිය...... :P

    අම්මපා වල් ඌරෙක් හදලා තියෙනවා කිව්වත් රෑ වෙලානම් උගේ ගෙදර යන්නේ නෑ :dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තරින්ද අයියේ..හෙට බඩේ අමාරුවක් හැදුනොත් ඉතින් සොරි වෙන්න ඕනේ....:sorry:
     
    Status
    Not open for further replies.