*** හස්ත කර්මාන්තය ***
ලෝබ කමක් නැත්තන් Bump එකක් දාල රෙප් වලින් දතක් ගැලවෙන්න ගැහුවොත් ගහනව

ඉස්සුවේ මෙතනින්
RUSITUWAM
අපේ ඇම්ඩන් කොලුව තරුණ වියට පය තබා ටික දිනක් ගෙවෙන විට මේකගෙ තෙල වැඩි වීම නිසා දිනකට කිහිප සැරයක් ස්වයං වින්දනයේ යෙදීමට ගොවිපොලේ ධාන්‍යාගාරයට රිංගනවා.
ඇම්ඩගෙ තාත්තාට මේක මල වදයක්.. තාත්තා ඇම්ඩට මෙහෙම කියනවා..

“මේ ඉලන්දාරියා.. දැන් කාලේ ඇති උඹට ඔය වැඩේ නවත්වන්න.. උඹට හරියන තරුණ කෙල්ලෙක් හොයා ගෙන බැඳපන්"

ඇම්ඩත් කියපු පමාවෙන් ගිහින් ගමේ හිටිය ලස්සන තරුණ කෙල්ලෙක් වෙච්ච මල්කුමාරිව සෙට් කරගෙන කසාදත් බැඳෙගනම එක්කන් ආවා.

සතියකට විතර පස්සෙ මෙන්න අයෙමත් ඇම්ඩ ධාන්‍යාගාරයට වෙලා ස්වයං වින්දනයෙ යෙදෙනවා..

මේක දැකපු ඇම්ඩගෙ තාත්ත ෆුල් මංඤං වෙලා ගියා.

“මොන පිස්සෙක්ද බං උඹ.. අර මල්කුමාරි කෙල්ල යසට හැදිච්ච තරුණ කෙල්ලෙක්නෙ.. ඒකි තියාගෙන උඹ ඔය මොන කුණුහරුපයක්ද කරන්නෙ“ කියල තාත්තා ඇහුවා.

.
එතකොට ඇම්ඩ මෙහෙම කියනවා...

“මං දන්නවා තාත්තෙ..
ඒත් මොනා කරන්නද?
සමහර වෙලාවට එයාගෙ උනත් අත් රිදෙනවනෙ“

.එතකොට ඇම්ඩ මෙහෙම කියනවා...

Last edited: