Nissan Vanette / Toyota LiteAce

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    12ta nm watinawa machn.bande kiri kiriyata thiyenwane :love::love:
    parissmn pawichchi karppn....
    congrtz machoo :)

    මේක නං එච්චර පරිස්සමකට පාවිච්චි කරන්නේ නෑ බං.
    බයික් එකේ ගිය ගමනුත් දැන් මේකේ යන්නේ. :P
     
    uvidu

    Member
    Jun 5, 2013
    318
    13
    0
    R2 engine Nissan හොදයි ගොඩක් අය බර වැඩට පාවිචි කරනවා. (අත්දැකීමෙන්)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා

    මේක නං එච්චර පරිස්සමකට පාවිච්චි කරන්නේ නෑ බං.
    බයික් එකේ ගිය ගමනුත් දැන් මේකේ යන්නේ. :P

    gaman giyata nm moko.paint eka ehema sooranne nathuwa bala ganin.mul kaale echchara care kare nattn passta komath maga arenwa.
    hodata bala ganin chandiyawa :yes:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    gaman giyata nm moko.paint eka ehema sooranne nathuwa bala ganin.mul kaale echchara care kare nattn passta komath maga arenwa.
    hodata bala ganin chandiyawa :yes:

    මේකේ ටයර් එකන් මඩ කෙලින්ම සයිඩ් කණ්ණාඩියට වදින්නේ.:oo:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    penumata nam machan 12 laks walata watinavaa... lassanai wahanee ela elaa... santhosai santhosai...

    jaya wevaaaaaaaaaaaaaaaaaaaa...........!!!!
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    penumata nam machan 12 laks walata watinavaa... lassanai wahanee ela elaa... santhosai santhosai...

    jaya wevaaaaaaaaaaaaaaaaaaaa...........!!!!

    පෙනුම වගේම තමා වැඩත්. හිතාගන්නත් බැරි තරම් තෙල් කරනවා. :D

    ලීටර් 38කට කිලෝමීටර් 714ක් ගිහිල්ල තිබුන.
    714 / 38 = 18.78 :P