Nissan Vanette / Toyota LiteAce

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මට තවම බොන්ගෝ එකක් වත් හබුනේ නෑ. ඔක්කොම තියෙන්නේ වැනට්. :dull:
    ඔය දෙකෙන් මාකට් මොකද්ද මචං.

    මම වැනට් එකක් ඩ්යිව් කරලත් බැලුව. එච්චරම අවුලක් නෑ. මගෙ වැඩේට ගැලපෙනවා.:yes:
    ඩිසල් 13+ කරනවානම් ඒ ඇති.

    vanette කියල ආපු LD 20 එන්ජිම තියන modle එකනම් ගන්න එපා මචන්. එකේ ඉස්සරහ එන්නේ හරස් දුනු දෙකක්. load එක එක්ක hump එකකින් පැන්නත් දුන්න කැඩෙනවා. vanette කියල එන R 2 එන්ජිම ආපු පරණ mazda bondo modle එක තමයි පස්සේ vanette කියලත් අවේ.

    මෙන්න මේ modle එකනම් ගන්න එපා.
    1991-nissan-vanette-truck-is-this-a-interier_73aa6.jpg

    මේ modle දෙකෙන් මොකක් උනත් අවුලක් වෙන එකක් නැහැ.
    BF154710_1.jpg

    BF176242_1.jpg
     
    Last edited:

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    R2 engine eka tikak ekmanata gewenawa ..eth Diesel kirilla hodai....

    2c engine eka nm poddak r2 ekata wada kala tiyanawa by ganna tiyana wahana wala hodatama gewila tiyenne... hoda R 2 ekak balala ganna
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    `මචන් සිද්දීයනම් මේකයි, මගෙත් තිබුන නිසාන් වැනට් පෙට්‍රල් වැන් එකක්, මමත් ඕකට ඩීසල් එන්ජිමක් තියන්න කියල ටිකක් හොයල බැලුව. ඉතින් මට එතකොට දැනගන්න ලැබුන දේවල් ටික මන් උඹට කියන්නම්, ඒවා බලල හොඳ තීරණයක් ගනින්.

    01. R2 එන්ජිම සුපිරිම එන්ජිමක් හරියට තෙල් වතුර බෙල්ට් ටික බලල දුවනවානම් ලක්ෂ 4 පැනල දුවන්න පුළුවන්,(දන්නා කීප දෙනෙක් ලංගම එහෙම දුවපු වාහන තියනවා.

    02. පෙට්‍රල් වාහනයක් හදන්නේ වයිබ්‍රේෂන් එකට ඔර්ත්තු දෙන්න නෙවේ, එක නිසා තහඩුව ගනකම අඩුයි, මේ හේතුව නිසා කන්වර්ට් කරපු වාහනයක බොඩියේ ආයු කාලය ටිකක් අඩු වෙනවා.

    03. කන්වර්ට් කරපු වාහනයක්නම්, මන් අර කලින් කීව හේතුව නිසා වාහනේ බර අඩු නිසා, ඩීසල් කෙරුවාව ඔරිජිනල් ඩීසල් වාහනේට වඩා කිලෝ මීටර් 4ක් විතර වැඩි වෙනවා.

    ඉතින් මචන් උඹ හිතල බලල ගන්න වාහනේ කොච්චර කල් භාවිතා කරනවද කියන එක ගැන හිතල වාහනය තොර ගන්න.
    ඔරිජිනල් ඩීසල් ආව මැස්ඩ තට්ටුවක් හෝ බ්‍රවුනි තට්ටුවක්නම් ඉතින් කිසිම අවුලක් නැහ හිතන්න.

    තව දුරටත් කියනවනම්. ලංකාවේ තියන සුමට කෙලින් පාරවල් නිසා :පී ජපන් කොරියන් වාහන වලට වඩා ඉන්දියන් කටු බර වැඩට ඔරොත්තු දෙනවා. එක නිසා පොඩ්ඩක් බලන්න ඩිමෝ ලොක්ක වගේ වාහනයක් ගැනත්.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    nissan vanett model eka tamai machan honda man danna yaluwek gawa thiyenawa u man danna taramin dan 4yrs withara duwanawa
    man pan adinawa wahane dawasama engine eka run eke tamai ada wenakan kisima awlak na eka nam
    hariyata oil/filter maru karala tiyagattama duwanna puluwan

    liteace/townace ekath hondai machan 2c emgine eka enne awlak na pawichchiyata but wahana nam hoyaganna adu wei
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    vanette කියල ආපු LD 20 එන්ජිම තියන modle එකනම් ගන්න එපා මචන්. එකේ ඉස්සරහ එන්නේ හරස් දුනු දෙකක්. load එක එක්ක hump එකකින් පැන්නත් දුන්න කැඩෙනවා. vanette කියල එන R 2 එන්ජිම ආපු පරණ mazda bondo modle එක තමයි පස්සේ vanette කියලත් අවේ.

    මෙන්න මේ modle එකනම් ගන්න එපා.
    1991-nissan-vanette-truck-is-this-a-interier_73aa6.jpg

    මේ modle දෙකෙන් මොකක් උනත් අවුලක් වෙන එකක් නැහැ.
    BF154710_1.jpg

    BF176242_1.jpg

    ඔය දෙවනියට දාල තියෙන එකක් තමයි ගන්න ඉන්නේ. සිංහ මුණ ගණන් වැඩියි.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    R2 engine eka tikak ekmanata gewenawa ..eth Diesel kirilla hodai....

    2c engine eka nm poddak r2 ekata wada kala tiyanawa by ganna tiyana wahana wala hodatama gewila tiyenne... hoda R 2 ekak balala ganna

    R2 එකක් තමා ගන්න බැලුවේ.
    තැන්ක්ස් මචං :)
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    `මචන් සිද්දීයනම් මේකයි, මගෙත් තිබුන නිසාන් වැනට් පෙට්‍රල් වැන් එකක්, මමත් ඕකට ඩීසල් එන්ජිමක් තියන්න කියල ටිකක් හොයල බැලුව. ඉතින් මට එතකොට දැනගන්න ලැබුන දේවල් ටික මන් උඹට කියන්නම්, ඒවා බලල හොඳ තීරණයක් ගනින්.

    01. R2 එන්ජිම සුපිරිම එන්ජිමක් හරියට තෙල් වතුර බෙල්ට් ටික බලල දුවනවානම් ලක්ෂ 4 පැනල දුවන්න පුළුවන්,(දන්නා කීප දෙනෙක් ලංගම එහෙම දුවපු වාහන තියනවා.

    02. පෙට්‍රල් වාහනයක් හදන්නේ වයිබ්‍රේෂන් එකට ඔර්ත්තු දෙන්න නෙවේ, එක නිසා තහඩුව ගනකම අඩුයි, මේ හේතුව නිසා කන්වර්ට් කරපු වාහනයක බොඩියේ ආයු කාලය ටිකක් අඩු වෙනවා.

    03. කන්වර්ට් කරපු වාහනයක්නම්, මන් අර කලින් කීව හේතුව නිසා වාහනේ බර අඩු නිසා, ඩීසල් කෙරුවාව ඔරිජිනල් ඩීසල් වාහනේට වඩා කිලෝ මීටර් 4ක් විතර වැඩි වෙනවා.

    ඉතින් මචන් උඹ හිතල බලල ගන්න වාහනේ කොච්චර කල් භාවිතා කරනවද කියන එක ගැන හිතල වාහනය තොර ගන්න.
    ඔරිජිනල් ඩීසල් ආව මැස්ඩ තට්ටුවක් හෝ බ්‍රවුනි තට්ටුවක්නම් ඉතින් කිසිම අවුලක් නැහ හිතන්න.

    තව දුරටත් කියනවනම්. ලංකාවේ තියන සුමට කෙලින් පාරවල් නිසා :පී ජපන් කොරියන් වාහන වලට වඩා ඉන්දියන් කටු බර වැඩට ඔරොත්තු දෙනවා. එක නිසා පොඩ්ඩක් බලන්න ඩිමෝ ලොක්ක වගේ වාහනයක් ගැනත්.

    තැන්ක්ස් මචං කමෙන්ට් එකට.:)

    මම වාහන හය හතක් බැලුව. මගෙ බජට් එකට සෙට් වෙන වාහන ඔක්කොම පට්ට ගහපුව. මේවා ඔක්කොම යුස් කරන්නේ බිස්නස් කරන උන් නිසා හොදට දුවල පට්ට ගහල තියෙන්නේ. මීටරේ අඩුවට දුවපුවත් වාහනේ බැලුවහම 250,000+ දුවල කියල පේනවා :frown:. හරියන එකක් වත් නෑ. :no:1995 - 1999 ආපු ඔරිජිනල් ඩිසල් එවල එන්ගින් දැන් ඉවරයි.

    මචං පෙට්‍රල් එකක් අඩුවට අරගෙන ඩීසල් කෙරුවොත් ටිකක් හරි දුවන්න පුළුවන් වෙයි කියල හිතෙනවා. සුපිරි R2 එන්ගින් එකක් හොයාගන්න පුළුවන් මගෙ අදුරන පොරවල් ඉන්නවා වැඩේට සෙට් කරගන්න. :rolleyes:

    මචං උඹ ඔයකියන කතන්දරේ වැන් වලට එච්චරම බලපාන්නේ නෑ නේද. වැන් ඩිසල් පෙට්රල් දෙකේ එච්චර වාහනේ වෙනසක් නෑ නේද?. :confused:

    මට ඕනේ කරදරයක් නැතුව මග හිටින්නතුව අඩු වියදමෙන් යන වාහනයක්.:dull:
    ඉන්දියන් ඒවානම් හරියන්නේ නෑ බන්. පොඩ්ඩක් පෙනුමත් තියෙන්න ඕනේ :D
    නැත්තන් උඹල මොන්ටෙරෝ එකකුයි ටාට බට්ටේකුයි තියෙනවා කියල මාවත් චාටර් කරයි අර එකෙකුට කෙරුව වගේ. :lol:

    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    nissan vanett model eka tamai machan honda man danna yaluwek gawa thiyenawa u man danna taramin dan 4yrs withara duwanawa
    man pan adinawa wahane dawasama engine eka run eke tamai ada wenakan kisima awlak na eka nam
    hariyata oil/filter maru karala tiyagattama duwanna puluwan

    liteace/townace ekath hondai machan 2c emgine eka enne awlak na pawichchiyata but wahana nam hoyaganna adu wei

    තැන්ක්ස් මචං :)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    තැන්ක්ස් මචං කමෙන්ට් එකට.:)

    මම වාහන හය හතක් බැලුව. මගෙ බජට් එකට සෙට් වෙන වාහන ඔක්කොම පට්ට ගහපුව. මේවා ඔක්කොම යුස් කරන්නේ බිස්නස් කරන උන් නිසා හොදට දුවල පට්ට ගහල තියෙන්නේ. මීටරේ අඩුවට දුවපුවත් වාහනේ බැලුවහම 250,000+ දුවල කියල පේනවා :frown:. හරියන එකක් වත් නෑ. :no:1995 - 1999 ආපු ඔරිජිනල් ඩිසල් එවල එන්ගින් දැන් ඉවරයි.

    මචං පෙට්‍රල් එකක් අඩුවට අරගෙන ඩීසල් කෙරුවොත් ටිකක් හරි දුවන්න පුළුවන් වෙයි කියල හිතෙනවා. සුපිරි R2 එන්ගින් එකක් හොයාගන්න පුළුවන් මගෙ අදුරන පොරවල් ඉන්නවා වැඩේට සෙට් කරගන්න. :rolleyes:

    මචං උඹ ඔයකියන කතන්දරේ වැන් වලට එච්චරම බලපාන්නේ නෑ නේද. වැන් ඩිසල් පෙට්රල් දෙකේ එච්චර වාහනේ වෙනසක් නෑ නේද?. :confused:

    මට ඕනේ කරදරයක් නැතුව මග හිටින්නතුව අඩු වියදමෙන් යන වාහනයක්.:dull:
    ඉන්දියන් ඒවානම් හරියන්නේ නෑ බන්. පොඩ්ඩක් පෙනුමත් තියෙන්න ඕනේ :D
    නැත්තන් උඹල මොන්ටෙරෝ එකකුයි ටාට බට්ටේකුයි තියෙනවා කියල මාවත් චාටර් කරයි අර එකෙකුට කෙරුව වගේ. :lol:

    :lol::lol::lol::lol::lol:uba e thread eka dakkada?

    machan ehenam mehema karahan, sinhamoonak ganin, 12kwage weddi ganna puluwan awulak nha.

    eeta passe ekata engimak thiyahan. waahane2002 2003 wage aapuwa nisa hondata duwanna puluwan.

    mage yaaluwekge thiyanawa, maath eka use karanawa walimadin badu genna kandu adalath 16k wage karanawa
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    :lol::lol::lol::lol::lol:uba e thread eka dakkada?

    machan ehenam mehema karahan, sinhamoonak ganin, 12kwage weddi ganna puluwan awulak nha.

    eeta passe ekata engimak thiyahan. waahane2002 2003 wage aapuwa nisa hondata duwanna puluwan.

    mage yaaluwekge thiyanawa, maath eka use karanawa walimadin badu genna kandu adalath 16k wage karanawa

    මචං මට වාහනයක් සෙට් වුනා.

    1998,
    ප්ලාස්ටික් බෆර් (සිංහ මුනට කලින් එක),
    සිංගල් වීල් සේම් සයිස් ටයර්,
    ඇලෝ වීල්,:dull:
    කන්වර්ට් කරල.
    ගෙදරක පාවිච්චි කරපු එකක්.
    සුපිරියටම තියෙනවා. :yes:
    12.50ක් කියනවා. වටිනවද? :rolleyes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචං මට වාහනයක් සෙට් වුනා.

    1998,
    ප්ලාස්ටික් බෆර් (සිංහ මුනට කලින් එක),
    සිංගල් වීල් සේම් සයිස් ටයර්,
    ඇලෝ වීල්,:dull:
    කන්වර්ට් කරල.
    ගෙදරක පාවිච්චි කරපු එකක්.
    සුපිරියටම තියෙනවා. :yes:
    12.50ක් කියනවා. වටිනවද? :rolleyes:

    kochchara kaalayakata kalinda machan convert karala thiyenne? 11.75kata illapan 12kata wage aawoth ganin awulakma nha, habayi ithin condition balala andapuwa galola make up hodala ehema balapan.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    kochchara kaalayakata kalinda machan convert karala thiyenne? 11.75kata illapan 12kata wage aawoth ganin awulakma nha, habayi ithin condition balala andapuwa galola make up hodala ehema balapan.

    අවුරුදු 1.5 විතර.
    මගෙ යාලුවෙක්ම තමා එන්ජින් ඒක තියල තියෙන්නෙත්.
    :yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අවුරුදු 1.5 විතර.
    මගෙ යාලුවෙක්ම තමා එන්ජින් ඒක තියල තියෙන්නෙත්.
    :yes:

    aa ehemada? miniha sure poraknam ugen ahala wahane ganin. gaananam tikak wadi wage poddak thawa bassaganda balan.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    aa ehemada? miniha sure poraknam ugen ahala wahane ganin. gaananam tikak wadi wage poddak thawa bassaganda balan.

    තව ටිකක් කතා කරලා බලනවා. ගානකට ආවොත් හෙටම ගන්නවා.:P
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ඔන්න මචන්ලා භාණ්ඩේ ගත්තා. :D
    අරගෙන සතියක් විතර දැන් තමා ෆොටෝ එකක් ගත්තේ.

    ගානේ ලොකු වෙනසක් කරගන්න බැරිවුණා. 12කට ගත්තේ. :sorry:

    1.jpg

    2.jpg

    එක සතියට 1000km+ දිව්වා.:P

    මේක ගැන ගොඩක් දේවල් මම දැනගත්තේ එලකිරියෙන්.

    මේ ත්‍රෙඩ් එකට සපෝර්ට් කරපු
    Somapaala
    speedmalli
    polwattacom
    vmsgamer
    IDG
    Thilantdm
    TDI110
    sylar**
    Chathu D ඇතුළු හැමෝටම තෑන්ක්ස්.:)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    ඔන්න මචන්ලා භාණ්ඩේ ගත්තා. :D
    අරගෙන සතියක් විතර දැන් තමා ෆොටෝ එකක් ගත්තේ.

    ගානේ ලොකු වෙනසක් කරගන්න බැරිවුණා. 12කට ගත්තේ. :sorry:

    1.jpg

    එක සතියට 1000km+ දිව්වා.:P

    මේක ගැන ගොඩක් දේවල් මම දැනගත්තේ එලකිරියෙන්.

    මේ ත්‍රෙඩ් එකට සපෝර්ට් කරපු
    Somapaala
    speedmalli
    polwattacom
    vmsgamer
    IDG
    Thilantdm
    TDI110
    sylar**
    Chathu D ඇතුළු හැමෝටම තෑන්ක්ස්.:)

    :D:D:D:D:D
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    Ela macho congrtz 12 hodatama watinawa,bande hodatama thiyenawa wage:yes::yes:montero ekakuth thiyenawa neda patta:D
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔන්න මචන්ලා භාණ්ඩේ ගත්තා. :D
    අරගෙන සතියක් විතර දැන් තමා ෆොටෝ එකක් ගත්තේ.

    ගානේ ලොකු වෙනසක් කරගන්න බැරිවුණා. 12කට ගත්තේ. :sorry:

    1.jpg

    2.jpg

    එක සතියට 1000km+ දිව්වා.:P

    මේක ගැන ගොඩක් දේවල් මම දැනගත්තේ එලකිරියෙන්.

    මේ ත්‍රෙඩ් එකට සපෝර්ට් කරපු
    Somapaala
    speedmalli
    polwattacom
    vmsgamer
    IDG
    Thilantdm
    TDI110
    sylar**
    Chathu D ඇතුළු හැමෝටම තෑන්ක්ස්.:)

    12ta nm watinawa machn.bande kiri kiriyata thiyenwane :love::love:
    parissmn pawichchi karppn....
    congrtz machoo :)