පොඩි වැඩක් පටන් ගන්න කියලා බැලුවේ.කට්ටියගේ හෙල්ප් එක ඕනේ........
මම SMD n LED බල්බ් හැදුව ගෙදරට දන්න.යටින් තියෙන්නේ හදපුවගේ පින්තුර වගයක්.ඒවානම් 9w බල්බ් මචං.
යටින් තියෙන්නේ හදලා ඉවර උන 7w එකක් සහ 9w බල්බ් එකක්.ලොකුවට තියෙන්නේ 9w බල්බ් එක.
SMD n LED 9w බල්බ් දෙකක් අරන් මම සංසදනය කරලා බැලුවා.SMD එකට වඩා LED බල්බ් එක සෙහෙන්න එලිය වැඩි.
කඩෙන් ගන්නවානම් මචන් 7w බල්බ් එකක් Rs.1300 - 1500 අතර වෙනවා.එකෙත් සමහර කඩ වල තියෙන්නේ LED බල්බ් quality අඩු එක.
මම බැලුවේ ඊට අඩුවෙන් බල්බ් ඕනේ කට්ටියට හදලා දෙන්න කියලා.බල්බ් එක හදන්න දන LED බල්බ් හොදම quality එක දන්නේ.ඒවගේ LM අගය වැඩි නිසා එළියත් වැඩි ගොඩ කාලයක් කිසිම ප්රස්නයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.
ඔයාලගේ කැමැත්ත අනුව SMD or LED බල්බ් ගන්න පුළුවන්.
තව 3w , 5w , 12w , 15w, ... දිගට තියනවා.ඔයාලට ඕනේ එකක් කියන්න හදලා දෙන්නම්.
Room එකකට 7w බල්බ් එක ඇති.සාලෙකට දානවනම් 9w එකක් දන්න.

- 7W - Rs. 700
- 9W - Rs. 950