EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඒක තමයි තොපිලට කොයින්ද සී ෆුඩ් ? වැව් කරෝල දාලා ෆ්‍රයිඩ් රයිස් කාපියව් ! :rofl:

    අෆ්ෆට උඹ ඔය කියන්නේ ලබ්බගේ වැයික්කියෙන් කාපු සී ෆුඩ් එක ගැනද ? :rolleyes: නොදෝමකින් ඒක නම් :angry:
    තාම ඒ කඩේ ඇරලද බන් ? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නයිට් අවුටක් ගහන්න උබට ඊළඟ මාසේ , වෙකෙන්ඩ් එකක් තියෙයිද?

    ඊළඟ මාසේ ඕන එකක් .. කව්ද ඉන්නේ :P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වත්ත කොහෙද මලයා තියෙන්නේ , ගැහෙ බඩු එහෙම නැති...යි :oo:

    ඔපල්ල පාරෙ ටිකක් දුර යන්න ඔනි :yes:
    ගැහෙ බඩු කිව්වේ රා වගෙද එව්වා නම් නැත :no::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැහැ ඩොටේ එක්කන් යන්න :P රා පොඩ්ඩක් දීල, කන්දක් උඩ හුලන් පාරක් ගහගෙන ඉන්න

    මම හිතුවේ වෙන එකක් :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නැ ගලගෙදර ඉදන් මාවතගමට පාරක් තියෙනවා එක අතරමැද
    අහ්හ්හ් අබගහහෙන (වෙඋඩ වැටෙන )පාර නේ

    රා නැති වතු මොකටද බන් ඔය පැත්තේ විකුනලා දාපන්
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අහ්හ්හ් අබගහහෙන (වෙඋඩ වැටෙන )පාර නේ

    රා නැති වතු මොකටද බන් ඔය පැත්තේ විකුනලා දාපන්

    :dull:
    ඔව් වැ උඩට කිට්ටුවට වැටෙන්නේ
    9 කණුව ළගට පරගාහදෙනියේ :rolleyes:
     
    Status
    Not open for further replies.