help me...

dotamedusa

Member
Nov 17, 2013
37
1
0
welawakata me jiwithe epa wena machan...mama kellek nisa pahalata watuna...mage course ekath iwarai cancel una monada karanne kiyala hithaganna be issarahata:sorry:jiwithe ohe yanawa kisima aramunak ne.deyak karanna one kiyala hithata awth eka ewelwata witharai...magema yaluwo innawa un issarahata yanakota mama ekama thana...dan mata 24k karapu deyak ne...me kellek nisa tawath down una.job ekata yanna quailification pawa ne mata dan.mama 2008 AL kale commerce waline S3k thiyenwa...eta passe graphic Dip ekak kala wijaya eke.eka thama nawathune 1lak pay kala thawa 30000k pay karanna thiyeddi mama giye ne gedarin danne ne.mama hithuwa jobak karanna e dip eken ain wela...ekai mama e salli girlta wiyadam kale.mokada kendara prob ekak awa nisa.eyata march wala idan masa 4k athulatha marry kale nathtnam hoda ne kiwwa...eka nisa mama godak dewal kala anthimata kendara galapenne ne kiyala eyata ammalta dukakwath eya nisa mata dukakwath denna be kiyala eya ain una.:sorry:hamadema epa wenwa...welawakata hithenwa mahana unanam hodai kiyala...ammala wenuwen mata kisi deyak karanna bari una ekata dukai:sorry:hamdama widawanwa...mata e kella inna kale mama asawen hamadema kala loku confidence ekak awa...ara masa 4 prashane nisa pudum widiyata watuna.:sorry:mata therenne ne monada karanna one kiyala issarahata kisima aramunak hithata enne ne...wahana business karannam asai.buying & Selling...eth salli ne...meken goda enna widiyak mata hithaganna be machan...puluwannam help ekak denna wachanakin hari...:sorry:
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
sorry8bj.gif
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
වාහන Business කරන්න එපා ඕවා තාවකාලිකයි අනෙක ඒකට විශාල ප්‍රාග්ධනයක් ඕනේ, Risk එක වැඩියි (lose වෙන්නේ ලක්ෂ ගණන් lose වෙන කොට)ගොඩක් කල් යනවා හොද තැනකට එන්න ඒක නිසා දීර්ඝ කාලීන Risk අඩු විසදුමක් හොයාගන්න ඒකට මේක කරන්න. SSS තියෙන නිසා Open University එකේ හරි Course එකක් කරලා Degree එකක් ගන්න කැමති field එකකින් ඊට පස්සේ ලංකාවේ Job එකක් හොයාගෙන ඒකට ගිහින් හොදට Qualifications අරගෙන වෙන රටකට යන්න. තව සල්ලි තියෙනවා නම් HND උනත් කරන්න පුලුවන් දැන් රට වටේම Private Universities තියෙන නිසා ඒක අමාරු වෙන්නේ නෑ.
කරන දෙයක් ඉක්මනින් කල් ගියොත් උබ තවත් එරෙයි මොකද වයසට යනකොට කල් මදි වෙනවා හොද තැනකට එන්න. තමන් ගැන මුලින්ම හිතපන් තමන්ව හොද තැනකට ගේන්න බලපන්, තමන්ට හරියට සලකපන් පිට ගෑනියෙක් ගැන හිතනවට වඩා. ගෑණු එයි යයි නමුත් උබ එකම තැන. මතක තියාගනින් තමන් හිසට තම අතමය සෙවනැල්ල දැනට තියෙන Resources පුලුවන් තරම් use කරලා දිර්ඝ කාලීන වශයෙන් විසදුමක් හොයාගන්න මම කියපු විදියට ඊට පස්සේ උබට දෙමව්පියන්ට වුනත් සලකන්න පුලුවන්.

තීරණය උබේ අතේ තමයි එකම තැන ඉදගෙන ලත වෙවි තවත් නාස්ති වෙනවද? නැත්නම් ඉස්සරහට බඩගාගෙන හරි ගිහින් අරමුණකට යනවද?
 
dotamedusa

Member
Nov 17, 2013
37
1
0
extraspecial.jpg

ඕන දුකක් වේදනාවක් අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි නිවාරණයි..
owath kala dan tikak adu kargena inne...wadak ne ewelawata withrai dukata biwwa kiyala duka du wenne e welawata withraine...
 
M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    සල්ලි මචන් සල්ලි........... සල්ලි හොයන්න උත්සාහ කරපන්......... අනිවා සල්ලි උබට සතුට ගේනවා.... බොරු බයිල කවුරු ගැහුවත් සල්ලි තමයි අපේ හයිය, සතුට. කෙල්ලො අතඇරල දාපන් උන් හරියට පරපෝෂිතයෝ වගේ.......
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    සල්ලි මචන් සල්ලි........... සල්ලි හොයන්න උත්සාහ කරපන්......... අනිවා සල්ලි උබට සතුට ගේනවා.... බොරු බයිල කවුරු ගැහුවත් සල්ලි තමයි අපේ හයිය, සතුට. කෙල්ලො අතඇරල දාපන් උන් හරියට පරපෝෂිතයෝ වගේ.......

    ගොඩක් මිනිස්සුන්ගේ හැටි එහෙම තමයි කෙල්ලෝ විතරක් නෙවෙයි පරපෝෂිතයෝ තමයි මේ සමාජයේ වැඩිපුරම ඉන්නේ අනෙක් කෙනා ගැන හිතන්නේ බොහෝම ටික දෙනයි.
     
    dotamedusa

    Member
    Nov 17, 2013
    37
    1
    0
    සල්ලි මචන් සල්ලි........... සල්ලි හොයන්න උත්සාහ කරපන්......... අනිවා සල්ලි උබට සතුට ගේනවා.... බොරු බයිල කවුරු ගැහුවත් සල්ලි තමයි අපේ හයිය, සතුට. කෙල්ලො අතඇරල දාපන් උන් හරියට පරපෝෂිතයෝ වගේ.......
    hmm
     
    Last edited:

    dotamedusa

    Member
    Nov 17, 2013
    37
    1
    0
    වාහන Business කරන්න එපා ඕවා තාවකාලිකයි අනෙක ඒකට විශාල ප්‍රාග්ධනයක් ඕනේ, Risk එක වැඩියි (lose වෙන්නේ ලක්ෂ ගණන් lose වෙන කොට)ගොඩක් කල් යනවා හොද තැනකට එන්න ඒක නිසා දීර්ඝ කාලීන Risk අඩු විසදුමක් හොයාගන්න ඒකට මේක කරන්න. SSS තියෙන නිසා Open University එකේ හරි Course එකක් කරලා Degree එකක් ගන්න කැමති field එකකින් ඊට පස්සේ ලංකාවේ Job එකක් හොයාගෙන ඒකට ගිහින් හොදට Qualifications අරගෙන වෙන රටකට යන්න. තව සල්ලි තියෙනවා නම් HND උනත් කරන්න පුලුවන් දැන් රට වටේම Private Universities තියෙන නිසා ඒක අමාරු වෙන්නේ නෑ.
    කරන දෙයක් ඉක්මනින් කල් ගියොත් උබ තවත් එරෙයි මොකද වයසට යනකොට කල් මදි වෙනවා හොද තැනකට එන්න. තමන් ගැන මුලින්ම හිතපන් තමන්ව හොද තැනකට ගේන්න බලපන්, තමන්ට හරියට සලකපන් පිට ගෑනියෙක් ගැන හිතනවට වඩා. ගෑණු එයි යයි නමුත් උබ එකම තැන. මතක තියාගනින් තමන් හිසට තම අතමය සෙවනැල්ල දැනට තියෙන Resources පුලුවන් තරම් use කරලා දිර්ඝ කාලීන වශයෙන් විසදුමක් හොයාගන්න මම කියපු විදියට ඊට පස්සේ උබට දෙමව්පියන්ට වුනත් සලකන්න පුලුවන්.

    තීරණය උබේ අතේ තමයි එකම තැන ඉදගෙන ලත වෙවි තවත් නාස්ති වෙනවද? නැත්නම් ඉස්සරහට බඩගාගෙන හරි ගිහින් අරමුණකට යනවද?
    thanks machan...balanna ona open uni eke...eke exam karanna oneda course ekak karnna?
     
    dotamedusa

    Member
    Nov 17, 2013
    37
    1
    0
    සල්ලි මචන් සල්ලි........... සල්ලි හොයන්න උත්සාහ කරපන්......... අනිවා සල්ලි උබට සතුට ගේනවා.... බොරු බයිල කවුරු ගැහුවත් සල්ලි තමයි අපේ හයිය, සතුට. කෙල්ලො අතඇරල දාපන් උන් හරියට පරපෝෂිතයෝ වගේ.......
    dannam komath kello gana hithanne ne machan wadakne.me tikama athi.mama hithuwe mata hyyak wela hama prashnayedima eya idiwi kiyala...una dewal nisa dannam kellek daganna kiyala asawak ne...
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Open University එකට ගිහින් අහන්න. ඒකේ ගොඩක් හොද courses තියෙනවා. නමුත් Pass වෙන්න අමාරු වෙයි හරියට කරේ නැත්නම්. පුලුවන් නම් HND එකත් බලපන් ඒකට යන්නේ සාමාන්‍යයෙන් 1 1/2 lak වගේ නමුත් පාස් වෙන්න ගොඩක් ලේසියි ඊට පස්සේ උබට Part time job එකක් කරන ගමන් degree එකක් වුනත් කරන්න පුලුවන්. සුදුසුකම් වැඩි තරමට Opportunities වැඩියි.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    jangiyak gaavuna thana ledak ban,
    ubalatath honda paadam gaanu mulu jeevithema karagannavata,
    yako adareth thiyenna one, ath a maththema nahenna epa anik deval atha arala,
    balapan uba ara course eka navaththanne nathuva karan awa nam ada aka hari ubata ithuru vela thiyenavane aramunakata, machan avisvaasa dewal matha vishvase thiyela visvasa dewak jeevithayen ahimi venna epa,

    mama kiyanne nawaththapu course eka aye continue karapan, uba graphic paththata talent nam aka thamayi hondama deya..
    good luck brother,
    Life is life life machan, a bunch of ups and downs, but you are the one who has to decide how your life gonna end....

    don't give up......
     
    dotamedusa

    Member
    Nov 17, 2013
    37
    1
    0
    Open University එකට ගිහින් අහන්න. ඒකේ ගොඩක් හොද courses තියෙනවා. නමුත් Pass වෙන්න අමාරු වෙයි හරියට කරේ නැත්නම්. පුලුවන් නම් HND එකත් බලපන් ඒකට යන්නේ සාමාන්‍යයෙන් 1 1/2 lak වගේ නමුත් පාස් වෙන්න ගොඩක් ලේසියි ඊට පස්සේ උබට Part time job එකක් කරන ගමන් degree එකක් වුනත් කරන්න පුලුවන්. සුදුසුකම් වැඩි තරමට Opportunities වැඩියි.
    thankx machan mam balannam...mama multimedia kale dan e paththa epa una...balamu wena field ekak.