Fast 7 real teaser with paul walker leaked :( :(

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    "Both of them were real racers in their real lives"
    :yes:

    :( :(

    sad-crying-smiley-face.gif

    :( :(

    සිරාවටම , ලංකාවේ නළු බත්ගොට්ටෙක් , හෙන්චයියෙක් , මැරුණාට වඩා ,මේ මිනිසා නැතිවීම පිළිබඳව මම දුක් වෙනවා,,,,, උබ කියල දේ ඇත්ත,

    ow ban,sirawatama,,godak dukai

    මොනා උනත් ඕක ලංකාවේ වගේ උනානම් බොඩි එක හරි ඉතුරු වෙනවා, අපෙ උන්
    මළාට ඔහොම එකකදි බලන් ඉන්නෙ නෑ, බෝම්බයක් පිපිරෙන්න යන්නෙ කිව්වත්
    දුවනවනේ බලන්න. :)
    මෝටර් රේසින් වලට ආස කෙනෙක් විදිය මටත් හෙන අවුල් මේ මරණේ :(
    මොනා කරන්නද ඉතින් වීසා ඉවර උන දවසට කොයි ලොක්කා උනත් යන්න එපැයි. :(

    ane manda ban,, i saw the video,,minissu duwanawa,ekek ahanwa fire xtinguish ekak nedda kiyala,, :( :(
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    umbage adahasama thama matath thiyenne.... :(
    godak ma dukai meka gana :(
    honda minissuma thama bun kalinma nathi wela yanne :(
    man wadiya film balanne naha , eth FF baluwe maara asawen , ekata eka hethuwak une brian kiyana charithe :(

    ow ban,,godak dukai :( issarahata fast and furious films walata monawa wey da manda :( :(

    සිරා බං, එක එකාගේ හැඟිම් වලට අපට මොකවත් කියන්න බෑ, කවුරුහරි කෙනෙක් ගැන
    අපිට දුකක්, සතුටක් එන්නේ ඒ මනුස්සයට අපේ හිතේ තියෙන තැනේ හැටියට. :dull:

    ow ban,,samahara ayata owa therum karata wedak naa,,un gon katha kiayanwa arenna wena mukuth danne na



    :( :(

    Paul Walker kiyanne ROWW (Reach out worldwide) eke founder. eka loke thiyena hodama charity org ekak. e kiyanne nikanma nikan actor kenek nemei. hoda massusayek

    ow machan,,Paul Walker kiyanne godak hoda kenek :( :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාත් දැක්කා ෆේස්බුක් එකේ සමහර උන් දාලා තිබ්බ ගොබ්බ කමෙන්ට්..
    මම මේ නළුවට ආස කරන්න ගත්තේ 2 fast 2 furious ෆිල්ම් එකෙන්..මොකද මම කාර් රේස් පිස්සෙක්..මට ඌ හෙන වීරයෙක් ඒ නිසා..ඇත්තටම ගොඩක් දුක් උනා පොර මේ ලෝකේ හැර ගියා කියලා දැන ගත්තම..සැබෑ ජීවිතයේත් දුප්පත් මිනිස්සුන්ට පිහිට වෙන කෙනෙක් කියලා දැන ගන්න ලැබුනා..ඒක දැන ගත්තම තවත් දුක වැඩි උනා..:(:(:(
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Fast n furious ෆිල්ම්ස් වල ඉස්සරහට වෙන එකෙක් රග පෑවොත් නම් බලල වැඩක් නෑ.. :(

    RIP.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mu niyama porak mcn...Fast and Furious movie ekata wada mama kamatima movie eka Eight Below eka....Patta film eka....kohomath meyage acting nam supiri....taamath hitaganna ba meya nati wela kiyala....

    RIP..
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ජන්තු අයියා;15976108 said:
    මාත් දැක්කා ෆේස්බුක් එකේ සමහර උන් දාලා තිබ්බ ගොබ්බ කමෙන්ට්..
    මම මේ නළුවට ආස කරන්න ගත්තේ 2 fast 2 furious ෆිල්ම් එකෙන්..මොකද මම කාර් රේස් පිස්සෙක්..මට ඌ හෙන වීරයෙක් ඒ නිසා..ඇත්තටම ගොඩක් දුක් උනා පොර මේ ලෝකේ හැර ගියා කියලා දැන ගත්තම..සැබෑ ජීවිතයේත් දුප්පත් මිනිස්සුන්ට පිහිට වෙන කෙනෙක් කියලා දැන ගන්න ලැබුනා..ඒක දැන ගත්තම තවත් දුක වැඩි උනා..:(:(:(

    ow ban,,unge comment dakinakota yaka naginawa,,ow ban, matath race pissuwa gahuwe fast and furious balala thama :sorry::sorry::sorry:

    Fast n furious ෆිල්ම්ස් වල ඉස්සරහට වෙන එකෙක් රග පෑවොත් නම් බලල වැඩක් නෑ.. :(


    RIP.

    ow ban film eka issarahata monawa wey da danne na :( :(


    :( :(

    "Both of them were real racers in their real lives" aniwa aetta porek :)

    ow ban,,real real racers la ,,real porawal,,real minissu :( :(
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    sira machan..
    mageth post yanawa godak.mn mul dawase hithan hitiye ayeth tika dawasak yanakan fb noyannai e paul ge post dakinakota mara upset ban..ane manda.:(