"Both of them were real racers in their real lives"
![]()

සිරාවටම , ලංකාවේ නළු බත්ගොට්ටෙක් , හෙන්චයියෙක් , මැරුණාට වඩා ,මේ මිනිසා නැතිවීම පිළිබඳව මම දුක් වෙනවා,,,,, උබ කියල දේ ඇත්ත,
මොනා උනත් ඕක ලංකාවේ වගේ උනානම් බොඩි එක හරි ඉතුරු වෙනවා, අපෙ උන්
මළාට ඔහොම එකකදි බලන් ඉන්නෙ නෑ, බෝම්බයක් පිපිරෙන්න යන්නෙ කිව්වත්
දුවනවනේ බලන්න.
මෝටර් රේසින් වලට ආස කෙනෙක් විදිය මටත් හෙන අවුල් මේ මරණේ![]()
මොනා කරන්නද ඉතින් වීසා ඉවර උන දවසට කොයි ලොක්කා උනත් යන්න එපැයි.![]()

it was a murder .. he act against ilumanati read this
http://www.secretsofthefed.com/evidence-mounts-paul-walker-murdered-knew-much-videos/




umbage adahasama thama matath thiyenne....
godak ma dukai meka gana
honda minissuma thama bun kalinma nathi wela yanne![]()
man wadiya film balanne naha , eth FF baluwe maara asawen , ekata eka hethuwak une brian kiyana charithe![]()
issarahata fast and furious films walata monawa wey da manda

සිරා බං, එක එකාගේ හැඟිම් වලට අපට මොකවත් කියන්න බෑ, කවුරුහරි කෙනෙක් ගැන
අපිට දුකක්, සතුටක් එන්නේ ඒ මනුස්සයට අපේ හිතේ තියෙන තැනේ හැටියට.![]()
RIP Bro![]()

Paul Walker kiyanne ROWW (Reach out worldwide) eke founder. eka loke thiyena hodama charity org ekak. e kiyanne nikanma nikan actor kenek nemei. hoda massusayek

umbage adahasama thama matath thiyenne





ජන්තු අයියා;15976108 said:මාත් දැක්කා ෆේස්බුක් එකේ සමහර උන් දාලා තිබ්බ ගොබ්බ කමෙන්ට්..
මම මේ නළුවට ආස කරන්න ගත්තේ 2 fast 2 furious ෆිල්ම් එකෙන්..මොකද මම කාර් රේස් පිස්සෙක්..මට ඌ හෙන වීරයෙක් ඒ නිසා..ඇත්තටම ගොඩක් දුක් උනා පොර මේ ලෝකේ හැර ගියා කියලා දැන ගත්තම..සැබෑ ජීවිතයේත් දුප්පත් මිනිස්සුන්ට පිහිට වෙන කෙනෙක් කියලා දැන ගන්න ලැබුනා..ඒක දැන ගත්තම තවත් දුක වැඩි උනා..![]()



Fast n furious ෆිල්ම්ස් වල ඉස්සරහට වෙන එකෙක් රග පෑවොත් නම් බලල වැඩක් නෑ..
RIP.


"Both of them were real racers in their real lives" aniwa aetta porek![]()
