umJlY87-0Hs just watch the trailer. :yes:
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Dec 3, 2013 #1 just watch the trailer. Last edited: Dec 3, 2013 Reactions: rx_storm_aight, djminuka, Lalakajee and 4 others
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Dec 3, 2013 #4 waima said: Click to expand... meka enakan iwasillak ne Islander said: commercial ekak wage Click to expand... ne ban oya feature movie ekak. oya eke trailer eka.
waima said: Click to expand... meka enakan iwasillak ne Islander said: commercial ekak wage Click to expand... ne ban oya feature movie ekak. oya eke trailer eka.
chamil32 Well-known member Dec 5, 2009 17,012 1,692 113 Matara Dec 3, 2013 #7 sha fatta ne...kawaddda machan rls wenne
||K~E~M~I~T~H|| Well-known member Jul 3, 2010 6,979 693 113 37 උඹේ හිතේ Dec 3, 2013 #8 ලංකාවේ හයිවේ හදන්න ආපු එකෙක්ට ලව් එකක් ඇති වේලා හදපු නිර්මාණයක් වත් ද. මොනවා වුනත් ලස්සනයි.
kalhara.rokz Well-known member Apr 25, 2008 6,801 1 1,849 113 ගෙදර තමයි බං Dec 3, 2013 #10 patta rep ++
diazkolla Well-known member Feb 14, 2010 10,971 2,404 113 කරුණා අනාථ නිවාස Dec 3, 2013 #11 haane southern expressway ekath tiyanawa..mahinda mahaththaya hinda dan lankawa famous wela anee wasanawan..
haane southern expressway ekath tiyanawa..mahinda mahaththaya hinda dan lankawa famous wela anee wasanawan..
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Dec 3, 2013 #13 බොහෝම ස්තුතියි යාළුවා ,,, පුළුවන් නම් මේකේ නම හොයලා ඉංග්ලිෂ් වලින් දාන්න. +13
moonrock Member Sep 1, 2013 3,024 202 0 Dec 4, 2013 #14 NUWAN BUWA said: බොහෝම ස්තුතියි යාළුවා ,,, පුළුවන් නම් මේකේ නම හොයලා ඉංග්ලිෂ් වලින් දාන්න. +13 Click to expand... එකේ English නම Sri Lanka highway මේකේ හැටියට මේක animated series එකක් විකාශණය වෙනවා කියලා තියෙන්නේ දෙසැම්බර් 2 වෙනිදා ඉදලා. කථාවේ තියෙන්නේ teisei (ටෙයිසෙයි )කියන company එකේ සාර්ථකත්වය ගැන අලලා නිෂ්පාදනය කෙරුණු animated series එකක් ගැනයි. අධ්‍යක්ෂක්ගේ නම ෂින්කෙයි මකොටෝ. මම හිතන්නේ ලංකාවේ Highway එක හදන්න teisei company එකෙන් වෙන්න ඇති ඒක ජපන් company එකක් ඉදිකිරිම් ගැන කටයුතු කරන. මට සමහර ඒවා හරියටම පැහැදිලි නෑ ඒක නිසා මේ කියපු සමහර විස්තර වෙනස් වෙන්නත් පුලුවන්. කොහොම හරි japanese torrent ඕනේ නම් මේකේ බලන්න http://sukebei.nyaa.se/ නමුත් search කරන කොට japanese නමෙන් search කරන්න ( 「スリランカ高速道路」篇)
NUWAN BUWA said: බොහෝම ස්තුතියි යාළුවා ,,, පුළුවන් නම් මේකේ නම හොයලා ඉංග්ලිෂ් වලින් දාන්න. +13 Click to expand... එකේ English නම Sri Lanka highway මේකේ හැටියට මේක animated series එකක් විකාශණය වෙනවා කියලා තියෙන්නේ දෙසැම්බර් 2 වෙනිදා ඉදලා. කථාවේ තියෙන්නේ teisei (ටෙයිසෙයි )කියන company එකේ සාර්ථකත්වය ගැන අලලා නිෂ්පාදනය කෙරුණු animated series එකක් ගැනයි. අධ්‍යක්ෂක්ගේ නම ෂින්කෙයි මකොටෝ. මම හිතන්නේ ලංකාවේ Highway එක හදන්න teisei company එකෙන් වෙන්න ඇති ඒක ජපන් company එකක් ඉදිකිරිම් ගැන කටයුතු කරන. මට සමහර ඒවා හරියටම පැහැදිලි නෑ ඒක නිසා මේ කියපු සමහර විස්තර වෙනස් වෙන්නත් පුලුවන්. කොහොම හරි japanese torrent ඕනේ නම් මේකේ බලන්න http://sukebei.nyaa.se/ නමුත් search කරන කොට japanese නමෙන් search කරන්න ( 「スリランカ高速道路」篇)
dgvirajm Well-known member May 8, 2009 6,381 462 83 සයිබර් අවකාශයේ Dec 4, 2013 #15 Ado mokadda bn scene eka...
Roma Rox Member Dec 23, 2012 2,366 208 0 Dec 4, 2013 #16 lankawe colombo pathe akkara ganak japannunta awurudu 100 baddata dila thiyenne. unge nagarayak hadanna. eke unge rate karana commercial ekak thama oka. balan hitallako thawa tika kalayak mokada wenne kiyala lankawata.
lankawe colombo pathe akkara ganak japannunta awurudu 100 baddata dila thiyenne. unge nagarayak hadanna. eke unge rate karana commercial ekak thama oka. balan hitallako thawa tika kalayak mokada wenne kiyala lankawata.
randy6667 Well-known member Mar 9, 2011 8,709 972 113 daoriot Dec 4, 2013 #17 Hima watenawa wage deyak dakkane
speedmalli Well-known member Nov 22, 2011 21,496 17,496 113 Auckland Dec 4, 2013 #19 මේක series එකක් නෙවෙ. taiseicorp construction කියන කොම්පැනි එකෙන් උන්ගෙ ප්‍රොජෙක්ට් ගැන හදපු පොඩි පොඩි විඩියෝ සෙට් එකක්. තව එව්ව තියනව චැනල් එකේ. පට්ට
මේක series එකක් නෙවෙ. taiseicorp construction කියන කොම්පැනි එකෙන් උන්ගෙ ප්‍රොජෙක්ට් ගැන හදපු පොඩි පොඩි විඩියෝ සෙට් එකක්. තව එව්ව තියනව චැනල් එකේ. පට්ට
කලු පූසා Member Jul 26, 2011 8,378 730 0 no sinhala land Dec 4, 2013 #20 ||K~E~M~I~T~H|| said: ලංකාවේ හයිවේ හදන්න ආපු එකෙක්ට ලව් එකක් ඇති වේලා හදපු නිර්මාණයක් වත් ද. මොනවා වුනත් ලස්සනයි. Click to expand... Mahinda lokka highway promote karanna gahapu ekakda dannehe
||K~E~M~I~T~H|| said: ලංකාවේ හයිවේ හදන්න ආපු එකෙක්ට ලව් එකක් ඇති වේලා හදපු නිර්මාණයක් වත් ද. මොනවා වුනත් ලස්සනයි. Click to expand... Mahinda lokka highway promote karanna gahapu ekakda dannehe