Sri Lanka in Japan Anime Movie!

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ලංකාවේ හයිවේ හදන්න ආපු එකෙක්ට ලව් එකක් ඇති වේලා හදපු නිර්මාණයක් වත් ද. මොනවා වුනත් ලස්සනයි.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    :):):)
    බොහෝම ස්තුතියි යාළුවා ,,,
    පුළුවන් නම් මේකේ නම හොයලා ඉංග්ලිෂ් වලින් දාන්න.

    +13

    එකේ English නම
    Sri Lanka highway :P

    මේකේ හැටියට මේක animated series එකක් විකාශණය වෙනවා කියලා තියෙන්නේ දෙසැම්බර් 2 වෙනිදා ඉදලා. කථාවේ තියෙන්නේ teisei (ටෙයිසෙයි )කියන company එකේ සාර්ථකත්වය ගැන අලලා නිෂ්පාදනය කෙරුණු animated series එකක් ගැනයි. අධ්‍යක්ෂක්ගේ නම ෂින්කෙයි මකොටෝ. මම හිතන්නේ ලංකාවේ Highway එක හදන්න teisei company එකෙන් වෙන්න ඇති ඒක ජපන් company එකක් ඉදිකිරිම් ගැන කටයුතු කරන. මට සමහර ඒවා හරියටම පැහැදිලි නෑ ඒක නිසා මේ කියපු සමහර විස්තර වෙනස් වෙන්නත් පුලුවන්.
    කොහොම හරි japanese torrent ඕනේ නම් මේකේ බලන්න
    http://sukebei.nyaa.se/
    නමුත් search කරන කොට japanese නමෙන් search කරන්න ( 「スリランカ高速道路」篇)
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    lankawe colombo pathe akkara ganak japannunta awurudu 100 baddata dila thiyenne. unge nagarayak hadanna. eke unge rate karana commercial ekak thama oka. balan hitallako thawa tika kalayak mokada wenne kiyala lankawata.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    මේක series එකක් නෙවෙ. taiseicorp construction කියන කොම්පැනි එකෙන් උන්ගෙ ප්‍රොජෙක්ට් ගැන හදපු පොඩි පොඩි විඩියෝ සෙට් එකක්. තව එව්ව තියනව චැනල් එකේ. පට්ට