ළමා අපචාර

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක එක්තරා ගෙයක් ඉදිරිපිට වුණු සිදුවීමක්. ගෙදර මිදුලේ අවුරුදු 12ක 13ක වගේ හොඳට වැටුණු ඇඟ කඳ තියෙන ගෑණු දැරිවියක් මල් පාත්ති වලට වතුර දානවා. මේ දැරිවි හිටියේ ඉස්කෝලේ ගිහින් ආපු ගමන් වගේ..යට ගවුම පිටින්. කොණ්ඩ කරල් දෙක ගලවලා තිබුණෙත් නෑ. ටික වෙලාවකින් දැරිවිගේ දෙවෙනි තාත්තා ගේ ඇතුළින් එලියට ආවා. (පළවෙනි තාත්තා රජයේ ඉහළ නිලධාරියෙක්..ගෑණිවයි ළමයවයි දාලා ගිහින් ටික කාලෙකට පස්සේ අම්මා දෙවෙනි තාත්තා කෙනෙක් හොයා ගත්තා. ඒත් නීතියෙන් කසාඳ බැඳලා නෑ.)දෙවෙනි තාත්තා දැරිවි ලඟට ගිහින් මොනාද කතා කළා. අතින් අදිනවත් වජිරදේවි හොඳට දැක්කා. අනුන්ගේ මිදුලක වෙන නාට්‍යක් තාමයි වජිරදේවි මේ බලා ඉන්නේ.. ටික වෙලාවකින් දෙවෙනි තාත්තා දැරිවිගේ අතේ තිබුණු වතුර හෝස් එක උදුර ගත්තා. හිනා වෙවි..අහිංසක කෙල්ලට ගේ ඇතුළට දුවා ගන්න ලැබුණේ නෑ..

    දෙවෙනි තාත්තා ළමයව නෑවෙන්න පපුව හරියට හෝස් එකෙන් වතුර ඇල්ලුවා. කෙල්ල එහෙට දුවනවා..මෙහෙට දුවනවා..ඒත් ගේ ඇතුලට යන්න දෙන්නේ නැතුව දෙවෙනි තාත්තා ළමයව නාවනවා. වැඩි වෙලාවක් ගියේ නෑ ළමයගේ ඇඟට දුහුල් ගවුම ඇලිලා නිරුවතින් හිටියා වගේම තමයි. ඊටත් වඩා තෙත ගවුම පිටින් උඩ පනිනකොට හිතා ගන්න පුලුවන්නේ.. වතුර විදින ගමන් දෙවෙනි තාත්තා දැරිවි ලඟට ගිහින් උස් වෙලා තියෙන පපුවෙන් ඇල්ලුවා. මේ හැමදේම පාරට පේනවා. ඒ වෙලාවේ දැරිවිගේ අම්මත් ගේ ඇතුළේ ඉඳන් එළියට ආවා. මුකුත් අමුත්තක් නෑ වගේ නල්ලමලේ දෙවෙනි පියා ටැප් එක වැහුවා. දැරිවි ලැජ්ජාවෙන් පපුව අත් දෙකෙන් වහගෙන ගෙට දිවුවා.

    මේ අම්මා ගැන වජිරදේවිට පුදුම හිතුණා. ළමයට මොනා වුණත් කමක් නෑ..ඒත් තමන්ට නිදා ගන්න මිනිහෙක් නැති වෙනවට බයයි. මේ පවුලම ටික කාලෙකින් ගෙවල් මාරු කළා. මේක ළමා අපචාරයක් නෙවෙයිද? මානසිකව හෝ ශාරිරිකව අපහසුතාවයට පත් කිරීම අනිවාර්යෙන්ම අපචාරයක්. තමන්ගේ ගෙදර දරුවෙක්ට සුරක්ෂිත නැත්තම් ආයේ ඉතින් වටේ පිටේ සමාජය ගැන කවර කතාද? මේ වගේ ලොකු වෙන ළමයි අන්තිමට නතර වෙන්නේ මානසික සංකූලතාවයන්ට ගොදුරු වෙලා.

    මිනීමැරුමක් සාධරණීකරණය පුලුවන් වුණත් ස්ත්‍රී දූෂණයක් හෝ ළමා අපචාරයක් කීයටවත් සාධරණීකරණය කරන්න බෑ. මොනම තත්වයක් යටතේ වුණත් අනුකම්පාව දක්වන්න හෝ නිදහසට කරුණු කියන්න දෙන්න අවශ්‍ය නෑ. මානසික රෝගියෙක් අතින් සිදු වුණා උනත්, උන්ගේ තියෙන ලෙඩ වලට ගෑණුවත් ළමයිවත් පලි නෑ.
    මෑත කාලයේ අහන්න ලැබුණු ප්‍රවෘත්තිත් එක්ක වජිරදේවිට හිතුණේ මේ ධර්මද්වීපේ ඉන්න බහුතරක් උන් අසහනයෙන් නෂ්ඨකාමයෙන් පෙළෙන් එවුන්.

    අපි තාමත් පරක්කු නෑ..අපිට මහ එවුන් හදන්න බෑ. ඒත් පොඩි එවුන්ව බලාගන්න පුලුවන්.

    උපුටා ගැනීමකි. (මේක දාන්න හිතුනේ පහුගිය දවසක මට දකින්න ලැබුණු මේ වගේ සිදුවීමක් නිසා)
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    අද මිනිස්සු නෑ බන් තිරිසන්නුනේ ඉන්නේ... ඕව ඉතින් අහන්න දෙයක් නෑ...
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    meka indecent with children yatathata ganena lama apacharayak... should be taken an action against it. ASAP..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    meka indecent with children yatathata ganena lama apacharayak... should be taken an action against it. ASAP..

    අනික ළමයි බලා ගන්න දෙන්න ඕනේ වගකීමක් තියෙන කෙනෙක්ට. වයසක ආච්චිලට එහෙම දරුවෝ බලා ගන්න දුන්නම ඒ මිනිස්සු දරුවන්ට පුරුදු කරන්නේ ඒ අයගේ කාලේ තිබිච්ච සම්ප්‍රදාය. මේ ලඟදි දවසක් ගෙදරකට යද්දී, එහේ ආච්චි කෙනෙක් 5 වසරේ ඉන්න පොඩි එකෙක්ව හෙළුවෙන් තියන් නාවනවා මිනිස්සු යන එන පාරක් අයිනේ. ඒ මනුස්සයට ඒක ගැන කිව්වම මට කියනවා කෙල්ලේක් නම් තමයිලු එහෙම හදන්න ඕන.
     
    sahathika aththa machan. ane manda mokada karanne mekata
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    දැන් කාලේ වැඩියෙන්ම ළමා අපචාර කරන්නේ පිරිමි නෙවෙයි වැඩිහිටි ගෑණුන් නමුත් බහුතර සිදුවීම් අපචාර විදියට එළියට යන්නෙත් නෑ , ගොඩක් පොඩි පිරිමි ළමයි ඒවට විරෝධය පළ කරන්නෙත් නෑ, ඒවා ගැන කාට හරි කිව්වොත් ඌට හිනා වෙනවා හැර වෙන දෙයක් වෙන්නෙත් නෑ. ඉදලා හිටලා ඒ වැඩිහිටි ගෑණුන්ට දඩුවම් හම්බ වෙනවා නමුත් ඒවා ගැන සමාජය බලන්නේ හාස්‍යයක් විදියටයි. මම මේ එලකිරි එකෙත් දැක්කා එක දවසක් thread එකක් වැටිලා තියෙනවා අවුරුදු 23 ක කාන්තාවක් අතින් අවුරුදු 15 ක ළමයෙක් අපචාරයට ලක්වුණු සිදුවීමක් ගැන ඒ thread එකේ ගොඩක් එවුන් ඒකට හිනා වුනා ඇරෙන්න අප්‍රසාදය පළකරලා තිබුනේ නෑ. ඉතින් මේක සමාජයේ වැරැද්ද. ගෑනියෙක් අතින් අපචාරයක් පිරිමි ළමයෙක්ට වුනොත් ඒක reward එකක් හැටියට මේ සමාජය සලකන්නේ, පිරිමියෙක් අතින් ගෑහැණු ළමයෙක්ට අපචාරයක් වුනොත් ඒක sexual harassment එකක් ලෙස මේ සමාජය සලකන්නේ. නමුත් ඇත්තටම මේ දෙකේම වෙනසක් නෑ. දෙකම එකයි.වෙනසකට තියෙන්නේ පිරිමි ළමයින්ව කුඩාකාලයේ ඉදලම brainwash කරනවා ගෑණියෙක් අතින් ලිංගික අතවරයක් වුනොත් ඒක සමාන්‍යය දෙයක් හැටියට සලකන්න (මේක කරන්නේ සමාජය සහා යහළුවන් ඒකට කියන්නේ peer pressure කියලයි) නමුත් මේ සමාජයම පොඩි ගෑණු ළමයින්ට කියලා දෙනවා තමන්ට කවුරු හරි ලිංගික අතවරයක් කරොත් ඒක වරදක් හැටියට දකින්න. මේක සම්පුර්ණයෙන්ම වැරදියි. අද සමාජයේ අපි බඩුව කියන්නේ ගෑණුන්ටයි නමුත් ඇත්තටම බඩුව පිරිමි මොකද ඕනේම එකෙක් සුදානම් කෙල්ලෙක් sex talk එකක් දාපු ගමන් use වෙන්න. නමුත් ගෞරවයක් ,නම්බුවක්, තත්වයක් තියෙන මිනිහෙක් කවදාවත් එක එකා අහපු පළියට හැම හිලකට බහින්නේ නෑ. තමන්ගේ තත්වේ තියාගෙන respect එකේ ඉන්නවා හැරෙන්න.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    ළමයින්ට අපචාර කරන වූන්ව අල්ලලා සුන්නත් කරන්න ඕන මුලින්ම. :yes:
     
    Banned_Qrious

    Banned
    Dec 3, 2013
    15
    1
    0

    දෙවෙනි තාත්තා ළමයව නෑවෙන්න පපුව හරියට හෝස් එකෙන් වතුර ඇල්ලුවා. කෙල්ල එහෙට දුවනවා..මෙහෙට දුවනවා..ඒත් ගේ ඇතුලට යන්න දෙන්නේ නැතුව දෙවෙනි තාත්තා ළමයව නාවනවා. වැඩි වෙලාවක් ගියේ නෑ ළමයගේ ඇඟට දුහුල් ගවුම ඇලිලා නිරුවතින් හිටියා වගේම තමයි. ඊටත් වඩා තෙත ගවුම පිටින් උඩ පනිනකොට හිතා ගන්න පුලුවන්නේ.. වතුර විදින ගමන් දෙවෙනි තාත්තා දැරිවි ලඟට ගිහින් උස් වෙලා තියෙන පපුවෙන් ඇල්ලුවා.

    ammo nagga :love:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    ammo nagga :love:
    මේක ලියලා තියෙන්නෙත් සෙක්සි විදිහට ඒකත් වැරදියි. ළමයින් දෙස මීට වඩා කරුණාවෙන් බැලිය යුතුයි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අද මිනිස්සු නෑ බන් තිරිසන්නුනේ ඉන්නේ... ඕව ඉතින් අහන්න දෙයක් නෑ...
    meka indecent with children yatathata ganena lama apacharayak... should be taken an action against it. ASAP..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    දැන් කාලේ වැඩියෙන්ම ළමා අපචාර කරන්නේ පිරිමි නෙවෙයි වැඩිහිටි ගෑණුන් නමුත් බහුතර සිදුවීම් අපචාර විදියට එළියට යන්නෙත් නෑ , ගොඩක් පොඩි පිරිමි ළමයි ඒවට විරෝධය පළ කරන්නෙත් නෑ, ඒවා ගැන කාට හරි කිව්වොත් ඌට හිනා වෙනවා හැර වෙන දෙයක් වෙන්නෙත් නෑ. ඉදලා හිටලා ඒ වැඩිහිටි ගෑණුන්ට දඩුවම් හම්බ වෙනවා නමුත් ඒවා ගැන සමාජය බලන්නේ හාස්‍යයක් විදියටයි. මම මේ එලකිරි එකෙත් දැක්කා එක දවසක් thread එකක් වැටිලා තියෙනවා අවුරුදු 23 ක කාන්තාවක් අතින් අවුරුදු 15 ක ළමයෙක් අපචාරයට ලක්වුණු සිදුවීමක් ගැන ඒ thread එකේ ගොඩක් එවුන් ඒකට හිනා වුනා ඇරෙන්න අප්‍රසාදය පළකරලා තිබුනේ නෑ. ඉතින් මේක සමාජයේ වැරැද්ද. ගෑනියෙක් අතින් අපචාරයක් පිරිමි ළමයෙක්ට වුනොත් ඒක reward එකක් හැටියට මේ සමාජය සලකන්නේ, පිරිමියෙක් අතින් ගෑහැණු ළමයෙක්ට අපචාරයක් වුනොත් ඒක sexual harassment එකක් ලෙස මේ සමාජය සලකන්නේ. නමුත් ඇත්තටම මේ දෙකේම වෙනසක් නෑ. දෙකම එකයි.වෙනසකට තියෙන්නේ පිරිමි ළමයින්ව කුඩාකාලයේ ඉදලම brainwash කරනවා ගෑණියෙක් අතින් ලිංගික අතවරයක් වුනොත් ඒක සමාන්‍යය දෙයක් හැටියට සලකන්න (මේක කරන්නේ සමාජය සහා යහළුවන් ඒකට කියන්නේ peer pressure කියලයි) නමුත් මේ සමාජයම පොඩි ගෑණු ළමයින්ට කියලා දෙනවා තමන්ට කවුරු හරි ලිංගික අතවරයක් කරොත් ඒක වරදක් හැටියට දකින්න. මේක සම්පුර්ණයෙන්ම වැරදියි. අද සමාජයේ අපි බඩුව කියන්නේ ගෑණුන්ටයි නමුත් ඇත්තටම බඩුව පිරිමි මොකද ඕනේම එකෙක් සුදානම් කෙල්ලෙක් sex talk එකක් දාපු ගමන් use වෙන්න. නමුත් ගෞරවයක් ,නම්බුවක්, තත්වයක් තියෙන මිනිහෙක් කවදාවත් එක එකා අහපු පළියට හැම හිලකට බහින්නේ නෑ. තමන්ගේ තත්වේ තියාගෙන respect එකේ ඉන්නවා හැරෙන්න.

    :yes::yes::yes::yes:

    hodata igena ganipu ammala thaththalage lamai ewage dewalata yomu wenawa adui.. salli thibuna unath gam pathiwala inna tharamak inne nugath wadihiti aya.. eyalage daruwanta mewage dewal ananthawath wenawa.. :rolleyes::rolleyes:

    wesak kaleta ehema gam walin land master wala nagala buruthu pitin gam wala minissu wesak balanna town enawa.. ee asse podi ganu lamai.. tharuna kollo one tharam innawa.. ithin apith dakala tiyanawa ee lamai arawage game minissu ekka ekata yanakota monatharam apachara walata lakwenawada kiyala.. what to do? :rolleyes:

    look at these videos :(

    Last edited: