It's an advertisement for the Taisei construction company, about a highway they built in Sri Lanka
එකේ English නම
Sri Lanka highway
මේකේ හැටියට මේක animated series එකක් විකාශණය වෙනවා කියලා තියෙන්නේ දෙසැම්බර් 2 වෙනිදා ඉදලා. කථාවේ තියෙන්නේ teisei (ටෙයිසෙයි )කියන company එකේ සාර්ථකත්වය ගැන අලලා නිෂ්පාදනය කෙරුණු animated series එකක් ගැනයි. අධ්‍යක්ෂක්ගේ නම ෂින්කෙයි මකොටෝ. මම හිතන්නේ ලංකාවේ Highway එක හදන්න teisei company එකෙන් වෙන්න ඇති ඒක ජපන් company එකක් ඉදිකිරිම් ගැන කටයුතු කරන. මට සමහර ඒවා හරියටම පැහැදිලි නෑ ඒක නිසා මේ කියපු සමහර විස්තර වෙනස් වෙන්නත් පුලුවන්.
කොහොම හරි japanese torrent ඕනේ නම් මේකේ බලන්න
http://sukebei.nyaa.se/
නමුත් search කරන කොට japanese නමෙන් search කරන්න ( 「スリランカ高速道路」篇)

මහින්ද කලත් මේවගෙ දේවල්වල ඇති වැරැද්ද මොකක්ද?
එහෙමද මචෝ ....
බොහෝම ස්තුතියි විස්තරයට..
දැන් නම් සැකයි ඕකත් මහින්ද මාමාගේම වැඩක්ද කියලා...
(රෙප් දෙන්න බැරිලු මචෝ)

එකේ English නම
Sri Lanka highway
මේකේ හැටියට මේක animated series එකක් විකාශණය වෙනවා කියලා තියෙන්නේ දෙසැම්බර් 2 වෙනිදා ඉදලා. කථාවේ තියෙන්නේ teisei (ටෙයිසෙයි )කියන company එකේ සාර්ථකත්වය ගැන අලලා නිෂ්පාදනය කෙරුණු animated series එකක් ගැනයි. අධ්‍යක්ෂක්ගේ නම ෂින්කෙයි මකොටෝ. මම හිතන්නේ ලංකාවේ Highway එක හදන්න teisei company එකෙන් වෙන්න ඇති ඒක ජපන් company එකක් ඉදිකිරිම් ගැන කටයුතු කරන. මට සමහර ඒවා හරියටම පැහැදිලි නෑ ඒක නිසා මේ කියපු සමහර විස්තර වෙනස් වෙන්නත් පුලුවන්.
කොහොම හරි japanese torrent ඕනේ නම් මේකේ බලන්න
http://sukebei.nyaa.se/
නමුත් search කරන කොට japanese නමෙන් search කරන්න ( 「スリランカ高速道路」篇)

Hellone ban oya feature movie ekak.oya eke trailer eka.

lankawe colombo pathe akkara ganak japannunta awurudu 100 baddata dila thiyenne. unge nagarayak hadanna. eke unge rate karana commercial ekak thama oka. balan hitallako thawa tika kalayak mokada wenne kiyala lankawata.