salli hoyanna widiyak oneee...

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    thanx mach... mage edama 7prchs tiyenne. wedenam hodai machn eda case aka thama awla..

    mata eda tibuna nam mama karanawa machan... Ape gedara slab eka daganna puluwan unot sure karanawa. mulin kikiliyo 10k withara hadala balanawa.. eta passe wadi karanawa.. eka paara monama deyakwat karanna hoda na..

    Ape tiyana karume hatiyata hariyanwata wada waradinna tiyana chance eka wadiy ne
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    mata eda tibuna nam mama karanawa machan... Ape gedara slab eka daganna puluwan unot sure karanawa. mulin kikiliyo 10k withara hadala balanawa.. eta passe wadi karanawa.. eka paara monama deyakwat karanna hoda na..

    Ape tiyana karume hatiyata hariyanwata wada waradinna tiyana chance eka wadiy ne

    balamu balamu mageth gei slab aka danna enne.. ehema unoth math wedeta bahinawa...:yes::yes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Bump, උඹට සෙට් වුනොත් අපිටත් කියපන්, තනි ජිවිතයක් නම් කොහොම හරි ගැට ගහගන්න පුලුවන්, ඒත් පවුලක් වේලා මේ මාසේ අපේ පවුලට අලුතින් පැංචෙකුත් එන්න ඉන්නේ. අතට එන හැම එකක් ම ඉතුරු වෙන්නේ නෑ, පාට් ටයිම් ගෙදර ඉදලා කරන්න පුලුවන් ජොබ් එකක් නම් වඩාත් හොදයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Bump, උඹට සෙට් වුනොත් අපිටත් කියපන්, තනි ජිවිතයක් නම් කොහොම හරි ගැට ගහගන්න පුලුවන්, ඒත් පවුලක් වේලා මේ මාසේ අපේ පවුලට අලුතින් පැංචෙකුත් එන්න ඉන්නේ. අතට එන හැම එකක් ම ඉතුරු වෙන්නේ නෑ, පාට් ටයිම් ගෙදර ඉදලා කරන්න පුලුවන් ජොබ් එකක් නම් වඩාත් හොදයි.

    සුභ පැතුම් මචන්.....
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සුභ පැතුම් මචන්.....

    ස්තුතියි මචන්, මේ සතිය ඇතුලේ හරි ලබන සතිය ඇතුලේදි තමයි මේ පැංචා මේ ලොකේට බිහි වෙන්නේ. ආවාම ඒ සතුට Thread එකක් දාලාම කියන්නම් කෝ
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    freelance kiyanne mokakda machn.. poddak kyadipanko mcho..:confused::confused:
    ubata graphic design video editing sound design ananman oye htiyenne owa puluwanda web design wordpress joomla hari wena mona hari oona magulak???
    ehenam ubata freelance karanna puluwan:yes: gedara idalama hoda gaanak hoyanna puluwan mama me dawas 13 ta 7000k hoyala iwarai :rolleyes: ape EK eke threads one tharam thiyenawa balapanko
    ube kadda hodaida ??
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Bump, උඹට සෙට් වුනොත් අපිටත් කියපන්, තනි ජිවිතයක් නම් කොහොම හරි ගැට ගහගන්න පුලුවන්, ඒත් පවුලක් වේලා මේ මාසේ අපේ පවුලට අලුතින් පැංචෙකුත් එන්න ඉන්නේ. අතට එන හැම එකක් ම ඉතුරු වෙන්නේ නෑ, පාට් ටයිම් ගෙදර ඉදලා කරන්න පුලුවන් ජොබ් එකක් නම් වඩාත් හොදයි.

    same here bro.....