ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    2eeetm1.jpg
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    MEH UBALA SERVER CONNECT WENA IP EKA MOKKDA MAGE CONNECT WENNE NA NE
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඊයේ මම තමා හිටියේ. එහෙම නෙමෙයි අර PB server එකේ ඉන්නේ මම නෙමෙයි :oo::oo:

    ආ එහෙමද මට හිතුන ...ඒකා චැට් කොරන්නෙ නෑ ..බිල්ලෙක් වගේ ...හැබැයි නේම් කට්ට නම් Fury ....
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ආ එහෙමද මට හිතුන ...ඒකා චැට් කොරන්නෙ නෑ ..බිල්ලෙක් වගේ ...හැබැයි නේම් කට්ට නම් Fury ....

    මම නම් බං මොනවා හරි කියාගෙනමනේ ඉන්නේ :P:P අර සචියාගේ ෆේක් එකකුත් තියෙනවා. වචනයක් කියන්නේ නෑ ඇහුවාම. ඒවාගේන් හෙව්වැකි බං :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම නම් බං මොනවා හරි කියාගෙනමනේ ඉන්නේ :P:P අර සචියාගේ ෆේක් එකකුත් තියෙනවා. වචනයක් කියන්නේ නෑ ඇහුවාම. ඒවාගේන් හෙව්වැකි බං :yes:

    :eek::eek:

    ඉදල ඉදල සති ගානක් අදයි මේ ලොග් උනේ.. මොකෝ වෙන්නෙ :dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    :eek::eek:

    ඉදල ඉදල සති ගානක් අදයි මේ ලොග් උනේ.. මොකෝ වෙන්නෙ :dull:
    මට PB දාපු Server එකට යන්න බෑ බං. kick/ban කියලා එනවා. update කරලා තියෙන හැම මඟුලම කරා. :angry::angry:
    මොකක් හරි කරලා හදලා දීපිය :frown::frown:

    මොකෝ තෝ හිරේ ගිහින් වත් හිටියද ආවේ නැත්තේ? :confused::confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මට PB දාපු Server එකට යන්න බෑ බං. kick/ban කියලා එනවා. update කරලා තියෙන හැම මඟුලම කරා. :angry::angry:
    මොකක් හරි කරලා හදලා දීපිය :frown::frown:

    මොකෝ තෝ හිරේ ගිහින් වත් හිටියද ආවේ නැත්තේ? :confused::confused:

    කොටු පනින්න ගිහිං ගුටි කාල ඉස්පිරිතාලෙ හිටිය :dull:
    2.gif

    pb එකෙන් ද kick වෙන්නෙ..
    හරියට update කරපිය යකෝ :angry:
     
    Status
    Not open for further replies.