< NEED MEMBERS for a Gaming Clan >

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,624
    3,334
    113
    Bandarawela
    COD, CS, Dota play කරන්න දන්න/ආස අය gaming clan එකකට එකතු වෙන්න කැමතිනම් pm කරන්න. :cool:
    අඩුම ගානෙ Core 2 Duo CPU,4GB ram,GT 610 VGA වත් තියෙන කොම් එකක් තියෙන්න ඕනි.



    බුම්ප් කරන අයට ගොඩක් ස්තූතියි.... :love:
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මගෙ තියෙන්නෙ පෙන්ටියම් III, 512 රැම්, 256 vga.. අවුලක් නැති වෙයිද? :(
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    මගෙ තියෙන්නෙ පෙන්ටියම් III, 512 රැම්, 256 vga.. අවුලක් නැති වෙයිද? :(

    :shocked:බොරු කියන්න එප බන්