COD, CS, Dota play කරන්න දන්න/ආස අය gaming clan එකකට එකතු වෙන්න කැමතිනම් pm කරන්න. 
අඩුම ගානෙ Core 2 Duo CPU,4GB ram,GT 610 VGA වත් තියෙන කොම් එකක් තියෙන්න ඕනි.
බුම්ප් කරන අයට ගොඩක් ස්තූතියි....

අඩුම ගානෙ Core 2 Duo CPU,4GB ram,GT 610 VGA වත් තියෙන කොම් එකක් තියෙන්න ඕනි.
බුම්ප් කරන අයට ගොඩක් ස්තූතියි....

බොරු කියන්න එප බන්