මචන්ලා අපෙ නැදැ කෙනෙකුට සයිට් එකක් හොස්ට් කරගන්න උවමනා වෙලා තියෙනවා
මෙක එයාලගෙ organization එකෙ වෙබ් සයිට් එක...
එයලට හොද quality service එකක් ඔනෙලු
එ හින්ද බැලුවෙ හොද නමක් තියෙන පිට රට company එකකින් ම ගන්න
දන්නවනෙ ලන්කාවෙ එවුන් ගන්න කලින් නම් දහසක් කතා කියයි ගත්තට පස්සෙ නෙ රගෙ දැනෙන්නෙ
domain එකටයි hosting එකටයි කියක් යයිද බන් අවුරුද්දකට
ගන්න හිතන් ඉන්නෙ .com .lk or.org domains

Last edited: