Arrow (TV Series 2012) ~ weekly updates ~

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    nightwing kiyanne batman ge sidekick newei ban :P robin teenage kalene sidekick then u adult unma ain wela nightwing kiyala enawa thaniyema mathaka widihata.1st robin dick grayson thamai nightwing wenne

    anyway cw tv series ekakata nam warner eken kiyatawath batman rights denne na 100% sure,specially dan aluth superman & batman movie eka nisa.
    WB la Movie and TV Universes Crossover Karanneth nelu bn. Eka Nam Godak Hodai.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    WB la Movie and TV Universes Crossover Karanneth nelu bn. Eka Nam Godak Hodai.

    reddak hondai :angry: crossover kala nam characters gana honda back stories denna can tv series walin machan,man of steel eke penawane rushed karala wade ala karagena :rolleyes:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    reddak hondai :angry: crossover kala nam characters gana honda back stories denna can tv series walin machan,man of steel eke penawane rushed karala wade ala karagena :rolleyes:
    Ane Bn Oya Tv Series Walin Puluwanda DC Universe Eke Epicness Eka Pennanna. Owa Nikan Soap Opera Bn. Balapanko Marvel Phase 1 Movies Set Eka. Niyemata Kalane.
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    nightwing kiyanne batman ge sidekick newei ban :P robin teenage kalene sidekick then u adult unma ain wela nightwing kiyala enawa thaniyema mathaka widihata.1st robin dick grayson thamai nightwing wenne

    anyway cw tv series ekakata nam warner eken kiyatawath batman rights denne na 100% sure,specially dan aluth superman & batman movie eka nisa.

    meke nightwing enne young dick grayson widiyata :) ekai man ehema kiwwe :)
    n ra's al gul ge daughtersla dennama innawath ekka :D
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Ane Bn Oya Tv Series Walin Puluwanda DC Universe Eke Epicness Eka Pennanna. Owa Nikan Soap Opera Bn. Balapanko Marvel Phase 1 Movies Set Eka. Niyemata Kalane.

    marvel universe ekay dc universe ekay compair karanna epa machan :)

    man nan WB ayage thiraneya ekagay eth batman vs super man movie eka working title ekak witharay

    danatamath godak aya kiyanne eka justic league movie eka kiyala
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    marvel universe ekay dc universe ekay compair karanna epa machan :)

    man nan WB ayage thiraneya ekagay eth batman vs super man movie eka working title ekak witharay

    danatamath godak aya kiyanne eka justic league movie eka kiyala
    Ne Machan Man Kiwwe Marvel Un Lassanata Wade Kalane. Anika Unta Wenama Studio Ekak Thiyenawa, Eka Nisa Theerana Ganna Nidahasa Thiyenawa. Othana Awla Thiyenne Machan DC Ekata Wenama Studio Ekak Nathi Eka. WB Thama Okkoma Control Karanne. DC walata wenama studio ekak thibila, Bruce Timm wage dial ekak Head Widihata Hitiyanam Marvel Movies Kale.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Ane Bn Oya Tv Series Walin Puluwanda DC Universe Eke Epicness Eka Pennanna. Owa Nikan Soap Opera Bn. Balapanko Marvel Phase 1 Movies Set Eka. Niyemata Kalane.

    marvel eketh ironman 2,3 ehema chora ne machan :rolleyes: also dan penne na wb eken nagena tiyenawa TDKR and now man of steel :dull:

    mama kiyanne machan dan justice league wage movie ekak awoth characters godak hv,characters like wonder woman,aquaman,cyborg,flash,green lantern,martian manhunter okkotama honda backstory ekak single movie eken denna amarui ne(marvel eke un movies kipekata bedalane kale avengers ekata kalin so it worked on avengars).hama ekama comics kiyawannet na ne so godak un danne na kawda me characters kiyalawath.so arrow wage series ekakin episode 1-2 use karala ara wage characters introduce kalata mama nam waraddak dakinne na machan,specially wb eken 2015 justice league movie ekak release karanawa nam ara kalin mention karapu characters ekka.

    also aluth dc\wb universe eke tama batman wa wath introduce karala na,only supe's so idk tbh
     
    Last edited:

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow S02E08 HDTV x264

    Arrow S02E08 HDTV x264- The Scientist
    LsuY4.jpg


    මුලින්ම කට්ටියගෙන් සමාව ඉල්ලනවා ටිකක් පරක්කු වුනාට මේක දෙන්න :dull:

    හරි එහෙම නං මේ කතාව ගැන පොඩ්ඩක් බලමු :)

    කලින් කිව්වා වගේ අද කතාවෙන් ෆ්ලෑෂ් එහෙම නැත්තන් බැරි ඇලන් ඉන්නවා මෙතැනදී එයා ඉන්නේ සෙන්ට්‍රල් සිටි එකේ පරීක්ෂකවරයෙක් විදියට. ඔලිවර්ගේ ආයතනයට අයත් එක කොටසක වෙන සිද්දියක් හා සම්බන්ධ පරීක්ෂණයකට තම ඔහු එන්නේ.

    --------------------------------------------------

    ඒ වගේම කතාවේ පරණ විදියටම මැල්කම් එනවා මොරියව බයගන්නන්න
    එත් මේ පර එන්නේ වෙනත් විදියකට ඒ තමන්ගේ ලෙයින් උපන් දියණිය තියාව අයිති කරගන්න එත් මොරිය නන්ද්‍ර ප්‍රභාත් ගැන සදහන් කිරීමත් / රා අල් ගුල් ගේ නම කීමත් සමග ඔහු නිශ්ශබ්ධ වෙනවා :)

    -----------------------------------

    ඒ වගේම දුපතේ වෙන සිධුවීම් වලින් ස්ලේඩ් මිය යනවා [ එත් එහෙම වෙන්නේ නෑ එතන වෙන්නේ මිරකල් බෙහෙතේ බලයට Deathstroke ලෙසට නැවත එන එක

    තව කියන්නේ නැ බලපු නැති ඇය බාගන්න

    Code:
    http://kickass.to/arrow-s02e08-hdtv-x264-chamee-t8305598.html
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    *spoiler Alert*

    මට නිකන් හිතුනා ඊළඟ දවසේ එන මිඩ් සීසන් ෆින්ලේ එකේ වෙන්න ඉඩ තියෙන දේවල් ටිකක් කියන්න

    * shado සහා ස්ලේඩ් ඔලිවර්ගේ වර්තමානයට එනවා
    * තියා / සින් / සාරා තිදෙනාගෙන් එක්කෙනෙක් මිය යන්න තියේ ඉඩකඩ වැඩිය
    * ස්ලේඩ් හා ඔලිවර් අතර ගැටුමල් එයාලගේ රහස් ස්ථානයේදී වෙනවා
    ** රාස් අල ගුල් ගේ එක දියණියක් එනවා **

    :dull::dull:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    *spoiler Alert*

    මට නිකන් හිතුනා ඊළඟ දවසේ එන මිඩ් සීසන් ෆින්ලේ එකේ වෙන්න ඉඩ තියෙන දේවල් ටිකක් කියන්න

    * shado සහා ස්ලේඩ් ඔලිවර්ගේ වර්තමානයට එනවා
    * තියා / සින් / සාරා තිදෙනාගෙන් එක්කෙනෙක් මිය යන්න තියේ ඉඩකඩ වැඩිය
    * ස්ලේඩ් හා ඔලිවර් අතර ගැටුමල් එයාලගේ රහස් ස්ථානයේදී වෙනවා
    ** රාස් අල ගුල් ගේ එක දියණියක් එනවා **

    :dull::dull:

    Come on Thea you can DIE :rofl: :P
    anyway Laurel marala danawa nam itath wada hondai,second season eke Thea issara taram annoying na acting class gihinda kohea :rolleyes:
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Come on Thea you can DIE :rofl: :P
    anyway Laurel marala danawa nam itath wada hondai,second season eke Thea issara taram annoying na acting class gihinda kohea :rolleyes:


    Laurel මැරෙන්නේ නැ බන් :/ මන් හිතන්නේ ගොඩක් දුරට සාරා මැරෙන්න ඉඩ තියේ ඒ වෙලේ Laurel දැනගන්නවා ඔලිවර් තමන්ට බොරු කරා කියලා නංගි බෝට්ටුවේදී නැතිවුනා කියලා
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Laurel මැරෙන්නේ නැ බන් :/ මන් හිතන්නේ ගොඩක් දුරට සාරා මැරෙන්න ඉඩ තියේ ඒ වෙලේ Laurel දැනගන්නවා ඔලිවර් තමන්ට බොරු කරා කියලා නංගි බෝට්ටුවේදී නැතිවුනා කියලා

    Mata thama season 2 eka balanna bari una,udin pallen poddak baluwa download karanakota.Anyway Laurel marennama ona na laurel ta act karana actress wa ain karala dammath awulak na :P
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    he he lets see sara marunata passe laurel black canary wena scene ekak have n next week eyalage amma original black canary enawa :)

    eyalage amma black canary ? :baffled: yako black canary kiyanne comics wala nam nikan wenda prostitute wage dial ekak ne(yeah also Ollie ge gf ) :P ane manda :P
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Justice Society of America

    eyalage amma black canary ? :baffled: yako black canary kiyanne comics wala nam nikan wenda prostitute wage dial ekak ne(yeah also Ollie ge gf ) :P ane manda :P
    :baffled::baffled:


    Dinah Lance is a member of Justice Society of America ekedi use karapu code name eka thama black canary n later got married to Larry Quentin Lancegot 2 daughters ekkenek sarah anith kena Laurel :)

    2000n passe awa dc comics wala & new 52 eke Laurel wa black canary karala thiyenne not her mom :D Laurel canary wenne amma marunata passe :)