ඕව ඔය මහාලොකු කතන්දර නැහැ. අනික අපේ දේවල් වලින් කාටවත් වැඩකුත් නැහැ. අනික උන්ට ඔය අපි ලඟ තියෙන හැම ෆයිල් එකක් ගානෙ චෙක් කරනවට වැඩිය වෙන වැඩත් තියෙනව.Google එකේ ඕනේ නම් search කරලා බලපන් Project Prism ගැන. දන්නේ නැති හැම මගුලටම මොකක් හරි කියවන්න එපා.

ඕව ඔය මහාලොකු කතන්දර නැහැ. අනික අපේ දේවල් වලින් කාටවත් වැඩකුත් නැහැ. අනික උන්ට ඔය අපි ලඟ තියෙන හැම ෆයිල් එකක් ගානෙ චෙක් කරනවට වැඩිය වෙන වැඩත් තියෙනව.![]()
හෙ හෙ. ඕවා තේරුමක් නැති දේවල්, විස්තර හොයන්න ඕනනම් ඔයිට වඩා ලේසි ක්‍රම ඕන තරම් තියෙනව, උඹලා වගෙ ගොන්නු එක්ක කතාකරල වැඩක් නැහැ.කුකුල් ගූත් බෙහෙතකට ඕන වෙනවා. මම ලියපු එක ආයි කියවපන්.

ඕවලට දාන දත්ත ගොඩක් වෙලාවට උන්ගේ ඇඩ් වලට තමයි පාවිච්චි වෙන්නේ. අපේ දත්ත scan කරලා ඒවලට ගැලපෙන්න ad දානවා ඒවයින් තමයි ගොඩක් වෙලවට උන් සල්ලි හොයන්නේ. third party share කරනවා නම් කරන්නේ NSA (National security agency )එකේ prism වගේ project එක්කයි ඒවා උන් use කරන්නේ මහජනතාව හරහා ආණ්ඩු ගැන යම් අවබෝධයක් ලබාගන්නයි. අපි ආණ්ඩුව ගැන දරන මතය මිනිස්සු 1000,2000 කගේ දත්ත පරික්ෂා කිරිමෙන් ගන්න පුලුවන් (සමහර එවුන් යවනවා මහින්දයා චාටර්, මහින්ද හොදයි මේ වගේ දේශපාළනයට සම්බන්ධ ඒවා උන්ට වැදගත්) ඊට පස්සේ US Government එකෙන් කරන්නේ මේ එකතු කරගන්න දත්ත උන්ගේ Public Policy එක හදන්න යොදාගන්නවා,ඒ වගේම ජාත්‍යයන්තර අපරාධ, ත්‍රස්තක්‍රියා මැඩපවත්වන්නත් මේවා උන් යොදාගන්නවා. ඉතින් උබලා කුමන්ත්‍රණයක් කරනවා නම්, ත්‍රස්තවාදි වැඩක් කරනවානම්, කැරැල්ලක් වගේ පටන් ගන්න හදනවා, ආණ්ඩුවේ යම් dirty secrets වගේ දන්නවා නම් එහෙනම් මේ service use කරන්නේ නැති තාක් කල් හොදයි. තව වෙන මොන මොන ඒවලට මේ දත්ත යොදාගන්නවද කියලා අපි දන්නේ නෑ.
thopi methana mini maragannawa ne
poddak hitapalla thopita 100% secure cloude service akak denna 
හෙ හෙ. ඕවා තේරුමක් නැති දේවල්, විස්තර හොයන්න ඕනනම් ඔයිට වඩා ලේසි ක්‍රම ඕන තරම් තියෙනව, උඹලා වගෙ ගොන්නු එක්ක කතාකරල වැඩක් නැහැ.![]()
meh hu**tha hariyannathopi methana mini maragannawa ne
poddak hitapalla thopita 100% secure cloude service akak denna
![]()






කුකුල් ගූත් බෙහෙතකට ඕන වෙනවා. මම ලියපු එක ආයි කියවපන්.
Project Prism එක ගැන කියවලා හිටපන් මෙතන මොඩයා කියවන්නේ නැතුව. උබ අනුමාන කරන ඒවා වෙන්නේ නෑ. ඔයිට වඩා ලේසි ක්‍රම තියෙනවා නම් උන්ට ගිහින් කියපන් කෝ මෙතන පණ්ඩිතයා වගේ කියවන්නේ නැතුව.




උන් අපේ ඩීටේල් ගන්නෙ නැහැ කියලා මම කිව්වෙ නැහැ. ඒත් ෆයිල් සටෝරෙජ් වලින් උන්ටවත් කාටවත් වැඩක් නැහැ. අපි දාන වැදගත්Uba kiyapu kathava aththa, api yawana hama email ekakma, api type karana search karana hama keyword ekakma un scan karala statistics hadanava, google vage company valata fund denne US government eken, national security terrorist seen kiyala un me details scan karanava, google kiyanne godaak vatina services godaak dena company ekak unath, janathaavage privacy eka sambandava avadaanamak thiyenava
කියන දේ තේරුනෙ නැත්නම් වෙන එකෙක්ගෙන් අහගනින්yako dongle eka athata hambuna paliyata diwas labenne naha, danne naththam minihek kiyana deyak pili ganin, a de sure nathnam internet ekema vena articles kiyawala balapan, nikan boruvata pora talk denne nathuwa

,දැන් බය වෙන්න දෙයක් නැහැ තමුන්ගේ self shot naked ෆොටෝස් ගැන 



yako dongle eka athata hambuna paliyata diwas labenne naha, danne naththam minihek kiyana deyak pili ganin, a de sure nathnam internet ekema vena articles kiyawala balapan, nikan boruvata pora talk denne nathuwa