captain phillips ෆිල්ම් එක සුපිරි නේද?
ඔස්කා සම්මාන ලාභී The Bourne Ultimatum ෆිල්ම් එක මතකද? අන්න ඒ ෆිල්ම් එක හදපු
Paul Greengrass අධ්‍යක්ෂකවරය තමයි මේ ෆිල්ම් එකත් නිර්මානය කරලා තියෙන්නෙ. වෙනදා වගේම මේ පාරත් විවිධ සම්මාන ලැබිලා තියෙනව.

කතාව ගැනනම් කියන්න වචන නැහැ. ඒතරමට හොඳයි. මේ කතාව පදනම් වෙලා තියෙන්නෙ 2009 Richard Phillip කියන ඇමෙරිකානු කපිතාන්වරයෙකුට මූන දෙන්න සිද්දවුන සත්‍ය සිදුවීමක් තුල. සරලව සෝමාලියානු මූදු මන්කොල්ල කාරයො ඒකතුවෙලා නැවක් පැහැරගැනීමක් කියලත් කියන්න පුලුවන්. තිර රචනය, කැමරාකරනය රඟපෑම් සේරම අන්ගසම්පූර්නයි.

බලපු අය මේ ෆිල් එක ගැන මොකද කියන්නෙ?
බලපු නැති අය ඉන්නවනම් මෙතනින් අරගෙන බලන්න
Torrents
or
one click download
කැමරාකරනෙ පොඩි විශේෂත්වයක් තියෙනව. පුලුවන්නම් ඒකත් හොයාගන්න

bump please

Last edited: