captain phillips ෆිල්ම් එක සුපිරි නේද?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
captain phillips ෆිල්ම් එක සුපිරි නේද?

captain-phillips-international-poster.jpg




ඔස්කා සම්මාන ලාභී The Bourne Ultimatum ෆිල්ම් එක මතකද? අන්න ඒ ෆිල්ම් එක හදපු
Paul Greengrass අධ්‍යක්ෂකවරය තමයි මේ ෆිල්ම් එකත් නිර්මානය කරලා තියෙන්නෙ. වෙනදා වගේම මේ පාරත් විවිධ සම්මාන ලැබිලා තියෙනව. :yes::yes:

කතාව ගැනනම් කියන්න වචන නැහැ. ඒතරමට හොඳයි. මේ කතාව පදනම් වෙලා තියෙන්නෙ 2009 Richard Phillip කියන ඇමෙරිකානු කපිතාන්වරයෙකුට මූන දෙන්න සිද්දවුන සත්‍ය සිදුවීමක් තුල. සරලව සෝමාලියානු මූදු මන්කොල්ල කාරයො ඒකතුවෙලා නැවක් පැහැරගැනීමක් කියලත් කියන්න පුලුවන්. තිර රචනය, කැමරාකරනය රඟපෑම් සේරම අන්ගසම්පූර්නයි.:cool::cool:



බලපු අය මේ ෆිල් එක ගැන මොකද කියන්නෙ?:rolleyes:
බලපු නැති අය ඉන්නවනම් මෙතනින් අරගෙන බලන්න
Torrents

or

one click download

කැමරාකරනෙ පොඩි විශේෂත්වයක් තියෙනව. පුලුවන්නම් ඒකත් හොයාගන්න:cool::cool:

bump please:):)
 
Last edited:

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ කැප්ටන් පිලිප්ස් ද? අපිට ටොරන්ට් බැහැ කෙලින් ලින්ක් එකක් ඕනි
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    උබ දැන් මැච් එකෙන් කැපුනද,, අන්තිම ටිකේ එන්න බය උනාද, පව් උබ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ දැන් මැච් එකෙන් කැපුනද,, අන්තිම ටිකේ එන්න බය උනාද, පව් උබ

    උබත් ආය ජිවිතේ ඕන කර ගත්තද? එපා වෙලා ඉන්නවා කියලා නුල් දැම්මේ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ දැන් මැච් එකෙන් කැපුනද,, අන්තිම ටිකේ එන්න බය උනාද, පව් උබ
    සල්ලි දීල තියෙන එකේ නෑවිත් කොහොමද:P:P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පලයන් බන් යන්න, උබලා මුල් ටිකෙ බොක්ක දෙන්න ඉදලා අන්තිම ටිකෙ කැපුනා :oo:
    තාම අන්තිම ටික ආවෙත් නැහැ. අනික කොහොමත් මේකෙන් ඕව කරන්න බැහැ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මම මේවා ඩවුන් ලෝඩ් කරගෙන බලන්නේ නැහැ.....online බලන එකක් දීපන්කො බන් ....එක ඩවුන් වෙන්න තව විනාඩි 15ක් ඉන්න ඕනි