EK Married Club-8

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • “නෙල්සන් මැන්ඩෙලා මිය ගොසින්!!!!!“
    මම මාගේ ඇසිස්ටන් හ මේ දැන් කීවෙමි.
    “කවුද සර් ඒ“ :shocked:ඇය මගෙන් අසයි.
    “දෙයියෝ සාක්කි! නෙල්සන් මැන්ඩෙලා දන්නෙ නැද්ද?“:shocked::shocked::dull:
    “කවුද, නලුවෙක් ද? නිළියක් ද?“:baffled:
    “බොලේ නෙල්සන් මැන්ඩෙලා ව දන්නෙ නැද්ද?“:dull::dull::eek:
    “නෑ“:shocked::shocked:
    “පැනපිය අනාත කිකිළි ළිදේ!!“:angry::angry::angry::angry:

    ඇත්තටම ළිදේ පැනිය යුත්තේ මේ රටේ අධ්‍යාපනට වගකියන අ.හු.වේ.පු.ලා ය.:angry::angry::angry::angry::angry::angry:

    :eek::eek::eek::eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    “නෙල්සන් මැන්ඩෙලා මිය ගොසින්!!!!!“
    මම මාගේ ඇසිස්ටන් හ මේ දැන් කීවෙමි.
    “කවුද සර් ඒ“ :shocked:ඇය මගෙන් අසයි.
    “දෙයියෝ සාක්කි! නෙල්සන් මැන්ඩෙලා දන්නෙ නැද්ද?“:shocked::shocked::dull:
    “කවුද, නලුවෙක් ද? නිළියක් ද?“:baffled:
    “බොලේ නෙල්සන් මැන්ඩෙලා ව දන්නෙ නැද්ද?“:dull::dull::eek:
    “නෑ“:shocked::shocked:
    “පැනපිය අනාත කිකිළි ළිදේ!!“:angry::angry::angry::angry:

    ඇත්තටම ළිදේ පැනිය යුත්තේ මේ රටේ අධ්‍යාපනට වගකියන අ.හු.වේ.පු.ලා ය.:angry::angry::angry::angry::angry::angry:

    ඕවා ඔහොම තමයි බං... දැන් ඉන්න උන් මෙලෝ සාමාන්‍ය දැනීමක් නැති අය... ඒකට වගකියන්න ඕනෙත් ඒ ලමයි නෙමෙයි තමයි.. ඒ වුනාට ඒ ලමයින්ටත් වගකිමක් තියෙනවා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෙල්සන් මැන්ඩලා දන්නේ නැති එකී ගෙන්, අහපන් බලන්න පෝල් වෝකර් දන්නවද කියලා......??
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    “නෙල්සන් මැන්ඩෙලා මිය ගොසින්!!!!!“
    මම මාගේ ඇසිස්ටන් හ මේ දැන් කීවෙමි.
    “කවුද සර් ඒ“ :shocked:ඇය මගෙන් අසයි.
    “දෙයියෝ සාක්කි! නෙල්සන් මැන්ඩෙලා දන්නෙ නැද්ද?“:shocked::shocked::dull:
    “කවුද, නලුවෙක් ද? නිළියක් ද?“:baffled:
    “බොලේ නෙල්සන් මැන්ඩෙලා ව දන්නෙ නැද්ද?“:dull::dull::eek:
    “නෑ“:shocked::shocked:
    “පැනපිය අනාත කිකිළි ළිදේ!!“:angry::angry::angry::angry:

    ඇත්තටම ළිදේ පැනිය යුත්තේ මේ රටේ අධ්‍යාපනට වගකියන අ.හු.වේ.පු.ලා ය.:angry::angry::angry::angry::angry::angry:
    අධ්‍යාපනයේ වැරැද්ද නෙවයි බන් , මේ.කැ.වේ. වැරැද්ද,
    උබ ඔකිගේ පන්තියේ
    වෙන එකියක් ගෙන් අහපන් එකිත් උත්තර නොදුන්නොත් ඒ පැත්තට බරයි...

    අපිත් හැම හුත්ත්කම කවුරුත් උගන්වල නැහැනේ....අපේ ගවේශනය තුලින් අපි එක ලබා ගත්ත....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අධ්‍යාපනයේ වැරැද්ද නෙවයි බන් , මේ.කැ.වේ. වැරැද්ද,
    උබ ඔකිගේ පන්තියේ
    වෙන එකියක් ගෙන් අහපන් එකිත් උත්තර නොදුන්නොත් ඒ පැත්තට බරයි...

    අපිත් හැම හුත්ත්කම කවුරුත් උගන්වල නැහැනේ....අපේ ගවේශනය තුලින් අපි එක ලබා ගත්ත....
    ඉතිං බං ඒකනේ අධ්‍යාපනයේ වැරැද්ද කියන්නේ..........
    මින්ස්සු ගවේෂණයට යොමු කරන අධ්‍යාපනයක් ද මේ තියෙන්නේ?
    ගිරව දාන හොට බරි අධ්‍යාපන ක්‍රමයක් නේ...............:angry:

    ඇත්තටම කියනව නම් අපිත් ගවේෂණය කරල දැණුමසොයන්න පරුදු වුනේ පාසැලෙන් නෙවෙයි නේ...දෙමාපියන් ගෙන් සහ උසස් අධ්‍යාපනයේ පිහිටෙන්.......:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    “නෙල්සන් මැන්ඩෙලා මිය ගොසින්!!!!!“
    මම මාගේ ඇසිස්ටන් හ මේ දැන් කීවෙමි.
    “කවුද සර් ඒ“ :shocked:ඇය මගෙන් අසයි.
    “දෙයියෝ සාක්කි! නෙල්සන් මැන්ඩෙලා දන්නෙ නැද්ද?“:shocked::shocked::dull:
    “කවුද, නලුවෙක් ද? නිළියක් ද?“:baffled:
    “බොලේ නෙල්සන් මැන්ඩෙලා ව දන්නෙ නැද්ද?“:dull::dull::eek:
    “නෑ“:shocked::shocked:
    “පැනපිය අනාත කිකිළි ළිදේ!!“:angry::angry::angry::angry:

    ඇත්තටම ළිදේ පැනිය යුත්තේ මේ රටේ අධ්‍යාපනට වගකියන අ.හු.වේ.පු.ලා ය.:angry::angry::angry::angry::angry::angry:

    ඔය හොඳාය........ අද නෙත් fm බැළුම්ගල වැඩසටහනට ගියේ වර්තමානයේ අය අපේ ජාතික වීරයෝ හැටියට සලකන්නේ කවුද කියලා........ හිනා කාලා පනයනවා දෙන උත්තර වලට........ අහන්නකො මෙතනින්........

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    duty off da:P
    අද හයිපිලර්ද මොකක්ද මගුලක් ස්ප්‍රෙ කලා බන් කාර් එක වැහෙන්නම. හෙට වගේ වෙනකම් වෙලෙන්න ඔනිලු එක කපල පේන්ට් කරන්න. එතකන් නිවාඩු....:baffled::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද හයිපිලර්ද මොකක්ද මගුලක් ස්ප්‍රෙ කලා බන් කාර් එක වැහෙන්නම. හෙට වගේ වෙනකම් වෙලෙන්න ඔනිලු එක කපල පේන්ට් කරන්න. එතකන් නිවාඩු....:baffled::dull:

    කාර් එක පේන්ට් කරන්නත් නිවාඩු දෙනවද වැඩකරන තැනින්..........? :rolleyes:
     
    Status
    Not open for further replies.