“නෙල්සන් මැන්ඩෙලා මිය ගොසින්!!!!!“
මම මාගේ ඇසිස්ටන් හ මේ දැන් කීවෙමි.
“කවුද සර් ඒ“ඇය මගෙන් අසයි.
“දෙයියෝ සාක්කි! නෙල්සන් මැන්ඩෙලා දන්නෙ නැද්ද?“
“කවුද, නලුවෙක් ද? නිළියක් ද?“
“බොලේ නෙල්සන් මැන්ඩෙලා ව දන්නෙ නැද්ද?“
“නෑ“
“පැනපිය අනාත කිකිළි ළිදේ!!“
ඇත්තටම ළිදේ පැනිය යුත්තේ මේ රටේ අධ්‍යාපනට වගකියන අ.හු.වේ.පු.ලා ය.![]()




ඇය මගෙන් අසයි.



දැන් එන්නේ ලෙනාවෝ නේ.... මේකත් පරණ එකක්......



