EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සන්ජියා 20ත අඩුව, ඔය ගැලක්සියක් හරි සෝනි එක්ස් එස් එකක් හොයලා දියන්කෝ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ela ne. math ds.

    marthu dihata lankawata enna inne. ennam umbala balala yanna :)
    මාත් හිතුවා නිකමට මේකා අපේ එකෙක් වත් දෝ කියල මොකද පොඩ්ඩක් වෙනස් නිසා.........:D
    කොහොමත් ඩීඑස්-අ ඩිෆරන්ට් බ්‍රීඩ් නේහ්?
     
    • Like
    Reactions: yakshaya

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මාත් හිතුවා නිකමට මේකා අපේ එකෙක් වත් දෝ කියල මොකද පොඩ්ඩක් වෙනස් නිසා.........:D
    කොහොමත් ඩීඑස්-අ ඩිෆරන්ට් බ්‍රීඩ් නේහ්?

    :D elama thamai

    mama mehe mulinma awama dakala purudu nathi ekek dawasak gedarata kadagena watuna, balanakota iskole ekek apu bawa aranchi wela awilla balala yanna.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අප්‍රෙල් නිවඩුවට අපේ ට්‍රිපට සෙට් වෙමු....:cool::cool:

    umbata wage niwadu apita denne nah ne ban :)

    umbalawa balala yanna ennam trip yanna nam enna bari wei. awa wage thamai, matath ekka beepalla :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    umbata wage niwadu apita denne nah ne ban :)

    umbalawa balala yanna ennam trip yanna nam enna bari wei. awa wage thamai, matath ekka beepalla :)
    අප්පා, ආවත් සති දෙකක්වත් ඉන්න නිවාඩු නැද්ද....:oo::oo::oo:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අප්පා, ආවත් සති දෙකක්වත් ඉන්න නිවාඩු නැද්ද....:oo::oo::oo:

    okkoma sathi 3y ban, ai kalekata enna wei da danna ne. aththatama enna ona kamakuth nah ban, sallith nah, eith mona karadare thibbath ammalawa balala yanna ehema enna epai.

    kimbulage malu pan elawalu rotiyak nam kannama ona kohoma hari :)
     
    Status
    Not open for further replies.