3 weni sare privet liyanna une. aiya kenek kewa ranks enne exam liyapu distric eken kiyala. et ugc eken balanakota mama ahu wenne kandy. mama kohomada rank eka hoyaganne?
මම මේ කියන්නේ මචන් මීට අවුරුදු කිහිපයකට කලින් තිබුන විදිය ගැන......මම හිතන්නේ දැනුත් ඒ විදිය වෙන්න ඇති කියලා......
මෙහෙම හිතමුකෝ.......උඹේ ගෙවල් මාතලේ හැබැයි ඉස්කෝලේ ගියේ නුවර......
එතකොට පලවෙනි දෙපාරම results එන්නේ නුවර දිස්ත්රික්කයේ අපේක්ෂයෙක් විදියට...... ඒකේ ප්රශ්නයක් නෑ.......
හැබැයි තුන්වෙනි පාර results එන්නේ මාතලේ දිස්ත්රික්කයෙන්......හැබැයි UGC එකෙන් උඹව සලකන්නේ නුවර දිස්ත්රික්කයේ අපේක්ෂකයෙක් විදියට.....
උඹට නුවර දිස්ත්රික්කයට අනුව එන rank එක නම් හොයාගන්න වෙන්නේ නුවර කට්ටියගේ z-scores අනුව තමයි......(හරියටම බැරිවුනත් දල වශයෙන් හොයාගන්න පුලුවන්)
උඹ application එක පුරවනකොටත් නුවර දිස්ත්රික්කයේ තත්වය අනුව තමයි දාන්න ඕන......