මොනවා ගෙන්නද මචන්, උඹ හොඳින් වරෙන්කෝ. ආවට පස්සෙ දවසක කට්ටියම සෙට්වෙමු.....aniwa, umbalata monawada mehen geinna ona.


මොනවා ගෙන්නද මචන්, උඹ හොඳින් වරෙන්කෝ. ආවට පස්සෙ දවසක කට්ටියම සෙට්වෙමු.....aniwa, umbalata monawada mehen geinna ona.


Weda wediy ban ...lokkage last skul meeting ekatawath yanna bari una ban.. :![]()



Jeewithe race ekak wela banaraya nam giya mata yanna bari una
umbalata karadara karala baa ne ban
mata den kisi nidahasak na ban mei hotte job eka hinda shop eka karan hitiya nam sepai kiyala hithenne.den
![]()


ඔව් බන් මගේ මගුලට මට යන්න බැරි කාලයක් උදා වෙන්නේ.....Jeewithe race ekak wela banaraya nam giya mata yanna bari una
umbalata karadara karala baa ne ban
mata den kisi nidahasak na ban mei hotte job eka hinda shop eka karan hitiya nam sepai kiyala hithenne.den
![]()
ජීවිතේ රේස් එකක් තමා බං.... අපි දුවන්න ඕනා රේස් එක......
අපි අපිට අදාලම නැති හාල් පාරුවෝ ටිකක් නඩත්තුව වෙනුවන්, අපේ රේස් එකේ කොටසක් දෙන්න වෙන එක.......
යකෝ යන්නම ඕනා එකක් නම්, කිව්වා නම් මම එනවනේ...... ඕකෙනුත් මැරයින් ඩ්‍රයිව් එකේ රේස් එකක් යන්න.....

ඔව් බන් මගේ මගුලට මට යන්න බැරි කාලයක් උදා වෙන්නේ.....
මොනවා කරන්නද ? කොච්චර නැහුනත් එතමනමයිනේ....යන්නේ පස්සට .. ෆට්ට ආශ්චර්ය...


පනිනවා තොගේ @!!!!!කිඹුල් මාමි ලිදට පනිනවා නේද අද 8ට......![]()


S.H.W.T. Unscripted live show එකක් කරපන් අදපනිනවා තොගේ @!!!!!
යකෝ පට්ටෙට වැඩ.........
ස්ක්‍රිප්ට් එක ලියල ඉවර නෑ කියහං කෝ තවම...........
![]()
![]()
ලංකාවට ගෙන්වන බ්‍රෑන්ඩ් වලින්, හොද ටොෂිබා / ඩෙල් විතරයි ලැප් වලින්...... ප්‍රින්ටර් නම් HP
/ Canon .....හොදයි..... Epson හොදයි.... ඒත් උන් දැන් මොකක්ද ග්‍රීන් කන්සෙප්ට් එකක් කියාගෙන, දැන් ලේසර් ඒවා එහෙම කරන්නේ නෑ......
මොකෝ ඒවයේ අවුලJeewithe race ekak wela banaraya nam giya mata yanna bari una
umbalata karadara karala baa ne ban
mata den kisi nidahasak na ban mei hotte job eka hinda shop eka karan hitiya nam sepai kiyala hithenne.den
![]()

කට ඇරපන් මසුරමක් දාන්න.....ජීවිතේ රේස් එකක් තමා බං.... අපි දුවන්න ඕනා රේස් එක......
![]()
එකම දුක, අපි දුවන රේස් එකෙන්, අපිට වඩා සැප ගන්න උන් දිනන එක......අපි අපිට අදාලම නැති හාල් පාරුවෝ ටිකක් නඩත්තුව වෙනුවන්, අපේ රේස් එකේ කොටසක් දෙන්න වෙන එක.......
![]()
![]()
යකෝ යන්නම ඕනා එකක් නම්, කිව්වා නම් මම එනවනේ...... ඕකෙනුත් මැරයින් ඩ්‍රයිව් එකේ රේස් එකක් යන්න.....
![]()
තමන්ගේ දේ නේ බං..... මැරීගෙන කරපන්..... මාත් ඉතින් තමන්ගේ දේ නිසා තමා කොහොම හරි කට්ට කාගෙන කරන්නේ.....![]()


කියල වැඩක් නැහැ බන් .
හැමෝටම ඔය සන්තැසිය තමයි .
මටත් අඩුම තරමේ වයිෆ්ව ටිකට් කපන දවසේ වත් ඉන්න ලැබුනේ නෑ
රස්සාවල් එපා වෙනවා බන් .. එත් පොඩි උන් වෙනුවෙන් වත් අපි හම්බ කරන්නත් ඔනෙනේ
mata nam epaama wela thiyenne...
poddage kisi dekata yanna mata welawak na denදෙන්නගෙන් එක්කෙනෙක් හරි යනවනේ මචන්, ඒකත් ලොකු දෙයක්....Ow banmata nam epaama wela thiyenne...
poddage kisi dekata yanna mata welawak na den

මමනම් දැන් බන් පළමුව ගෙදර වැඩ , දෙවනුව් රැකියාව.... නිකන් ඉන්න අපතයෝ...හට්ටි මුට්ටි ඔක්කොම අල්ලලා ආතල් ගන්නවා අපි විතරක් මොන පයන්නකටද උන්ට සැප දෙන්න නහින්නේOw banmata nam epaama wela thiyenne...
poddage kisi dekata yanna mata welawak na den
මමනම් දැන් බන් පළමුව ගෙදර වැඩ , දෙවනුව් රැකියාව.... නිකන් ඉන්න අපතයෝ...හට්ටි මුට්ටි ඔක්කොම අල්ලලා ආතල් ගන්නවා අපි විතරක් මොන පයන්නකටද උන්ට සැප දෙන්න නහින්නේ

අපිට එහෙම කරන්න බැහැ මචෝ, අහින්සක මිනිස්සු පව්.....මමනම් දැන් බන් පළමුව ගෙදර වැඩ , දෙවනුව් රැකියාව.... නිකන් ඉන්න අපතයෝ...හට්ටි මුට්ටි ඔක්කොම අල්ලලා ආතල් ගන්නවා අපි විතරක් මොන පයන්නකටද උන්ට සැප දෙන්න නහින්නේ


රස්සාවක් කරල මාසේ පඩියෙන් ජීවත්වෙන්න උනා නම් උඹ ඔහොම කියන්නෙ නැහැ තරියෝ, පඩිය දවස් 15 යනකොට ඉවරයි......Apita ehema bane ban atha helluwoth kata hollanna puluwan...ammapa rassawak karaa nam meeta hondai ban 5 ta weda iwarai![]()

Ow banmata nam epaama wela thiyenne...
poddage kisi dekata yanna mata welawak na den
දෙන්නගෙන් එක්කෙනෙක් හරි යනවනේ මචන්, ඒකත් ලොකු දෙයක්....
ගොඩක් වෙලාවට අපිටත් දෙන්නටම යන්න වෙන්නෙ නැහැ.

අපිට එහෙම කරන්න බැහැ මචෝ, අහින්සක මිනිස්සු පව්.....![]()
රස්සාවක් කරල මාසේ පඩියෙන් ජීවත්වෙන්න උනා නම් උඹ ඔහොම කියන්නෙ නැහැ තරියෝ, පඩිය දවස් 15 යනකොට ඉවරයි......![]()


මම කියන්නේ මෙහෙමයි බන් , වැඩ කරනවා කැටයම් , නැහැඅපිට එහෙම කරන්න බැහැ මචෝ, අහින්සක මිනිස්සු පව්.....![]()
එකනම් කියල වැඩක් නැහැ බන් , තරියට කොමත් ජොබක් කරලා නම් ඉන්න බහරස්සාවක් කරල මාසේ පඩියෙන් ජීවත්වෙන්න උනා නම් උඹ ඔහොම කියන්නෙ නැහැ තරියෝ, පඩිය දවස් 15 යනකොට ඉවරයි......![]()