EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හුටා අද වාරණ අලියගේ බර්ත්ඩේ එකද.....?? :cool: අලියට සුභ උපන්දිනයක් වේවා..... :D :yes:

    ඕකා අද අනිවා ඩෙෆා ලිබර්ටියේ ඈත්තේ........ :rofl: :P

    අද අපේ වාරණ අලියා විතරක් නෙවේ, අපේ DJRAM නොහොත් බ* රැමා ගේත් උපන්දිනේ..... :D :yes:
    එහෙනම් උඹේ ගානේ බෝතල පාටියක් දීපං.............:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගංගාරාමේ පන්සලේ මේ වන විට වාරණ අලියා ගාල් කර ඈති අතර...... 1.30 ශෝ එක බැලීමට, අලියා ලිබර්ටි ගත වන බවද දැනගන්නට ලැබුණි. :yes: :D :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගංගාරාමේ පන්සලේ මේ වන විට වාරණ අලියා ගාල් කර ඈති අතර...... 1.30 ශෝ එක බැලීමට, අලියා ලිබර්ටි ගත වන බවද දැනගන්නට ලැබුණි. :yes: :D :P

    ගන්ගාරාමේ ඉන්න අලින්ට තනි රකින්නද මුව ගාල් කරලා තියෙන්නේ........ :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: උඹට කාර් එක අරන් යන්න මහන්සි වගේ නම්, කියපන් මම එන්නම්...... :yes:

    Tyre eka dagatte na ban thaama ithin eke yanna wenne na...van eke thamai :dull: raama gihin paandara enna baluwe ban. Danuth nidimathai wage :oo:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වාරණ අලියා හෙවත් සන්බෝයියා මලයා සුබ උපන් දිනයක් වෙවා!!!!
    images


    වැඩියෙන් ත්‍රිෙපා්ෂ කෑමට ලැබේවා!!!!!!:rofl::rofl::rofl:

    මේ වර ආබාදයක් නොවී උපන්දින උම්මියා එක ලැබෙන්නට ඇතැයි සිතමි!!!!!!!:P:P:P:P
    ඔහුගේ මාගෙන් උපන්දින තෑග්ග ලබන සදුදා දින නොවරදවාම ඔහු අතට පත්වෙනු ඇත.
    :P:P
    රේඩිටු .....ඩිලිවර්
    Photo0676.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොඩියට මද පවනක් දමා බිරින්දෑට සාරි මිළදී ගන්නට ගියෙමි..........

    සාරි 6ක් ගත්තෙමි...දැන් 2014 දී අයේ ඥරු ඥුරැ අහන්නේ නැතුව සිටිය හැකිය..........:)
     
    Status
    Not open for further replies.