A/L pass wemu(science)

redjohn

Member
Oct 16, 2013
291
11
0
kandy
3 weni sare privet liyanna une. aiya kenek kewa ranks enne exam liyapu distric eken kiyala. et ugc eken balanakota mama ahu wenne kandy. mama kohomada rank eka hoyaganne?
 
mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    3 weni sare privet liyanna une. aiya kenek kewa ranks enne exam liyapu distric eken kiyala. et ugc eken balanakota mama ahu wenne kandy. mama kohomada rank eka hoyaganne?
    images.jpg

    dan uba liwwe kandy walin nemeida?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    3 weni sare privet liyanna une. aiya kenek kewa ranks enne exam liyapu distric eken kiyala. et ugc eken balanakota mama ahu wenne kandy. mama kohomada rank eka hoyaganne?
    මම මේ කි‍යන්නේ මචන් මීට අවුරුදු කිහිප‍යකට කලින් තිබුන විදි‍ය ගැන......මම හිතන්නේ දැනුත් ඒ විදි‍ය වෙන්න ඇති කි‍යලා......

    මෙහෙම හිතමුකෝ.......උඹේ ගෙවල් මාතලේ හැබැ‍යි ඉස්කෝලේ ගි‍යේ නුවර......
    එතකොට පලවෙනි දෙපාරම results එන්නේ නුවර දිස්ත්‍රික්ක‍යේ අපේක්ෂ‍යෙක් විදි‍යට...... ඒකේ ප්‍රශ්න‍යක් නෑ.......
    හැබැ‍යි තුන්වෙනි පාර results එන්නේ මාතලේ දිස්ත්‍රික්ක‍යෙන්......හැබැ‍යි UGC එකෙන් උඹව සලකන්නේ නුවර දිස්ත්‍රික්ක‍යේ අපේක්ෂක‍යෙක් විදි‍යට.....

    උඹට නුවර දිස්ත්‍රික්ක‍යට අනුව එන rank එක නම් හො‍යාගන්න වෙන්නේ නුවර කට්ටි‍යගේ z-scores අනුව තම‍යි......(හරි‍යටම බැරිවුනත් දල වශ‍යෙන් හො‍යාගන්න පුලුවන්)
    උඹ application එක පුරවනකොටත් නුවර දිස්ත්‍රික්ක‍යේ තත්ව‍ය අනුව තම‍යි දාන්න ඕන......
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754

    private liwwama nan dan na iscole giyapu district ekatada naththan liyapu district ekatada ahuwenne kiyala:baffled:rank eka ahanne old syllabus ekenda:baffled:

    oya liyapu district ekai,z-score ekai kiyannako.bio da kare
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මම මේ කි‍යන්නේ මචන් මීට අවුරුදු කිහිප‍යකට කලින් තිබුන විදි‍ය ගැන......මම හිතන්නේ දැනුත් ඒ විදි‍ය වෙන්න ඇති කි‍යලා......

    මෙහෙම හිතමුකෝ.......උඹේ ගෙවල් මාතලේ හැබැ‍යි ඉස්කෝලේ ගි‍යේ නුවර......
    එතකොට පලවෙනි දෙපාරම results එන්නේ නුවර දිස්ත්‍රික්ක‍යේ අපේක්ෂ‍යෙක් විදි‍යට...... ඒකේ ප්‍රශ්න‍යක් නෑ.......
    හැබැ‍යි තුන්වෙනි පාර results එන්නේ මාතලේ දිස්ත්‍රික්ක‍යෙන්......හැබැ‍යි UGC එකෙන් උඹව සලකන්නේ නුවර දිස්ත්‍රික්ක‍යේ අපේක්ෂක‍යෙක් විදි‍යට.....

    උඹට නුවර දිස්ත්‍රික්ක‍යට අනුව එන rank එක නම් හො‍යාගන්න වෙන්නේ නුවර කට්ටි‍යගේ z-scores අනුව තම‍යි......(හරි‍යටම බැරිවුනත් දල වශ‍යෙන් හො‍යාගන්න පුලුවන්)
    උඹ application එක පුරවනකොටත් නුවර දිස්ත්‍රික්ක‍යේ තත්ව‍ය අනුව තම‍යි දාන්න ඕන......

    palaweni paarai,deweni paarai iscole giyapu district eken thamai ahuwenne.mannan hariyatama danne na 3weni paara kohomada kiyala:baffled: