Sinhala short film "Body" (+18)

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
1-2% ක් දෙකක් වගේ ඔහොම වෙන්න පුලුවන් වුනාට බහුතරය හිතාමතාම ඔය වගේ දේවල් කරන්නේ.ඉතින් හැම සිද්ධියක්ම දැනෙන්නේ තමන්ට අතවර කරන්න එනවා වගේ.


ඔවු ඉතින් එළකිරියෙ එක කෙල්ලෙක් දාල ගියාම හැම කෙල්ලටම දොස් කියනවා වගේ තමා මේකත්.එක පිරිමියෙක් වරදක් කලාම හැම පිරිමියම දොස් අහන්න වෙනවා ඉතින්. :dull:
ඔයාට ඒ පාර ගනනුත් බැරිද? සීයට එක දෙක නෙමෙයි සීයට විසිපහක් තිහක් සමහරවිට ඊටත් වැඩිය ඉන්නෙ ඔය වගේ උන්. ඔයත් ඇතුලුව:angry::angry:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0


එහෙම නෑ. 1-2% ක් නෙවෙයි ඕන තරම් වෙනවා.
අනෙක් එක තමයි කෙල්ලොත් ඉන්නවා හැම කොල්ලටම බනින තමන්ගේ කොල්ලා දාලා ගිය හැටියේ . මම දන්න කෙල්ලෙක් හිටියා ඉස්සර ඒකිගේ Boyfriend boot එක තිබ්බා කියලා ඒකි කොල්ලොත් එක්ක තරහෙන් හිටියේ. ඒ වගේම පත්තරේ මම දැක්කා කොල්ලා දාලා ගිය එකට ඇසිඩ් ගහපු සීන් එකක් ගැන, ඇසිඩ් ගහලා තියෙන්නේ ඌ කලින් යාළුවෙලා හිටපු කෙල්ල. එක නිසා ලිංගේ අනුව මිනිස්සුන්ව මනින්න එපා. ඒක වැරදියි.කවුරුත් සාන්තුවරයන් නෙවෙයි. ලිංගේ අනුව, ජාතිය අනුව නෙවෙයි මිනිස්සුන්ගේ ක්‍රියාව, චේතනාව අනුව මිනිස්සුන්ව මනින්න පුරුදු වෙන්න.

නෑ මමත් ලිංග බේදය,ආගම,ජාතිය බලන්නේ නෑ.ඔයා කියන විදිහට ක්‍රියාව චේතනාව ගැන කතා කලොත් අද සමාජේ හැම තැනම ගෑණුන්ව දූෂණය කරන ඒවා කොච්චර අහනවද අපි දවසට.ඉතින් මේ චේතනා ක්‍රියාවට නගන්නේ පිරිමිනෙ.ඉතින් කොහොමද ලිංගය අනුව මිනිස්සු මනින්න එපා කියන්නේ.දැන් කියන්න එපා ඔය ගැණුත් ඉන්නේ පිරිමි දූෂණය කරන කියලා.බොහෝම අඩු ප්‍රතිශතයක් තමා ගෑණුන්ගේ අතින් වෙන ඔය වගේ අපරාද අහන්න ලැබෙන්නේ.මම නෙමෙයි ඔයා තමා හැම වෙලේම පිරිමි අපිට හරියට අසාධාරණකන් වෙනවා කියලා කෑගහන්නේ.මම දැකලා තියෙනේ.
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔයාට ඒ පාර ගනනුත් බැරිද? සීයට එක දෙක නෙමෙයි සීයට විසිපහක් තිහක් සමහරවිට ඊටත් වැඩිය ඉන්නෙ ඔය වගේ උන්. ඔයත් ඇතුලුව:angry::angry:

හරි 30%ක් කියමුකෝ.පිරිමි 98%ක්ම ඉන්නේ ඔහොම අය.ඔයාත් ඇතුලුව.:dull:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
නෑ මමත් ලිංග බේදය,ආගම,ජාතිය බලන්නේ නෑ.ඔයා කියන විදිහට ක්‍රියාව චේතනාව ගැන කතා කලොත් අද සමාජේ හැම තැනම ගෑණුන්ව දූෂණය කරන ඒවා කොච්චර අහනවද අපි දවසට.ඉතින් මේ චේතනා ක්‍රියාවට නගන්නේ පිරිමිනෙ.ඉතින් කොහොමද ලිංගය අනුව මිනිස්සු මනින්න එපා කියන්නේ.දැන් කියන්න එපා ඔය ගැණුත් ඉන්නේ පිරිමි දූෂණය කරන කියලා.බොහෝම අඩු ප්‍රතිශතයක් තමා ගෑණුන්ගේ අතින් වෙන ඔය වගේ අපරාද අහන්න ලැබෙන්නේ.මම නෙමෙයි ඔයා තමා හැම වෙලේම පිරිමි අපිට හරියට අසාධාරණකන් වෙනවා කියලා කෑගහන්නේ.මම දැකලා තියෙනේ.
පලයන් යන්න. ඕන තරම් වල් වේ* ලන්කාවෙ ඉන්නව. සමහර උන් ඉස්කෝලෙ යන පොඩි කොල්ලෙක්ටවත් ඉන්න දෙන්නෙ නැහැ. කාන්තාවො පිරිමින්ව දූශනය කරන අවස්ථා ඕන තරම් තියෙනව. ඒත් ප්‍රසිද්ධ වෙන්නෙ නැහැ. හැබැයි කලාතුරකින් ප්‍රසිද්ද වුන අවස්තා තියෙනව. පත්තර බැලුවොත් පෙනෙයි.


15dthxw.jpg

 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
නෑ මමත් ලිංග බේදය,ආගම,ජාතිය බලන්නේ නෑ.ඔයා කියන විදිහට ක්‍රියාව චේතනාව ගැන කතා කලොත් අද සමාජේ හැම තැනම ගෑණුන්ව දූෂණය කරන ඒවා කොච්චර අහනවද අපි දවසට.ඉතින් මේ චේතනා ක්‍රියාවට නගන්නේ පිරිමිනෙ.ඉතින් කොහොමද ලිංගය අනුව මිනිස්සු මනින්න එපා කියන්නේ.දැන් කියන්න එපා ඔය ගැණුත් ඉන්නේ පිරිමි දූෂණය කරන කියලා.බොහෝම අඩු ප්‍රතිශතයක් තමා ගෑණුන්ගේ අතින් වෙන ඔය වගේ අපරාද අහන්න ලැබෙන්නේ.මම නෙමෙයි ඔයා තමා හැම වෙලේම පිරිමි අපිට හරියට අසාධාරණකන් වෙනවා කියලා කෑගහන්නේ.මම දැකලා තියෙනේ.

http://www.elakiri.com/forum/showthread.php?t=1575102
මේ thread එක බලන්න. මේකේ කට්ටිය කියලා තියෙන එක බලන්න. මේක තමයි සැබෑ තත්වය. පිරිමියෙක්ට අතවරයක් වුනොත් ගෑණියෙක් අතින් සමාජය ඒක දිහා බලන්නේ මොකක් වත් වුනේ නැති ගාණටයි. නමුත් ගෑනියෙක්ට අතවරයක් වුනොත් පිරිමියෙක් අතින් සමාජය ඒක දිහා බලන්නේ බොහෝම බෑරෑරුම් විදියටයි. නමුත් මේ දෙකේම වෙනසක් නෑ. ඇත්තටම අතවරයක් වුනොත් ඒක වැරදිද ,හරිද යන්න තීරණය වෙන්න ඕනේ අතවරයේ ස්භාවය මතයි, අතවරයට ලක් වෙච්ච කෙනාට වෙච්ච බලපෑම මතයි.

මේ thread එක බලන්න.

http://www.shroomery.org/forums/showflat.php/Number
/15266461/fpart/all/vc/1
මේකේ තියෙන සමහරක් comments කියවන්න (පහළ බලන්න,මම ඒවා දාලා ඇති) සාරාංශය වශයෙන් කිව්වොත් මේකේ තියෙන්නේ අතවරයට ලක් වෙච්ච ගෑණුන් ඒක සාමාන්‍යය දෙයක් ලෙස සලකපු හැටියි.

මේවගේ ගොඩක් එවා Internet එකේ තියෙන ලිපි කියවන කොට අහුවෙනවා. සමහරක් ගෑණු තමන්ට අතවරයක් වුනාට ඒක ඒ හැටි ගණන් ගන්නේ නෑ, තවත් සමහර ගෑණු තමන් කැමති කෙනෙක් අතින් තමන්ට අතවරයක් වෙනවා නම් ඒකට කැමතියි, පෙළක් කෙල්ලොන්ට rape fantasy පවා තියෙනවා. මේ වගේම සෙට් එකක් ඉන්නවා කොල්ලන් අතරේත් (මේ වගේ කොල්ලන්ගේ ප්‍රමාණය වැඩි වගේ පේන්නේ ගෑණුන්ට සාපේක්ෂ ලෙස පිරිමින්ට තියෙන අසීමිත ලිංගික නිදහස නිසයි, කෙල්ලොන්ට තියෙන්නේ සීමිත ලිංගික නිදහසක් ඉතින් කෙල්ලෙක්ට තමන්ගේ ලිංගිකත්වය ගැන එළිපිට කථා කරන්න බෑ නමුත් පිරිමින්ට එහෙම ප්‍රශ්ණයක් නෑ ඉතින් පිරිමින් කරන්නේ තමන්ගේ ලිංගිකත්වය ගැන හිතේ හැටියට එළිපිට කථා කරන එකයි එතකොට sex වලට පිරිමින් කැමතියි වගෙයි පේන්නේ නමුත් ඇත්ත තත්වය නම් දෙපැත්තේම ඉන්නවා sex වලට කැමති කට්ටිය නමුත් සමාජය සැකසිලා තියෙන විදිය නිසා කෙල්ලෝ ලිංගිකත්වය සම්බන්ධයෙන් නිශ්ෂබ්ධ මතයක් දරන්නේ ඒක නිසා කෙල්ලෝ sex වලට කැමති නෑ වගේ පේන්නේ).

මම ඔය උඩ දාලා තියෙන thread එකේ comment කරලා තියෙන්නේ ඒ වගේ සෙට් එකක්. නමුත් ඒවාට අතවර කියන්න බෑ. අතවර කියන එකේ තේරුම තමයි අවසරයක් නැතුව කරන ලිංගික හිංසනයටයි. නමුත් අතවරයට ලක් වෙනකෙනාට ඒක හිංසනයක් නැත්නම්, ඒකට අතවරයට ලක් වෙන කෙනාත් කැමති නම් ඒක අතවරයක් වෙන්නේ නෑ. මේ තර්කය නිසා තමයි බස් වල යනකොට කොල්ලෙක් කෙල්ලෙක්ට ජැක් ගැහුවොත් ඒකිත් දීගෙන ඉන්නවා නම් කැමැත්තෙන්ම එතකොට ඒක අතවරයක් වෙන්නේ නැත්තේ මොකද එතන දෙපාර්ශවේම කැමැත්ත තියෙන නිසා.

නමුත් අපි සැබෑ ලෙස අතවර කියන එක සැලකුවොත් (නිර්වචනයට අනුව) ගෑණු, පිරිමි දෙපාර්ශවයේම ඉන්නවා අතවර වලට කැමති නැති පිරිස් මෙන්න මේ කට්ටියට අතවර දෙපර්ශවයේම අතින් වෙන්න පුලුවන් නමුත් ඒ ගොල්ලෝ ඒකට කැමති නෑ මේක තමයි ඇත්ත. නමුත් පිරිමින්ට ගෑනියෙක් අතින් අතවරයක් වුනොත් ඒක බෑරෑරුම් දෙයක් විදියට බලන්නේ නෑ සමාජය විසින් නමුත් ගෑණියෙක්ට අතවරයක් වුනොත් පිරිමියෙක් අතින් එතකොට සමාජය ඒක බෑරෑරුම් දෙයක් විදියට දකිනවා. මේකට හේතුව තමයි සමාජය සැකසිලා තියෙන විදිය. පිරිමියෙක්ට අතවරයක් වුනොත් කෙල්ලෙක් අතින් ඌට
ඒක කියන්න බෑ කාටවත් මොකද එහෙම කියපු ගමන් ඌට එක එක label වදියි, පොන්නයා කියයි, කොලුකාරයා කියයි, ඒකත් ලොකු දෙයක්ද කියලා කියයි, විහිළු කරයි රටේ නැති නම් දායි, අනෙක් එක සාමාන්‍යයෙන් කොල්ලෙක් අඩන්නේ නෑ. ඒකත් සමාජයේ වරදක්. සාමාන්‍යයෙන් කොල්ලෙක් අඩන කොට මිනිස්සු කරන්නේ ඌට උදව් කරනවා වෙනුවට නම් පට බදින එකයි, ගෑණු කියයි, පොන්නයා කියයි එහෙම කියලා අඩන එකාව තවත් අඩවන එකයි කරන්නේ. නමුත් කෙල්ලෙක් ඇඩුවොත් ඕන තරම් කට්ටිය ඉන්නවා සනසවන්න. කොල්ලන්ට අඩන්න බැරි නිසා උන් කරන්නේ අඩන්නේ නැතුව තමන්ට මොකක් හරි වුනොත් දුක හිතේ තියාගෙන ඉන්න එකයි. මේක නිසා තමයි පිරිමි අතරේ සියදිවිනසාගැනීම් වැඩි. මොකද පිරිමින්ට අඩන්න බෑ සමාජය සැකසිලා තියෙන විදිය නිසා ඉතින් උන් දුක හිතේ තියාගෙන ඉන්නවා මේ දුක මානසික වදයක් බවට පත්වෙලා කොල්ලව මානසික ලෙඩෙක් බවට පත් කරනවා. අන්තිමට ඌ දිවිනසාගන්න තැනටයි පත් වෙන්නවා.

අද සමාජයේ කාන්තාවන් විතරක් නෙවෙයි පිරිමින් පවා හිංසනයට, පීඩනයට පත් වෙනවා. මම දැකලා තියෙනවා මේ වගේ අය ඕන තරම්. නමුත් අවාසනාවට කොල්ලන්ට උදව් කරන්න ඉන්නේ බොහෝම ටික දෙනයි.

I know a girl who his happy that she got raped

i knew a girl who got raped and didnt seem to mind
i stoped chilling with her
I was hanging out with a girl at a party when she disappeared for a while, re-emerging from some frat guy's bedroom with blood leaking through her jeans in the ass-area.

she just calmly says she got ass-raped and continues with the evening.


it was pretty feels weird man
I went out with a girl that got raped and one day she asked me "so, when are you gonna come rape me?"
 
Last edited:

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
Giya mase internet bill eka gewweth mama wage mathakai

Umba muslim nam ..... eka ohoma kiya kiya aagama pawala denna... umba anika fake fons... rep deela thiyena widiyen eka oppu wenawa..... :rofl::rofl:

umba muslim kiyala kiyanne tho anti muslim jathiwadayek nisa... yako umba islam walata bayanam niyama ID eken ewith atleast pora talk ekak hari deepan,,gahanu nge redda asse hangennathuwa...

Islam kiyana wacaneta adarenam mama dannawa Muslim kellek hasirena widiya..... :yes::yes:

umbai umbe fake we@ geyi rep wala thiyena comment eka nisa... mama kawadawath kellekta apahasa karala na karanneth na.... umba LUNU geniyana kathwa kiwwe.. ekayi waradi mokada kellek me wage thread ekaka comment karanna... ewagema oya wage fake walin uppu katha kiyanna..... :rofl::rofl:

pirimiyek wage awith talk deepan...kello pora talks gana katha karanna sons.........
 
Last edited:

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
මුස්ලිම් කෙල්ලෝ තමයි මරදානේ Bus Stand එකේ 1000 ට රෙද්දත් උස්සන්නේ. :rolleyes:
10 පහුවෙලා ගිහින් බලපන් ඕනේ නම්.
mama ahema hadasakin kiwwe naka fake anathayo..... rate % hatiyata baluwoth badu inne thoge aagamae enam ....thawa deyak baduwak muslim unath baudda unath deala unath baduwa baduwa thamayi...........
waradda waradda thamayi .................


Fun gannawada??????
...