Android phone වල කෝල් එකක් අන්ස්වර් කරද්දී ස්ලයිඩ් නොකර එක ටච් එකකින් හෝ හෝම් බටින් එකෙන් අන්ස්වර් කරන්න පුළුවන් ක්ර මයක් තියෙනවද ? answer call easy කියන app එක දාගත්තා ඒත් ඒක සාර්ථක නැහැ ..
මගේ ෆෝන් එක Etel i4

Menna balapan Real 100% chinese phones
![]()
![]()
XDA wenama section ekakuth thiyenawa
http://forum.xda-developers.com/oppo-find-5
http://en.oppo.com/products/find5/

මචන් මමත් ඔය ගැන කිව්වෙ නැත්තෙ මූ අඩු තරමෙ චයිනීස් ෆෝන් ගැනවත් දන්නෙ නැති එකෙක් නිසා. මූට හොඳ චයිනීස් ෆෝන් පෙන්නුවනම් බඩයනව. ඔතන තියෙන්නෙ ඔප්පො විතරයි. තවත් හොඳ ඒවා තියෙනව.. සීගෝ කට්ට චීනෙ වත් නැති මගුලක්.
මෙන්න ඕකෙ අලුත්ම එක oppo 7
![]()
වැඩේ කියන්නෙ මූ කතාකරන්නෙ චයිනීස් ෆෝන් ගැනවත් දන්නෙ නැතුවසෙල්ලම් නෑ ෆෝන් 400ක් තියෙන කඩයක් තියෙනවලු. අපි මේ කඩේ ෆොටෝ එක එනකන් ඉන්නේ, අඩුම කෝටියකවත් ෆෝන්. සෙල්ලම්ද?
වැඩේ කියන්නෙ මූ කතාකරන්නෙ චයිනීස් ෆෝන් ගැනවත් දන්නෙ නැතුව
Android phone වල කෝල් එකක් අන්ස්වර් කරද්දී ස්ලයිඩ් නොකර එක ටච් එකකින් හෝ හෝම් බටින් එකෙන් අන්ස්වර් කරන්න පුළුවන් ක්ර මයක් තියෙනවද ? answer call easy කියන app එක දාගත්තා ඒත් ඒක සාර්ථක නැහැ ..
මගේ ෆෝන් එක Etel i4

RS.25,000/= K one hoda usable phone ekak ganna, Samsung Galaxy S DUOS 2 (eye pereda apu second version eka, 1st genaration eka neme) gewana mudalata uparima watina phone ekak, thawa Windows phone ekak wana Lumia 620 th ehemai. me dekema 720p video record karanna puluwan,front camera thiyenawa. dekama gane hetiyata speed eka hodai,21 mbps HSPA thiyenawa, resale value eka wedi, repair karanna puluwan parts thiyenawa.
30,000/- ta wage yanawa nam xperia m ho xperia l hoda phones, galaxy core ekath hodai eth eke 480p witharai video karanna puluwan.
ප්ලාස්ටික් මගුල් හෙහෙ.සෝනි එක්ස්පිරිය ෆෝන් වල ටච් එකේ අව්ලක් එනවා කියල කියන්නේ මොකක්ද බං ? වෙබ්සයිට් වල හිටං තියෙනවා එහෙම සින් එකක්

උබට ලොකුද කියලා බලන්න ඕනි නම් ගිහිං බලපන්කෝ ...
ඌ හිතාගෙන ඉන්නේ මම ඩුබායි කියල ලොල්.. Zigo කොටස් මිල වාර්තාගත ලෙස ඉහලට
samsung, apple, Sony දැවැන්ත කඩා වැටීමක්