මේ තියෙන්නේ මුගේ අනිත් ෆෝන් එක. චීන නැකතකින් ඉපදෙච්ච එකෙක්
ඌ මට කියනවා හරි හමන් ෆෝන් එකක් පාවිච්චි කරලා කතාකරන්නලු.
මම s3, iphone 5 ෆොටෝ දැම්මහම කියනවා පේන්න දැම්මලු.
පව් බන් චීන කටුවක් අරන් බෙන්ස් එකක් ගත්තා කියල හිතන් ඉන්න එකෙක්
තාම බලාගන්න බැරිඋනානේ උගේ ෆෝන් 400ක් තියෙන ෆෝන් ශොප් එක
නවතම පුවතක්
පිටකොටුවේ ඇති වූ හදිසි ගින්න හේතුවෙන් ෆෝන් 400 ක් සහිත වෙලදසැළක්ද ගින්නට හසු වී ඇති බව වාර්ථා වේ.


මේ හේතුවෙන් ලංකාවේ ජංගම දුරකතන වල මිල සීඝ්‍ර ලෙස ඉහළ යා හැකි බව ආර්ථික විද්වතුන්ගේ මතය වී ඇත.
(විශේෂයෙන් ZIGO ෆෝන් වල)
Last edited:



