Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

Status
Not open for further replies.

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මේ තියෙන්නේ මුගේ අනිත් ෆෝන් එක. චීන නැකතකින් ඉපදෙච්ච එකෙක්


    :rofl::rofl::rofl::rofl::rofl:





    ඌ මට කියනවා හරි හමන් ෆෝන් එකක් පාවිච්චි කරලා කතාකරන්නලු.

    මම s3, iphone 5 ෆොටෝ දැම්මහම කියනවා පේන්න දැම්මලු.
    පව් බන් චීන කටුවක් අරන් බෙන්ස් එකක් ගත්තා කියල හිතන් ඉන්න එකෙක්

    තාම බලාගන්න බැරිඋනානේ උගේ ෆෝන් 400ක් තියෙන ෆෝන් ශොප් එක

    නවතම පුවතක්

    පිටකොටුවේ ඇති වූ හදිසි ගින්න හේතුවෙන් ෆෝන් 400 ක් සහිත වෙලදසැළක්ද ගින්නට හසු වී ඇති බව වාර්ථා වේ.:shocked::shocked::shocked: මේ හේතුවෙන් ලංකාවේ ජංගම දුරකතන වල මිල සීඝ්‍ර ලෙස ඉහළ යා හැකි බව ආර්ථික විද්වතුන්ගේ මතය වී ඇත.:P:P (විශේෂයෙන් ZIGO ෆෝන් වල)
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නවතම පුවතක්

    පිටකොටුවේ ඇති වූ හදිසි ගින්න හේතුවෙන් ෆෝන් 400 ක් සහිත වෙලදසැළක්ද ගින්නට හසු වී ඇති බව වාර්ථා වේ.:shocked::shocked::shocked: මේ හේතුවෙන් ලංකාවේ ජංගම දුරකතන වල මිල සීඝ්‍ර ලෙස ඉහළ යා හැකි බව ආර්ථික විද්වතුන්ගේ මතය වී ඇත.:P:P (විශේෂයෙන් ZIGO ෆෝන් වල)
    අප්පටසිරි. අහලවත් නැති ජාතියක ෆෝන් එකක් පාවිච්චි කලාට ෆෝන් 400ක කඩේක අයිතිකාරයෙක්ද? හරියට බෙන්ස් ශෝරූම් එකකම අයිතිකාරයෙක් පියාජියෝ ත්‍රීවීල් එකක් පදිනවා වගේ වැඩක්.. ඊටත් වඩා ඒක පැද පැදා බෙන්ස් සී ක්ලාස් එකකටත් වඩා ත්‍රී වීල් එක තෙල් වැඩකරනවා, පිටිපස්සේ සීට් එකේ 4ක් ගිහෑකි ඒ මදිවට බෙන්ස් කටු වගේ නෙමේ මේක ඩීසල් නේ කියනවලු.:rofl::rofl::rofl::rofl::rofl:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    රත්තරං;15998428 said:
    අප්පටසිරි. අහලවත් නැති ජාතියක ෆෝන් එකක් පාවිච්චි කලාට ෆෝන් 400ක කඩේක අයිතිකාරයෙක්ද? හරියට බෙන්ස් ශෝරූම් එකකම අයිතිකාරයෙක් පියාජියෝ ත්‍රීවීල් එකක් පදිනවා වගේ වැඩක්.. ඊටත් වඩා ඒක පැද පැදා බෙන්ස් සී ක්ලාස් එකකටත් වඩා ත්‍රී වීල් එක තෙල් වැඩකරනවා, පිටිපස්සේ සීට් එකේ 4ක් ගිහෑකි ඒ මදිවට බෙන්ස් කටු වගේ නෙමේ මේක ඩීසල් නේ කියනවලු.:rofl::rofl::rofl::rofl::rofl:

    අස්සෙන් දාන්නත් පුලුවන් ට්‍රෆික් වලදි.
    සල්ලි නැත්නම් පුක (අහ් වැරදුනා පිටිපස්සෙ සීට් එක) දීලා කියක් හරි හොයා ගන්නත් පුලුවන් :eek:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324
    113
    රත්තරං;15999244 said:
    අනේ මල්ලියේ ෆෝන් 400 ෆෝන් කඩේ පොටෝ එකක් දාපන්කෝ.සේරම කිව්වනේ දාන්න කියලා. අනේ දාන්නකෝ

    :rofl:
     

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    උබ ආවද? රෙදි ඇදන්ද ආවේ?
    මම හිතුවේ චීන ෆෝන් කටුව ශෝට් වෙලා කරන්ට් වැදිලා උබේ ආත්මේ මාරු වෙලා කියලා


    අනේ දාපන්කෝ බලන්න උබේ ෆෝන් 400ක ෆෝන් කඩේ? උබ මගෙන් දාන්නදනේ ඇහුවේ මම හා කිව්වා දැක්කේ නැද්ද?
    අප්පේ උබ චීන ලඩියක් පතුරු ගැහුවට කෝටියක ෆෝන් තියන ෆෝන් කඩේක අයිතිකාරයෙක් ආ. ආසයි බන් බලන්න. දාපන්කෝ
     

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    අස්සෙන් දාන්නත් පුලුවන් ට්‍රෆික් වලදි.
    සල්ලි නැත්නම් පුක (අහ් වැරදුනා පිටිපස්සෙ සීට් එක) දීලා කියක් හරි හොයා ගන්නත් පුලුවන් :eek:
    Zigo Iphone :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    iZonnaya -- අයිශොන්නයා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ ආවද? රෙදි ඇදන්ද ආවේ?
    මම හිතුවේ චීන ෆෝන් කටුව ශෝට් වෙලා කරන්ට් වැදිලා උබේ ආත්මේ මාරු වෙලා කියලා


    අනේ දාපන්කෝ බලන්න උබේ ෆෝන් 400ක ෆෝන් කඩේ? උබ මගෙන් දාන්නදනේ ඇහුවේ මම හා කිව්වා දැක්කේ නැද්ද?
    අප්පේ උබ චීන ලඩියක් පතුරු ගැහුවට කෝටියක ෆෝන් තියන ෆෝන් කඩේක අයිතිකාරයෙක් ආ. ආසයි බන් බලන්න. දාපන්කෝ

    අපි සේරම කියන එකේ දාපන්කෝ ෆොටෝ එකක් උබේ Zigo Iphone එකෙන්ම අරගෙන
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆෝන් 400 කඩේක පික්චර්ස් එපා බන්.එලකිරි සිගෝ ස්පේශල් මෙම්බර් කෙනෙක් නිසා අපි උබට වට්ටමක් දෙනවා.
    ෆෝන් 200 තියන කඩේක පික්චර්ස් දාපන්කො උබ හොද එකා වගේ.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Zigo ගෙන එන නෙබියුලා 6.9 සමඟින් තාක්‍ෂණය දැන් ඔබ&#35


    processor.jpg


    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිදහස් කලාපීය සමාගමක් වන සෙරන්ඩිබ් වෙන්චර්ස් වෙතින් එන ජංගම දුරකථන අතරින් මෙරට පාරිභෝගික ජනතාව වෙත එන නෙබියුලා 6.9 ටැබ්, විප්ලවීය ජංගම පුද්ගලික පරිගණකයකි. එය ඔබ වෙත ලබා දෙනුයේ දැරිය හැකි මෙන්ම ඔබට ඇදහිය නොහැකි මිලකටය.

    අඟල් 7 ක පූර්ණ ස්පර්ශ තිරයකින් යුතු මෙය ඇන්ඩ්‍රොයිඞ් මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන අතර එය 1Ghz ‘ ඩුවල් කෝර් ප්‍රොසෙසරයකින් හා මීඩියා ටෙක් චිප් කට්ටලයකින් සමන්විත වන බැවින් සීමා මායිම් රහිත සන්නිවේදන අත්දැකීමක් ලබාදීමට සමත්වනු ඇත.

    මෙගා බයිට් 512 ක රැුම් මතකයකින් හා ගිගා බයිට් 2 ක අභ්‍යන්තර මතකයකින් මෙම නෙබියුලා 6.9 යුක්ත වන අතර එහි මිල රු. 22.900 ක් පමණි. එහි ඇති සිහින් නිමාව ගෞරවනීය ස්පර්ශයක් අතැඟිලිවලට ලබාදීමට සමත්වනු ඇත. මෙගා පික්සල් 1.3 ක ඉදිරිපස හා මෙගා පික්සල් 3 ක පසුපස වශයෙන් කැමරා යුගලයකින් සමන්විත නෙබියුලා 6.9, ඔබගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවන් ක්‍ෂණයකින් සටහන් කර ගැනීමට සමත්කම් දක්වනු ඇත. එසේම මෙම ටැබ්ලට් පරිගණකය WCDMA 3G හා Wi-Fi 802.11 සම්බන්ධතාවයෙන් සන්නද්ධ වී තිබීම හා Skype සංවාදවල දී 3G වීඩියෝ ඇමතුම් ගැනීමේ හැකියාවත්, බ්ලූටූත් සම්බන්ධතාවයෙන් යුක්ත වීමත් ඇති සුවිශේෂී අංගයන් වශයෙන් නම් කළ හැකිවේ. එසේම මෙහි බැටරිය 3000 mAh බලයකින් යුක්ත වේ.

    මෙම උත්සව සමයේ දී නෙබියුලා 6.9 අත්දැකීම විඳගැනීමට සූදානමින් සිටින ඔබ හට තවත් සුවිශේෂී ත්‍යාගයක් හිමිකර ගැනීමට ද දැන් අවස්ථාව තිබේ. එනම් එයාර්ටෙල් සිම්පතක් හා රු. 10,800 ක් වටිනා ලෙදර් දුරකථන පැසක් (pouch) ලබා ගැනීමේ අවස්ථාව ඔබට හිමි වීමයි.

    නෙබියුලා 6.9 ගෙන එන සෙරන්ඩිබ් වෙන්චර්ස් සමාගම විවිධාංගීකරණය වූ කර්මාන්ත ක්ෂේත‍්‍රයන් රැසක නිරත සමාගමකි. නව්‍ය ජංගම දුරකථන, තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ හා විදුලිසංදේශ විසඳුම් ඉදිරිපත් කිරීම, අගය එකතු කළ ජංගම දුරකථන යෙදුම් ඉදිරිපත් කිරීම හා හරිත බලශක්ති ආලෝක විසඳුම් යනාදිය ඒ අතර වේ. ආසියානු කලාපය වෙත සිය ව්‍යාපාර ව්‍යාප්ත කිරීඹත් සමඟම, දකුණු ආසියානු කලාපය තුළ සිය ව්‍යාපාර ජාලය ස්ථාවර කර ගැනීමේ අරමුණින් යුතුව පසුගිය වසරේ සිට ශී‍්‍ර ලංකායේ සිය මෙහෙයුම් කටයුතු ඇරඹීමට සෙරන්ඩිබ් වෙන්චර්ස් සමාගම පියවර ගන්නා ලදී. මේ අතර සමාගම විසින් ගෙන එන Zigo ජංගම දුරකථන සන්නාමය ජනපි‍්‍රය කි‍්‍රකට් කී‍්‍රඩක හා හිටපු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක ටී.එම්. ඩිල්ෂාන් විසින් නිර්දේශ කරන ලද්දක් වේ.

    Zigo ජංගම දුරකථන මාදිලි පෙළ අතරට ස්මාර්ට්ෆෝන්වල සිට ජංගම දුරකථන දක්වා මෙන්ම ටැබ්ලට් ජංගම සන්නිවේදකයන් ද අයත් වේ. මේවා වර්තමානයේ දී ශී‍්‍ර ලංකාවේ වේගයෙන් වර්ධනය වන පාරිභෝගික ප‍්‍රජාව අතර ඉහළ ජනපි‍්‍රයත්වයක් අත්පත් කර ගෙන තිබේ.




    © 2010 - 2012 Lanka Business News. All rights reserved.
    http://www.lankabusinessnews.com/13.04.April/163.ZIGO.html
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    UAE mobile phones foray into SL market zigo...

    UAE mobile phones foray into SL market



    The growing mobile phone demand is expected to exceed Sri Lanka’s current population with over 19 million in use already, a UAE-based company Serendib Ventures said on Wednesday during a media briefing. As part of its marketing drive towards popularizing the Zigo brand in Colombo, the company intends on launching three types of bar phones: touch phones, dual SIM Android Smart phone and the basic phone, Serendib Ventures FZC ICT and Mobile Technologies CEO Thusha Weerasoriya said.

    The company is in partnership with CellCity Lanka Private Ltd that would market these products and provide the necessary service facility. Serendib ventured into Sri Lanka with hopes of creating greater access to the South Asian region and the African continent, Mr. Weerasoriya said. Competitively priced, this new range of phones would boast features comparable with or even better than similar offerings from other international brands, it notes. Targeting youth, Zigo envisages taking on handsets, tableting PCs,applications, and green energy solutions.

    Marketing the phones as possessing superior technology, user friendliness, stylish appearance and several ultra modern features, including easy access to email and surfing the net through a choice of browsers, as well as social utilities such as Facebook, Twitter, etc that are sure to make a significant impact on the lifestyle and professional efficiency of its users.

    (SD)

    http://www.sundaytimes.lk/120624/business-times/uae-mobile-phones-foray-into-sl-market-3790.html
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    1Ghz Dual core processor
    512MB Ram
    2GB internal memory
    Skype සංවාදවල දී 3G වීඩියෝ ඇමතුම් ගැනීමේ හැකියාව
    බ්ලූටූත් සම්බන්ධතාව
    ගෞරවනීය ස්පර්ශය
    රු. 10,800 ක් වටිනා ලෙදර් දුරකථන පැස
    :shocked::shocked::shocked:ammo mata pissu hadenna wage
    kawadda meka release wenne?:shocked::shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.