uba kella ekka panala palayan yanna thanak nathnam kiyapan. salli nathnam kiyapan ek eke api salli ekathu karala ubata dennam
ane ubalata pin.. bohoma sthuthi..

uba kella ekka panala palayan yanna thanak nathnam kiyapan. salli nathnam kiyapan ek eke api salli ekathu karala ubata dennam

මම නම් හිතන්නෙ උබේ ජීවිතේ වැදගත්ම දෙයක් වෙන්න ඕනේ දෙමව්පියන්ගේ blessing එක්ක
කැමති කරව ගනින් කොහොම හරි, කෙල්ල ඔච්චර හොඳ නම් continue this affair
forTheWin
![]()
ammala ge hethu hari moda deyak ekai duka..sadarana hethuwak nam kamak na hitha hada gana thiba 
ai ammala baaaldi danne?

උබට ඔච්ච්රම වටිනවා නම් මොකටද බන් අමතක කරන්නෙගෙද්ර අයගෙ කැමත්ත ගන්න බලපන්
සමහර විට උබ ලව් කරන නිසා කෙල්ල වටිනව වගෙ පේන්වා ඇත්තෙ ආලෙන් අන්ද වෙලා නැත්නම් ගෙදර අය අකමැති වෙන්න හේතුව මොකක්ද
අනිත් එක රත්තරං ටිකක් පරෙස්සම් කරන්න අමාරුයි![]()

මොකක්ද හේතුව?man danawa machan.. a hamadema settle karaganai mata onehammala ge hethu hari moda deyak ekai duka..sadarana hethuwak nam kamak na hitha hada gana thiba
![]()
වයස 24 දී රත්තරන් වලට වඩා වටිනා දේවල් වයස 30/ 35 වෙද්දී තඹ පිත්තල තරම්වත් වටින්නේ නැති වෙන්න පුළුවන් කොල්ලෝ. වයස 24 ක් කයන්නේ විවාහයක් ගැන තීරණයක් ගන්න තරම් මොලේ මෝරපු වයසක් නෙවෙයි. ඒ හින්ද වැඩිය කලබල වෙන්නේ නැතුව ඔය love එක තව අවුරුදු 3ක් 4ක් ගෙවල් වලට දැනෙන්නේ නැතිවෙන්න ඇදන් පලයන් . කොල්ලෙක් කසාද බඳින්න වයස 24 කියන්නේ බොහොම ලාබාල වයසක්. ඒ හින්ද ඔය ප්‍රස්නේ කාලයට විසඳන්න දීල කරන රස්සාවක් කරගෙන ටිකක් දියුණු වෙන්න බලපන්. කෙල්ලටත් කියපන් සල්ලියක් ඉතුරු කරගෙන යමක් කමක් හරිහම්බුකරගන්න කියල මේ කාලේ ඇතුලත. අනවශ්‍ය කලබලයක් ඇතිකරගෙන ජීවිතේ නාස්ති කරගන්න එපා. මම උබේ දෙමව්පියෝ හරි කියනවා නෙවෙයි. එත් උඹ ඒ වයසට ගියාම උඹත් ඔය ප්‍රස්නේ ඒ විදියට තමයි දකින්නේ. කලබල නොවී කාලයට ඉඩ දීපන්. විසඳන්න බැරි අමාරු ප්‍රශ්න හදිසියේ විසඳන්න යන්න එපා. ටිකක් සන්සුන් වෙන්න. හොඳ දෙයක් වෙයි. ජරමර අස්සේ කෙල්ලව උස්සන් ගිහින් අමාරුවේ වැටෙන්න එපා. උඹට එහෙම දෙයක් කරන්න තාම හේතුසහගත දෙයක් පෙන්න නැහැ.
mata therenawa a unata kisima wadagamak nathi moda deyak nisa magey kella mata nathi wenai yane 