Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

Status
Not open for further replies.

rextron

Active member
  • Sep 28, 2012
    392
    45
    28
    නෑ සහෝදරයා යුනයිටඩ් ආරාබි එමිරේට්ස් ,

    UAE එක දැන් ලංකාවේ දුරකථන පාරිභෝගිකයන් ආක්‍රමණය කිරීමට පටන් ගත්තා විතරයි ..තාම මුල් කාලය උනාට දැනටමත් තරගකාරී මට්ටමට අවතීර්ණ වෙලා , තව වසර දෙකක් වගේ කාලෙකින් උපරිම තලයට ඒමේ ඉගි පෙන්නලා තියෙනවා .. දැනටමත් අනිත් ඒවාට සාපේක්ෂව ඉක්මනින් තමන්ගේ භාණ්ඩ විකුණු සමාගමක් ලංකාව තුල ,

    ලංකා බිස්නස් නිව්ස් බලපන් ...

    ආ ෆෝන් 400යේ චීන අනාතස්
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පාරභෝගිකයනි ඔබ දන්නවාද ????

    පාරභෝගිකයනි ඔබ දන්නවාද ????

    ඔබේ සිගෝ දුරකථනය යම් හෙයකින් ක්‍රියා කිරීමේ දෝෂයක් හටගතහොත් වැඩ කිරීමේ දින 4 ක ඇතුලත එම දෝෂය නිරාකරණය කර නවත්ත ඔබේ අතට දුරකථනය ලබා දීමට සිගෝ සමගම බැදී සිටිනවා , එය සිගෝ සමාගමේ රීතියක් , ඔබේ වගකීම් සහතිකයේ ඇති නීති රීති මාලාව අනුව ඔබගේ දෝෂය නිරාකරණය කිරීමට කාරුණික කාර්ය මණ්ඩලයක් සුදානමින් සිටිනවා,

    ඒ වගේම ඔබගේ ගැටළු වලට නිතිපතා පිළිතුරු දීමට හැකි මුනුපොතේ පිටුවක් ද දැන් තිබෙනවා ..
    එබැවින් වොරන්ටි කාලය තුල කිසිම විටෙක ඔබ අපසටුතාවයට පත් නොවේ..,ඉන් පසුවද ඔබේ දුරකථනය සාධාරණ මුදලකින් අලුත් වැඩියා කිරීමට මෙම සමාගමින්ම හැකියාව තිබේ .
    බිය නොවන්න මෙය අනිකුත් දුරකථන මෙන් හොර පාරේ එන ඒවා නොව..ශ්‍රීලංකා විදුලි සන්දේශක නියාමක කොමිසාමේ රෙජිස්ටර්වී ආදාළ මව් ශාකාවෙන් පමණක් රැගෙනවිත් බෙදා හරින දුරකතනයකි ..,

    ඔබ මෙය මිලදී ගත යුතු නැත එහෙත් අවධානයෙන් සිටින්න මතු අනාගතයේ මෙම සමාගම ලංකාව තුල සිදුකරන පෙරලිය .. දැනටම පටන්ගෙන ඇත .:yes:

    ඔබේ සිගෝ දුරකථනය ශ්‍රීලංකාව තුල රෙජිස්ටර් වූ පාවිච්චියට හිතකර දුරකතනයක් බවට සහිතක කල වී .ස .දේ . බව හරියටම දන ගැනීමට

    IMEI(SPACE)ඔබේ එමි අංකය සටහන් කර 1909 ට මැසේජ් කරන්න .

    ඔබේ සියලුම සිගෝ දුරකථන ගැටළු සදහා අමතන්න මෙම අංකයට 0117 225225:yes:
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,628
    1,569
    113
    නෑ සහෝදරයා යුනයිටඩ් ආරාබි එමිරේට්ස් ,

    UAE එක දැන් ලංකාවේ දුරකථන පාරිභෝගිකයන් ආක්‍රමණය කිරීමට පටන් ගත්තා විතරයි ..තාම මුල් කාලය උනාට දැනටමත් තරගකාරී මට්ටමට අවතීර්ණ වෙලා , තව වසර දෙකක් වගේ කාලෙකින් උපරිම තලයට ඒමේ ඉගි පෙන්නලා තියෙනවා .. දැනටමත් අනිත් ඒවාට සාපේක්ෂව ඉක්මනින් තමන්ගේ භාණ්ඩ විකුණු සමාගමක් ලංකාව තුල ,

    ලංකා බිස්නස් නිව්ස් බලපන් ...

    china ewun design karana phone hondai,, gobba arabi otuwonta wadiya:rofl::rofl:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    china ewun design karana phone hondai,, gobba arabi otuwonta wadiya:rofl::rofl:

    දන්නවාද චිනේ හදන දුරකථන වලින් ආරාබි රට වලට යවන්නේ හොදම කොලිටියේ භාණ්ඩ බව ..,ආරාබිය තත්වයෙන් උසස් භාණ්ඩ පාරිභෝජනය කරන පිරිසක් ,

    මේ අරාබිය ලංකාව සහ චීනය සම්භන්දවී කරන විශාල ව්‍යාපාරයක ළදරු අවධිය ..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දන්නවාද චිනේ හදන දුරකථන වලින් ආරාබි රට වලට යවන්නේ හොදම කොලිටියේ භාණ්ඩ බව ..,ආරාබිය තත්වයෙන් උසස් භාණ්ඩ පාරිභෝජනය කරන පිරිසක් ,

    මේ අරාබිය ලංකාව සහ චීනය සම්භන්දවී කරන විශාල ව්‍යාපාරයක ළදරු අවධිය ..

    palayn pako yanna.mamath inne uae tham.un mehe 2.50 brand use karanne na.un use karanne nokia,bb,samsung,lg,apple,sony.htc wage ewa.mehe inne bangali thama china magul ganne:angry::angry::angry::angry::angry:
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    දන්නවාද චිනේ හදන දුරකථන වලින් ආරාබි රට වලට යවන්නේ හොදම කොලිටියේ භාණ්ඩ බව ..,ආරාබිය තත්වයෙන් උසස් භාණ්ඩ පාරිභෝජනය කරන පිරිසක් ,

    මේ අරාබිය ලංකාව සහ චීනය සම්භන්දවී කරන විශාල ව්‍යාපාරයක ළදරු අවධිය ..

    උරෙකුගේ ගදක් නම් එනවා:P
     
    • Like
    Reactions: Dath

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දන්නවාද චිනේ හදන දුරකථන වලින් ආරාබි රට වලට යවන්නේ හොදම කොලිටියේ භාණ්ඩ බව ..,ආරාබිය තත්වයෙන් උසස් භාණ්ඩ පාරිභෝජනය කරන පිරිසක් ,

    මේ අරාබිය ලංකාව සහ චීනය සම්භන්දවී කරන විශාල ව්‍යාපාරයක ළදරු අවධිය ..

    අනේ හුකේ නං නානේ
    අරාබියට විශේෂ කොලිටියක බඩු යවන්නේ නෑ බං. ඔය ෆෝන් එහෙම අරාබි පැත්තට වෙනම ෆර්ම්වෙයාර් එකක් (EMEA) , ආසියාවට තව එකක් (APAC) එහෙම එවන්නේ බං දන්නේ නැතිනං දන්නා එකුගෙන් අහගනින්. අනිත් දේවලුත් ඔහොම තමා. ඔක්කොම එකම කොලිටි චෙක්. වෙනසකට තියෙන්නේ මිල අධික හොඳම බ්‍රෑන්ඩ් වල ඔරිජිනල් බාන්ඩ වැඩි මොකද ආරාබියේ නානලට නිකන් තෙල් සල්ලි තියෙනවා. ලංකාවේ එහෙම ෆේක් ඒවා වැඩි. අරාබියේ සෝනි විතරයි. එත් ලංකාවට සෝනි,කෝනි,පෝනි,නෝනි ඔක්කොම චීන කොපි ටික එනවා.

    ලොල් සහගතයි අරබියයි චීනෙයි ලංකාවයි සම්බන්ධ කරලා කොහොමද බං බිස්නස් එකක් ගොඩනගන්නේ ? චීන ෆෝන් ටික අරාබියට යවල අරාබියෙන් අපහු ලංකාවට ගේනවද ? අයියෝ සල්ලි උබේ ෆෝන් ෂොප් එක තියෙන්නේ මත්තල එයාර්පෝර්ට් එකේද මාගම්පුර වරායේද ?

    වියාපාරයේ ළදරු අවධිය නෙවි උබ තාම ඉන්නේ ළදරු අවධියේ.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937

    me sonnaya kiyana ewa ahanna epa ban. mun hithan inne hama baduwakama A B C kiyala quality level thiyenawa aduma eka thama mehe ewanne kiyala :rofl: paw mu :rofl: mu witharak nemei lankawe godak ewun oya wage gon katha kiyanawa
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අනේ හුකේ නං නානේ
    අරාබියට විශේෂ කොලිටියක බඩු යවන්නේ නෑ බං. ඔය ෆෝන් එහෙම අරාබි පැත්තට වෙනම ෆර්ම්වෙයාර් එකක් (EMEA) , ආසියාවට තව එකක් (APAC) එහෙම එවන්නේ බං දන්නේ නැතිනං දන්නා එකුගෙන් අහගනින්. අනිත් දේවලුත් ඔහොම තමා. ඔක්කොම එකම කොලිටි චෙක්. වෙනසකට තියෙන්නේ මිල අධික හොඳම බ්‍රෑන්ඩ් වල ඔරිජිනල් බාන්ඩ වැඩි මොකද ආරාබියේ නානලට නිකන් තෙල් සල්ලි තියෙනවා. ලංකාවේ එහෙම ෆේක් ඒවා වැඩි. අරාබියේ සෝනි විතරයි. එත් ලංකාවට සෝනි,කෝනි,පෝනි,නෝනි ඔක්කොම චීන කොපි ටික එනවා.

    ලොල් සහගතයි අරබියයි චීනෙයි ලංකාවයි සම්බන්ධ කරලා කොහොමද බං බිස්නස් එකක් ගොඩනගන්නේ ? චීන ෆෝන් ටික අරාබියට යවල අරාබියෙන් අපහු ලංකාවට ගේනවද ? අයියෝ සල්ලි උබේ ෆෝන් ෂොප් එක තියෙන්නේ මත්තල එයාර්පෝර්ට් එකේද මාගම්පුර වරායේද ?

    වියාපාරයේ ළදරු අවධිය නෙවි උබ තාම ඉන්නේ ළදරු අවධියේ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    palayn pako yanna.mamath inne uae tham.un mehe 2.50 brand use karanne na.un use karanne nokia,bb,samsung,lg,apple,sony.htc wage ewa.mehe inne bangali thama china magul ganne:angry::angry::angry::angry::angry:[/QUO

    කවුද කිව්වේ මේ ෆෝන් එහේ වෙළද පොලට යවනවා කියලා.., මම කිව්වේ අරාබි උන්ගේ බිස්නස් මයින්ඩ් එක ගැන ,
    ඇදගෙන නාලා මදිවට තව ..;)

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අනේ හුකේ නං නානේ
    අරාබියට විශේෂ කොලිටියක බඩු යවන්නේ නෑ බං. ඔය ෆෝන් එහෙම අරාබි පැත්තට වෙනම ෆර්ම්වෙයාර් එකක් (EMEA) , ආසියාවට තව එකක් (APAC) එහෙම එවන්නේ බං දන්නේ නැතිනං දන්නා එකුගෙන් අහගනින්. අනිත් දේවලුත් ඔහොම තමා. ඔක්කොම එකම කොලිටි චෙක්. වෙනසකට තියෙන්නේ මිල අධික හොඳම බ්‍රෑන්ඩ් වල ඔරිජිනල් බාන්ඩ වැඩි මොකද ආරාබියේ නානලට නිකන් තෙල් සල්ලි තියෙනවා. ලංකාවේ එහෙම ෆේක් ඒවා වැඩි. අරාබියේ සෝනි විතරයි. එත් ලංකාවට සෝනි,කෝනි,පෝනි,නෝනි ඔක්කොම චීන කොපි ටික එනවා.

    ලොල් සහගතයි අරබියයි චීනෙයි ලංකාවයි සම්බන්ධ කරලා කොහොමද බං බිස්නස් එකක් ගොඩනගන්නේ ? චීන ෆෝන් ටික අරාබියට යවල අරාබියෙන් අපහු ලංකාවට ගේනවද ? අයියෝ සල්ලි උබේ ෆෝන් ෂොප් එක තියෙන්නේ මත්තල එයාර්පෝර්ට් එකේද මාගම්පුර වරායේද ?

    වියාපාරයේ ළදරු අවධිය නෙවි උබ තාම ඉන්නේ ළදරු අවධියේ.

    ඔබේ දැනුම යම් තරමකින් හොදයි එළකිරියේ අනිත් අයත් එක්ක බලද්දී ,

    ඒත් තව දැනුවත් වියයුතුයි ..;)
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    ඔබේ දැනුම යම් තරමකින් හොදයි එළකිරියේ අනිත් අයත් එක්ක බලද්දී ,

    ඒත් තව දැනුවත් වියයුතුයි ..;)

    උබ අරාබියක් දැකලවත් තියෙනවද ඔටුවෝ.

    බිස්නස් එකක් කරනවනම් සාදාරනව කරපන්. උබට ඉපදෙන දරුවන්ටත් එක්ක සහගහනවා
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    අනේ හුකේ නං නානේ
    අරාබියට විශේෂ කොලිටියක බඩු යවන්නේ නෑ බං. ඔය ෆෝන් එහෙම අරාබි පැත්තට වෙනම ෆර්ම්වෙයාර් එකක් (EMEA) , ආසියාවට තව එකක් (APAC) එහෙම එවන්නේ බං දන්නේ නැතිනං දන්නා එකුගෙන් අහගනින්. අනිත් දේවලුත් ඔහොම තමා. ඔක්කොම එකම කොලිටි චෙක්. වෙනසකට තියෙන්නේ මිල අධික හොඳම බ්‍රෑන්ඩ් වල ඔරිජිනල් බාන්ඩ වැඩි මොකද ආරාබියේ නානලට නිකන් තෙල් සල්ලි තියෙනවා. ලංකාවේ එහෙම ෆේක් ඒවා වැඩි. අරාබියේ සෝනි විතරයි. එත් ලංකාවට සෝනි,කෝනි,පෝනි,නෝනි ඔක්කොම චීන කොපි ටික එනවා.

    ලොල් සහගතයි අරබියයි චීනෙයි ලංකාවයි සම්බන්ධ කරලා කොහොමද බං බිස්නස් එකක් ගොඩනගන්නේ ? චීන ෆෝන් ටික අරාබියට යවල අරාබියෙන් අපහු ලංකාවට ගේනවද ? අයියෝ සල්ලි උබේ ෆෝන් ෂොප් එක තියෙන්නේ මත්තල එයාර්පෝර්ට් එකේද මාගම්පුර වරායේද ?

    වියාපාරයේ ළදරු අවධිය නෙවි උබ තාම ඉන්නේ ළදරු අවධියේ.

    මොන අරාබිද බන් . ඕකා හොරෙක්. ඕවා කෙලින්ම චීනෙන් එන ජරාව
     
    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    අනේ අයි බං මූ මෙච්චර නොන්ඩි වෙලත් ලැජ්ජාවක් නැත්තේ ? :baffled::baffled::baffled::baffled::baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කවුද කිව්වේ මේ ෆෝන් එහේ වෙළද පොලට යවනවා කියලා.., මම කිව්වේ අරාබි උන්ගේ බිස්නස් මයින්ඩ් එක ගැන ,
    ඇදගෙන නාලා මදිවට තව ..;)

    අරාබිකාරයොත් ගන්නෙ නැති අරාබි ෆෝන් මොකටද පො/නයො :angry::angry:
     
    Status
    Not open for further replies.