නෑ සහෝදරයා යුනයිටඩ් ආරාබි එමිරේට්ස් ,
UAE එක දැන් ලංකාවේ දුරකථන පාරිභෝගිකයන් ආක්රමණය කිරීමට පටන් ගත්තා විතරයි ..තාම මුල් කාලය උනාට දැනටමත් තරගකාරී මට්ටමට අවතීර්ණ වෙලා , තව වසර දෙකක් වගේ කාලෙකින් උපරිම තලයට ඒමේ ඉගි පෙන්නලා තියෙනවා .. දැනටමත් අනිත් ඒවාට සාපේක්ෂව ඉක්මනින් තමන්ගේ භාණ්ඩ විකුණු සමාගමක් ලංකාව තුල ,
ලංකා බිස්නස් නිව්ස් බලපන් ...
ආ ෆෝන් 400යේ චීන අනාතස්






