Mac OSX වල ලේසියෙන් සිංහල ටයිප් කරන හැටි
මම කියන්න හදන්නේ මැක් OS පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන දෙයක්. ගොඩක් අයට සිංහල කීබෝඩ් එක හුරු නැහැ නේ, ඒක නිසා නේ සිංග්ලිශ් to සිංහල කන්වර්ටර් එහෙම යූස් කරන්නේ මැක් වල එහෙම ඉන්පුට් සෝස් එකක් ඉනබිල්ට් ම තියනවා මම කියල දෙන්නේ ඒක ලේසියෙන් switch කරන්න පුලුවන් වෙන්න හදා ගන්න හැටි.
1) - මුලින්ම ඇපල් මෙනු එක කලික් කරලා System Preferences වලට යන්න
2) - ඊට පස්සේ එතනින් Keyboard කියන එකට යන්න
3) - ඒ එන වින්ඩෝ එකේ Input sources කියන ටැබ් එකට යන්න
4) - එතන තියන + button එක කලික් කරලා Sinhala - QWERTY කියන එක සිලෙක්ට් කරලා ඇඩ් කර ගන්න (ඔයාට විජේසේකර කීබෝඩ් එක හුරු නම් Sinhala කියන එක සිලෙක්ට් කරගන්න)
5) - මේ Input sources දෙක ලේසියෙන් මාරු කරන්න පුලුවන් වෙන්න Show Input Menu in Menubar කියන ටික් එකත් දාගන්න
6) - මේ Input sources දෙක තවත් ලේසියෙන් මාරු කරන් පුලුවන් වෙන්න ඕන නම Short Cuts ටැබ් එකේ තියන Input sources වල Select Next input source සහ Select previous input source කියන දෙකට කැමති Short cut දෙකක් දාගන්න
ඊට පස්සෙ කරන්න තියෙන්නේ සිංහල ටයිප් කරන එක මෙක UCSC කන්වර්ටර් එකට වඩා පොඩ්ඩක් වෙනස් ඒක නිසා Input sources මෙනු එකෙන් show keyboard viewer කියන එක දාලා අකුර ටයිප් කරන විදිය හොයාගන්න සමහර අකුරු වලට Option + Command + shift තුනත් එක්කම ටයිප් කරන්න වෙන නිසා ඒකත කරලා බලලා තමයි කී කම්බිනේශන් එක හොයාගන්න වෙන්නේ.