ආදරයක් හමු වු හැටි..

Xavi

Member
Jan 13, 2012
344
13
0
ආදරයක් හමු වු හැටි..

ආදරය කියන්නෙ ලස්සන දෙයක් එ දෙ අපිට තනියම කරන්න බැ තව කෙනෙක් එකතු වෙන්න ඔනෙ
:love::love::love::love::love::love:
Love_wallpaper_love_4187609_1920_1200.jpg


එලකිරි එකෙ යාලුවෙ කියන්න බලන්න තමන්ගෙ ආදරවන්තිය/ආදරවන්තයා මුල් වතාවට හමු වෙච්ච හැටි කොහොමද ආදරය ප්‍රකාශ කරෙ :love:කොහොමද ආදරවන්තිය දාගන්න කට්ට කාපු හැටි:angry: එහෙම ඇය/ඔහු එහෙම දෙයක් ඇහුවම මොනාද දුන් පිලිතුර:D :D කොහොමට කතා (Talk) කරෙ එහෙම දාගන්න කාලෙ
අපිත් එක්කෙ එලකිරි එකෙ ඉන්න ආදරවන්තියො/ආදරවන්තයො එහෙම අපි වගෙ තනිකඩයටත් දැනගන්න එහෙම ආදරවන්තිය/ආදරවන්තයා යාලු කර ගත්ත හැටි අපිත් එක්ක බෙදා ගමු :cool:ආදරයක් හමු වු හැටි:cool: තර්ඩ් එක මෙතෙන් සිට
 
  • Like
Reactions: jmzsl

calm manner

Member
Sep 22, 2013
387
21
0
Address නැ
අද බූට් එක කාල තක්බිරි වෙලා හිටියත් afr එක පටන් ගත්ත මුල්ම කාලේ කරපු කියපුවා නම් මැරෙනකන් අමතක වෙන්නේ නැ මචන්.. ඒ කාලේ කොච්චර ලස්සනද :(:(:(
 

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
මතක් කරන්න අකමෑති තරමට සුන්දරයි ඒ කාලේ..
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජිවිතය කියන්නේ පුදුමාකර දෙයක් බොලව්.. ප්‍රේමය ආදරය රාගය ආයේ, අසම්මත ප්‍රේමය රාගය මේ ඔක්කොම වින්දත් ආදරය කියන්නේ ජිවිතේ එක පාරක් එක්කෙනෙක් වෙනුවෙන් විතරක් පුදන්න පුලුවන් දෙයක්.. ඒක ආපස්සට අපි පුදපු කෙනාගෙන්ම අපිට ලැබෙනවා කියන්නේ ලොකු දෙයක්. ලොකේ ගොඩක් මිනිස්සුන්ට ඒ වාසනාව නැ..
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ජිවිතය කියන්නේ පුදුමාකර දෙයක් බොලව්.. ප්‍රේමය ආදරය රාගය ආයේ, අසම්මත ප්‍රේමය රාගය මේ ඔක්කොම වින්දත් ආදරය කියන්නේ ජිවිතේ එක පාරක් එක්කෙනෙක් වෙනුවෙන් විතරක් පුදන්න පුලුවන් දෙයක්.. ඒක ආපස්සට අපි පුදපු කෙනාගෙන්ම අපිට ලැබෙනවා කියන්නේ ලොකු දෙයක්. ලොකේ ගොඩක් මිනිස්සුන්ට ඒ වාසනාව නැ..
    ඒක ආපස්සට අපි පුදපු කෙනාගෙන්ම අපිට ලැබෙනවා කියන්නේ ලොකු දෙයක්. ලොකේ ගොඩක් මිනිස්සුන්ට ඒ වාසනාව නැ..:yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    To ask out i will use keyboard ;) and I don't always ask girls out but when i do Its always YES within 3 minutes :P Only thing is you have to wait and analyze more before ask out ;)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම විස්වාස කරන හැටියට ආදරය දැකපු පලවෙනි කෙල්ලට පුදන්න ඔනා දෙයක් නෙමෙයි.. ෆස්ට් ලව් එක හැමතිස්සෙම සැබැ ආදරත් නෙමෙයි.. රාගය තුල ලස්සන කෙල්ලෙක්ව ස්ටාර් ග්‍රේඩ් රෙස්ටුඅරන්ට් එකකට ඩිනර් එකට එක්ක යනවා කියන්නෙත් ආදරේ නෙමෙයි.. ඒත් සමහරවිට ඒ ඩිනර් එකේදි සර්ව් කරන්න එන වේටර් කෙල්ලගේ එක බැල්මක් සැබැ ආදරය වෙන්න පුලුවන්,
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම එයාව දැක්කේ, ඔෆිස් එකට උදේ යද්දී අලුත් කෙල්ලෙක් සරියකුත් ඇඳගෙන ඔෆිස් ලොබි එකේ ඉන්නවා... එත් මට එයා ගැන ඉන්ට්‍රෙස්ට් එකක් තිබ්බේ නැහැ.

    කොම්පියුටර් ඔපරේටර් කෙනෙක් විදියට අලුතෙන් ඇවිල්ල හිටියේ. ටික දවසක් යද්දී එයයාට එක්සෙල් කොමාන්ඩ් එකක් දැනගන්න ඕනේ වෙලා, අනිත් අය කියල තියෙනවා මගෙන් අහගන්න කියල......

    මම හැමදාම හවසට කරටි කැඩෙන්න ගහල යන්නේ. උදේටත් ගඳයි. (බෝඩිමේ නේ හිටියේ). ඒවා මම එච්චර ගණන් ගන්නේ නැතිව එය ගාවට ගිහින් කියල දුන්නා.

    එත් එයාට මම ගැන හිතක් පහල වෙලා. ඉතින් හැමදාම කොම්පියුටර් එකේ මොනවා හරි ප්‍රශ්නයක්. හැමදාම මම එයා ගාවට යනවා... ටික කාලයක් යනකොට මටත් මෙයා ගැන ආදරයක් අතිඋනා.

    අන්තිමට ඉතින් බැන්දේ.........