ආදරයක් හමු වු හැටි..
ආදරය කියන්නෙ ලස්සන දෙයක් එ දෙ අපිට තනියම කරන්න බැ තව කෙනෙක් එකතු වෙන්න ඔනෙ






එලකිරි එකෙ යාලුවෙ කියන්න බලන්න තමන්ගෙ ආදරවන්තිය/ආදරවන්තයා මුල් වතාවට හමු වෙච්ච හැටි කොහොමද ආදරය ප්රකාශ කරෙ
කොහොමද ආදරවන්තිය දාගන්න කට්ට කාපු හැටි
එහෙම ඇය/ඔහු එහෙම දෙයක් ඇහුවම මොනාද දුන් පිලිතුර
කොහොමට කතා (Talk) කරෙ එහෙම දාගන්න කාලෙ
අපිත් එක්කෙ එලකිරි එකෙ ඉන්න ආදරවන්තියො/ආදරවන්තයො එහෙම අපි වගෙ තනිකඩයටත් දැනගන්න එහෙම ආදරවන්තිය/ආදරවන්තයා යාලු කර ගත්ත හැටි අපිත් එක්ක බෙදා ගමු
ආදරයක් හමු වු හැටි
තර්ඩ් එක මෙතෙන් සිට






එලකිරි එකෙ යාලුවෙ කියන්න බලන්න තමන්ගෙ ආදරවන්තිය/ආදරවන්තයා මුල් වතාවට හමු වෙච්ච හැටි කොහොමද ආදරය ප්රකාශ කරෙ
කොහොමද ආදරවන්තිය දාගන්න කට්ට කාපු හැටි
එහෙම ඇය/ඔහු එහෙම දෙයක් ඇහුවම මොනාද දුන් පිලිතුර
කොහොමට කතා (Talk) කරෙ එහෙම දාගන්න කාලෙඅපිත් එක්කෙ එලකිරි එකෙ ඉන්න ආදරවන්තියො/ආදරවන්තයො එහෙම අපි වගෙ තනිකඩයටත් දැනගන්න එහෙම ආදරවන්තිය/ආදරවන්තයා යාලු කර ගත්ත හැටි අපිත් එක්ක බෙදා ගමු
ආදරයක් හමු වු හැටි
තර්ඩ් එක මෙතෙන් සිට



and I don't always ask girls out but when i do Its always YES within 3 minutes
Only thing is you have to wait and analyze more before ask out 

